මැණික් ගැන දන්න අන් ඇතුලට වර

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,615
    72,831
    113
    මේක මැණිකක්ද ?
    මේ යකා බොරුවක්ද මන්දා කරන්නේ

    මම ලොකු දෙයක් දන්නෙ නෑ, ඒත් මැනික් ගලකින් ලයිට් එකක් ඔහොම emit වෙන්නෙ නෑ. ලයිට් එකක් ගැහුවාම දිලිසෙන එක තමා වෙන්නෙ
     
    • Like
    Reactions: chathura414

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,815
    2,377
    113
    ඕක වටින ගලක් නම් හෙට වෙද්දී ඕකව මරල ගල උස්සල තියේ. මුන් වගේ පොල් බූරුවන්ට වාසනව අතට ආවත් කටට දා ගන්ඩ පින නෑ. වත්ත වටේ හැත්ත බුරුත්ත ඔක්කොම දන්නව ඇති මෙලහකට.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,102
    8,105
    113
    M-Town
    මාත් දැක්කා ඕක. කමෙන්ට් වල හැටියට ඌ ගොඩලු.
    ඕකගෙ පේජ් එකට ගිහින් බලපන්, මැණික් බිස්නස් කරන එකෙක්ද කොහෙද, මරිසියක් වගේ.

    අඩෝ ඕක රූබි කියන මැණික් කැටයක්ලු. කෝටි 1000ක් විතර වටිනවා. අවිස්සාවේල්ල පැත්තෙ ළිං කපන්න ගියා නම් ඉවරයි සේරම දාලා. 🤷‍♂️
    අම්මගේ ඉඩමකුත් තියෙනවා බන් හිතුණොත් ළිඳක් හාරලා බලන්න ඕනි
    උගේ profile එක බැලුවා නම් වැඩේ තේරෙයි 😄
    මැණික් බිස්නස් කරන එකා ඕක දන්නැද්ද බොරුවක් වගේනෙ. ඕකගේ පේජ් එක රීච් කරගන්නත් දන්නෑ දැම්මේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    558
    688
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඕකගෙ පේජ් එකට ගිහින් බලපන්, මැණික් බිස්නස් කරන එකෙක්ද කොහෙද, මරිසියක් වගේ.

    අම්මගේ ඉඩමකුත් තියෙනවා බන් හිතුණොත් ළිඳක් හාරලා බලන්න ඕනි

    මැණික් බිස්නස් කරන එකා ඕක දන්නැද්ද බොරුවක් වගේනෙ. ඕකගේ පේජ් එක රීච් කරගන්නත් දන්නෑ දැම්මේ
    Fake ප්‍රොෆයිල් එකක් බං.. reach ගන්න කරන වැඩක්
     
    • Like
    Reactions: chathura414

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,174
    6,043
    113
    rathu gal lankawe hambenne ekko Rabas (garnet) aunata kisima crystal habit ekak penna na. Ruby nam nemei .(corundum nemei meka)
    maralayak oka hadapu galak . ruby wage thamai hadanna uthsaha karala thiyenne corrode wage karala.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,976
    31,761
    113
    අඩෝ ඕක රූබි කියන මැණික් කැටයක්ලු. කෝටි 1000ක් විතර වටිනවා. අවිස්සාවේල්ල පැත්තෙ ළිං කපන්න ගියා නම් ඉවරයි සේරම දාලා. 🤷‍♂️
    ලැට් වලවල් හෑරුවත් හරි ලොල්
     
    • Love
    Reactions: Candid-B