ඇයි මචන්ලා මම දෙයක් මේකේ දැම්මාම මම කතා හදලා ලියනවා කියන්නේ?

JanithLK

Active member
  • Sep 18, 2025
    236
    209
    43
    1782708685232.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,568
    72,699
    113
    ඇයි මචන්ලා මම දෙයක් මේකේ දැම්මාම මම කතා හදලා ලියනවා කියන්නේ?
    උඹ මෙතන කියපු කිසිම කතාවක් වෙන එකෙක්ට වෙලා තියෙනවා කියලා ඇහිලා නැති නිසා. උඹේ කතා පට්ට අතාත්විකයි අස්බාවිකයි. එක්කො උඹ හදලා කියනවා, නැත්තන් උඹට ඕක උනා කියලා හිතලා උඹ මෙතන ලියනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,977
    25,217
    113
    Fantasy
    එක්තරා බැංකුවකින්, එක්තරා කෝම්පැනියක ශාකාවකින් වගෙ අපිට නෑනේ ප්‍රස්න.
    එක්කො කෙලින්ම people bank, boc, lolc, SLT, Dialog තමයි අපිට ප්‍රශ්න තියෙන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    උඹ මෙතන කියපු කිසිම කතාවක් වෙන එකෙක්ට වෙලා තියෙනවා කියලා ඇහිලා නැති නිසා. උඹේ කතා පට්ට අතාත්විකයි අස්බාවිකයි. එක්කො උඹ හදලා කියනවා, නැත්තන් උඹට ඕක උනා කියලා හිතලා උඹ මෙතන ලියනවා.
    මම බොරු ලිව්වේ නැහැ මට වෙච දෙයක් නිසා හිතේ තියෙන අප්සට් එක අඩු කරගන්න ලිව්වේ ලියන හැම දෙයක්ම කිසිම දෙයක් බොරු ලියලා නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,568
    72,699
    113
    මම බොරු ලිව්වේ නැහැ මට වෙච දෙයක් නිසා හිතේ තියෙන අප්සට් එක අඩු කරගන්න ලිව්වේ ලියන හැම දෙයක්ම කිසිම දෙයක් බොරු ලියලා නැහැ
    එල, බලමු එලකිරි උන් මොකද කියන්නෙ කියලා. 🤭 🤭
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,218
    1
    16,694
    113
    −273.15°C
    එකක් දෙකක් පිලිගන්න පුලුවන් කියමු, ඒත් වැඩි හරියක්ම තියෙන්නෙ කිසිම විටෙක පිලිගන්න බැරි දේවල්.
    ඒවා උඹේ හිතලු හෝ ගොතපු කතා කියලයි හිතෙන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    එකක් දෙකක් පිලිගන්න පුලුවන් කියමු, ඒත් වැඩි හරියක්ම තියෙන්නෙ කිසිම විටෙක පිලිගන්න බැරි දේවල්.
    ඒවා උඹේ හිතලු හෝ ගොතපු කතා කියලයි හිතෙන්නේ.
    පිළිගන්න අමාරුයි තමයි මචං, මොකද මම මේකේ දාන්නේ හැමෝටම වෙන සාමාන්‍ය දේවල් නෙවෙයි, මට වෙන අමුතුම කේස් විතරයි. හැමදාම වෙන සාමාන්‍ය දේවල් පෝස්ට් කරලා වැඩක් නැහැනේ.

    ඕවා මගේ හිතලු නෙවෙයි සිරාවටම වෙන දේවල්. උඹට පච වගේ පේනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ, ශේප් එකේ කියවලා අතෑරලා දාපන්.
     
