කතරගම පාද යාත්‍රාවේ නිරත වී සිටි සුබ්‍රමනියම් සුනඛයාට පාපතරයෙකු පහර දෙයි..

dilann

Well-known member
  • Jul 6, 2018
    66,637
    165,056
    113
    එකමත් එක රටක
    අඩෝ @Emios , ඔය දිව්‍යලෝකේ ඉන්න සත්තු ( එක එක දෙයියන් ගේ වාහන විදියටත් ඉන්නේ) අයිති වෙන්නේ තිරිසන් අපායට ද ? දිව්‍ය ලෝකයටද ?? :unsure:
    දිව්‍යලෝකේ ත් තිරිසන් අපායේ branch එකක් තියනවද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,877
    34,196
    113
    අඩෝ @Emios , ඔය දිව්‍යලෝකේ ඉන්න සත්තු ( එක එක දෙයියන් ගේ වාහන විදියටත් ඉන්නේ) අයිති වෙන්නේ තිරිසන් අපායට ද ? දිව්‍ය ලෝකයටද ?? :unsure:
    දිව්‍යලෝකේ ත් තිරිසන් අපායේ branch එකක් තියනවද ?
    කතරගම දෙවියෝ දෙවියෙක් කීවට ඉස්සර කතරගම ජීවත් වෙච්ච මනුස්සයෙක්ම තමයි. පොරට සමහර වි⁣ට පැස්බරෙක් වගේ හොඳට හැදිිිිච්ච මොනරෙක් ඉන්න ඇති පිටේ නැගලා යන්න පුලුවන් තරමේ
     
    • Wow
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,895
    113
    අඩෝ @Emios , ඔය දිව්‍යලෝකේ ඉන්න සත්තු ( එක එක දෙයියන් ගේ වාහන විදියටත් ඉන්නේ) අයිති වෙන්නේ තිරිසන් අපායට ද ? දිව්‍ය ලෝකයටද ?? :unsure:
    දිව්‍යලෝකේ ත් තිරිසන් අපායේ branch එකක් තියනවද ?
    Ewa energy representation ban symbols,oya kaal
    Bhairav chant ehema yaddi balonta pissu hadenawa.eka eka energy representations. Rupaya maraya
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,637
    165,056
    113
    එකමත් එක රටක
    කතරගම දෙවියෝ දෙවියෙක් කීවට ඉස්සර කතරගම ජීවත් වෙච්ච මනුස්සයෙක්ම තමයි. පොරට සමහර වි⁣ට පැස්බරෙක් වගේ හොඳට හැදිිිිච්ච මොනරෙක් ඉන්න ඇති පිටේ නැගලා යන්න පුලුවන් තරමේ
    එතකොට ගන දෙයියන්ගේ මීයා ?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,755
    3,532
    113
    ඉතිං , පස්සෙ දඬුවම් කරනව ට වඩා කතරගම දෙයිය ට තිබුන නෙ ඔහොම නොවෙන්න බල්ලව ආරක්ෂා කරන්න ? තමන් වෙනුවෙන් එන එකාව රකින්නෙත් නැද්ද ?
    මොකක් හරි බලියක් හදාගෙන ඒවට වැඳ වැඳ නාඩගම් කරද්දි අහිංසක සත්තු මොකවත් නොදැන හිරිහැර විඳිනවා .
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,755
    3,532
    113
    ෂුවර් එකටම අරින් පකෙක් . උන්ට බල්ලෝ පේන්න බෑ.
    Ow. Kalmune Ahraff Hospital issaraha lu. Arrest karala kiwwe. Dan eka call eken nidahas karayi jathika samagiya rakinna.

    9 inch club?
    "Ride My Mouse" kiyala wenama activity ekak thiyanna puluwan upasaka ammala ta.
    ------ Post added on Jun 28, 2026 at 2:03 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,224
    113
    කැරියව පොලිසියෙන් අල්ලලා.. එල්ලලා ගහල තියෙන්නේ. පාද යාත්‍රාව ඉවර වෙනකම් රීමන්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,891
    5,891
    113
    එතකොට ගන දෙයියන්ගේ මීයා ?
    පොර 9 inch ක්ලබ් එකේ
    ඒක නිසා ඒක එලියදාගෙන වාඩිවෙලා එහෙම ඉන්නවා දැකපු ගොඩක් එවුන් හිතුවෙ මීයා පිටෙ තමයි යන්නෙ කියලා
    එහෙම හැදුනු ජනප්‍රවාදයක් තමයි ඔය