cellular signal booster system amplifier circuit

Bam

Well-known member
  • Apr 6, 2025
    4,676
    11
    3,248
    113
    @aruna1 අයියේ,

    cellular signal booster system amplifier circuit

    එකක් හදා ගන්න ඕන කරන බඩු ටික හොයාගන්න උදව් කරන්නකො.

    ස්තූති .
    @Bam

    cellular signal booster system amplifier circuit පාවිච්චි කරලා තියන අය නැද්ද බං .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,576
    113
    එහෙම ඒවා discrete component වලින් හදන්න බෑ ඕයි. එහෙම කවුරු හරි කියනවා නං ඒක අමූලික බොරුවක්

    මොකද ඔය බෑන්ඩ් වල Wave length cm ගනං තියෙන්නෙ
    එතකොට cm එකක් දෙකක් දිග පාත්, වයර් කෑලි, component වල අඬු එහෙම ඇන්ටෙනා විදියට වැඩ කරන්න ගන්නවා. එතකොට ඔහොම සර්කිට් හදන්න බැහැ
    වැඩිය කියන්නෙ ඔය 1/4w රෙසිස්ටරයක් දැම්මත් ඒක රෙසිස්ටරයක් විදියට නෙමෙයි inductor/antenna විදියට වැඩ කරන්න ගන්නවා

    කෑලි අරගෙන අතින් හදනවා නං රිලයබල් විදියට හදන්න පුලුවන් උපරිම රේන්ජ් එක UHF, ඊට උඩ රේන්ජ් වල සර්කිට් හදන්න පුලුවන් උනත් specialized equipment ඕන
    වැඩිය කියන්නෙ oscilascopes එහෙම යූස් කරන්න අමාරුයි ඒ රේන්ජ් වල ඒවට වෙනම specrum analyzer/vector network analyzer වගේ ඒවා ඕන වෙනවා
     
    මට කාමරයක් ඇතුලට සිග්නල් ගන්න විතරයි ඕනේ ඒකට ක්‍රමයක් නැද්ද ?

    එලියට 4bars 5g .

    ඇතුලට 2 bars .

    මේක ෆික්ස් කරන්න ක්‍රමයක් කියනවකො .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,576
    113
    මට කාමරයක් ඇතුලට සිග්නල් ගන්න විතරයි ඕනේ ඒකට ක්‍රමයක් නැද්ද ?

    එලියට 4bars 5g .

    ඇතුලට 2 bars .

    මේක ෆික්ස් කරන්න ක්‍රමයක් කියනවකො .
    රවුටරයක් නං External antenna එකක් ගහන්න පුලුවන්
    කොහෙ හරි දුර පලාතක කෝල් විතරක් ගන්න නං ඉස්සර ආපු සමහර ෆෝන් තිබුනා එක්ස්ටර්නල් ඇන්ටෙනාවක් ගහන්න
    මගේ ලඟත් ඉස්සරම එහෙම ෆෝන් එකක් තිබුනා පොඩි රබර් බුශ් එකක් ගහලා තියනවා ඇන්ටෙටා පෝට් එකට. හැබැයි මොන වගේ ඇන්ටෙනාවක් ගහනවද කියලා මම දන්නෙ නැහැ, දැන් එහෙම ඒව හදනවද දන්නෙත් නැහැ

    ලේසිම වැඩේ සිග්නල් තියන වෙන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ට මාරු වෙන එක
     
    • Sad
    Reactions: Bam

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,117
    113
    Fantasy
    @aruna1 අයියේ,

    cellular signal booster system amplifier circuit

    එකක් හදා ගන්න ඕන කරන බඩු ටික හොයාගන්න උදව් කරන්නකො.

    ස්තූති .
    @Bam

    cellular signal booster system amplifier circuit පාවිච්චි කරලා තියන අය නැද්ද බං .
    ලියුමක් ලියද්දි දිනය දාන්න ඉගැන්නුවෙ නැද්ද ස්කෝලෙන්
     
    • Haha
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,676
    11
    3,248
    113
    ලේසිම වැඩේ සිග්නල් තියන වෙන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ට මාරු වෙන එක
    Outdoor signal තියනවා බං. indoor තමයි නැත්තෙ.

    එලියේ ඉන්නකොට කනු ඔක්කොම තියනවා. ඇතුලට ආවම නෑ. ඉන්න ගෙදර අවුලක්.