    • Wow
    Reactions: Absolute Zero

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,307
    10,757
    113
    🌎
    අනිත් හැමෝටම වෙනවා වගේ චූටි සීන් එකක් උබට වෙනවා. ඊලගට ඒක ගැන පැය ගානක් ඕවර්තින්ක් කරලා වෙනම ෆැන්ටසියක් ඔලුව ඇතුලෙ ගහගෙන ඒක ඇතුලෙ උබ ජීවත් වෙනව කියලා හිතලා මේකේ දානවා. උබේ වැරැද්දක් නැහැ මොකද උබ ජීවත් වෙන්නේ ඒ මනස්ගාතය ඇතුලේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    අනිත් හැමෝටම වෙනවා වගේ චූටි සීන් එකක් උබට වෙනවා. ඊලගට ඒක ගැන පැය ගානක් ඕවර්තින්ක් කරලා වෙනම ෆැන්ටසියක් ඔලුව ඇතුලෙ ගහගෙන ඒක ඇතුලෙ උබ ජීවත් වෙනව කියලා හිතලා මේකේ දානවා. උබේ වැරැද්දක් නැහැ මොකද උබ ජීවත් වෙන්නේ ඒ මනස්ගාතය ඇතුලේ.
    උඹ මාර Psychological ඇනලිසිස් එකක්නේ මචං දුන්නේ! හැබැයි ඉතින් මට ඔය කියන තරම් ඕවර්තින්ක් කරන්නවත්, ෆැන්ටසි හද හද ඉන්නවත් වෙලාවක් නැහැ බං.

    මට වෙන දේ මම කෙලින්ම මේකේ දානවා, එච්චරයි. උඹලට ඒක මනස්ගාතයක් වගේ පේන්නේ උඹලා ඕවා ගැන සෑහෙන්න ඕවර්තින්ක් කරන නිසා වෙන්න ඇති. ශේප් එකේ හිටපන් මචං!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,568
    72,699
    113
    උඹ මාර Psychological ඇනලිසිස් එකක්නේ මචං දුන්නේ! හැබැයි ඉතින් මට ඔය කියන තරම් ඕවර්තින්ක් කරන්නවත්, ෆැන්ටසි හද හද ඉන්නවත් වෙලාවක් නැහැ බං.

    මට වෙන දේ මම කෙලින්ම මේකේ දානවා, එච්චරයි. උඹලට ඒක මනස්ගාතයක් වගේ පේන්නේ උඹලා ඕවා ගැන සෑහෙන්න ඕවර්තින්ක් කරන නිසා වෙන්න ඇති. ශේප් එකේ හිටපන් මචං!
    උඹ වෙන තැන්වල පොන්නයා වගේ හිටියට මෙතන උන්ට දෙන්නෙ කැරිම ලයින් එකක්නෙ ඔයි

    මෙතන කෙඳිරි ගානෙන් නැතුව ගිහින් අනිත් තැන්වලත් ඔහොම කතා කරපන්කො පොන්ස්, එතකොට ප්‍රශ්න ඉවරයි නේ (සිද්දි ඇත්ත නම්) 🤭 🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,039
    13,896
    113
    Mata penne uba minissu ekka deal karana widiye, katha baha karana widiye sahena awulak thiyenawa.
    Ekko ubata therenna naha oluwa atha gaala wade karaganna. Ekko uba lord pakeer cn eken thamai minissu ekka deal karanne. Ekko uba aththata hena nonjal dial ekak.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    උඹ වෙන තැන්වල පොන්නයා වගේ හිටියට මෙතන උන්ට දෙන්නෙ කැරිම ලයින් එකක්නෙ ඔයි

    මෙතන කෙඳිරි ගානෙන් නැතුව ගිහින් අනිත් තැන්වලත් ඔහොම කතා කරපන්කො පොන්ස්, එතකොට ප්‍රශ්න ඉවරයි නේ (සිද්දි ඇත්ත නම්) 🤭 🤭
    මම හැමතැනම එකම විදිහට තමයි මචං ඉන්නේ. හැබැයි මේකේ ඉන්න උන් මාව දන්නේ නැතුව එක එක ලේබල් ගහන්න එද්දී ඉතින් කෙලින් කතා කරන්න වෙනවා.

    මගේ ප්‍රශ්න මම කොහොමහරි විසඳගන්නම්, උඹ ඕවට ලේ පුච්චගන්නේ නැතුව ශේප් එකේ හිටපන් මචං. ජයවේවා!

    Mata penne uba minissu ekka deal karana widiye, katha baha karana widiye sahena awulak thiyenawa.
    Ekko ubata therenna naha oluwa atha gaala wade karaganna. Ekko uba lord pakeer cn eken thamai minissu ekka deal karanne. Ekko uba aththata hena nonjal dial ekak.
    උඹට එහෙම හිතෙන එකෙත් වැරැද්දක් නැහැ මචං. මොකද මම මේකේ දාන්නේ මොකක් හරි කේස් එකක්, ප්‍රශ්නයක් ගියපු වෙලාවක වෙච්ච දේවල් විතරයිනේ. නැතුව හැමදේම සාමකාමීව ශේප් වුණු වෙලාවට මම මේකේ ත්‍රෙඩ් දාන්න යන්නේ නැහැනේ.

    අන්න ඒ නිසයි උඹට මගේ කතාවහ අවුල් වගේ පේන්නේ. මම මිනිස්සු එක්ක සාමාන්‍ය ජීවිතේදී ඩීල් කරන්නේ කොහොමද කියලා මම දන්නවා මචං. එළකිරි එකේ දකින පෝස්ට් දෙක තුනෙන් විතරක් මාව මනින්න එපා.
    ------ Post added on Jun 29, 2026 at 11:01 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,568
    72,699
    113
    මම හැමතැනම එකම විදිහට තමයි මචං ඉන්නේ. හැබැයි මේකේ ඉන්න උන් මාව දන්නේ නැතුව එක එක ලේබල් ගහන්න එද්දී ඉතින් කෙලින් කතා කරන්න වෙනවා.

    මගේ ප්‍රශ්න මම කොහොමහරි විසඳගන්නම්, උඹ ඕවට ලේ පුච්චගන්නේ නැතුව ශේප් එකේ හිටපන් මචං. ජයවේවා!

    උඹට එහෙම හිතෙන එකෙත් වැරැද්දක් නැහැ මචං. මොකද මම මේකේ දාන්නේ මොකක් හරි කේස් එකක්, ප්‍රශ්නයක් ගියපු වෙලාවක වෙච්ච දේවල් විතරයිනේ. නැතුව හැමදේම සාමකාමීව ශේප් වුණු වෙලාවට මම මේකේ ත්‍රෙඩ් දාන්න යන්නේ නැහැනේ.

    අන්න ඒ නිසයි උඹට මගේ කතාවහ අවුල් වගේ පේන්නේ. මම මිනිස්සු එක්ක සාමාන්‍ය ජීවිතේදී ඩීල් කරන්නේ කොහොමද කියලා මම දන්නවා මචං. එළකිරි එකේ දකින පෝස්ට් දෙක තුනෙන් විතරක් මාව මනින්න එපා.
    ------ Post added on Jun 29, 2026 at 11:01 AM
    @planner123 හරිනෙ අහගත්තා 🤭 🤭
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    866
    1,425
    93
    උඹ මාර Psychological ඇනලිසිස් එකක්නේ මචං දුන්නේ! හැබැයි ඉතින් මට ඔය කියන තරම් ඕවර්තින්ක් කරන්නවත්, ෆැන්ටසි හද හද ඉන්නවත් වෙලාවක් නැහැ බං.

    මට වෙන දේ මම කෙලින්ම මේකේ දානවා, එච්චරයි. උඹලට ඒක මනස්ගාතයක් වගේ පේන්නේ උඹලා ඕවා ගැන සෑහෙන්න ඕවර්තින්ක් කරන නිසා වෙන්න ඇති. ශේප් එකේ හිටපන් මචං!
    උබේ දත් තුනයි කියන්නෙම මටනං කැරිම ෆැන්ටසියක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    උඹ මාර Psychological ඇනලිසිස් එකක්නේ මචං දුන්නේ! හැබැයි ඉතින් මට ඔය කියන තරම් ඕවර්තින්ක් කරන්නවත්, ෆැන්ටසි හද හද ඉන්නවත් වෙලාවක් නැහැ බං.

    මට වෙන දේ මම කෙලින්ම මේකේ දානවා, එච්චරයි. උඹලට ඒක මනස්ගාතයක් වගේ පේන්නේ උඹලා ඕවා ගැන සෑහෙන්න ඕවර්තින්ක් කරන නිසා වෙන්න ඇති. ශේප් එකේ හිටපන් මචං!

    AI
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    උඹ මෙතන කියපු කිසිම කතාවක් වෙන එකෙක්ට වෙලා තියෙනවා කියලා ඇහිලා නැති නිසා. උඹේ කතා පට්ට අතාත්විකයි අස්බාවිකයි. එක්කො උඹ හදලා කියනවා, නැත්තන් උඹට ඕක උනා කියලා හිතලා උඹ මෙතන ලියනවා.
    හානේ ඇත්තද පොන්නයෝ
    😂😂😂 සියල්ල දත් ඇවිල්ලා
     
    • Dislike
    Reactions: HKavinda