ඌබර් දුවනකොට ෆෝන් එකේ චාජ් එක බැස්සම මොකද බං කරන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    බයික් එකට ගහල චාජ් කරන එක හොදයිද?
    නැත්තං පවර්බෑන්ක් එකක් පාවිච්චි කරන එක හොදයිද?

    යාලුව වෙනුවෙන් මේ අහන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    881
    1
    1,771
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    බයික් එකට ගහල චාජ් කරන එක හොදයිද?
    නැත්තං පවර්බෑන්ක් එකක් පාවිච්චි කරන එක හොදයිද?

    යාලුව වෙනුවෙන් මේ අහන්නෙ

    තෝ මෙකේ උන්ගෙන් අයිඩියාස් අරන් ගිහින්, හෙන ඩයල් එක වගේ යාලුවට ටෝක් ඉශූ කරල උගෙන් ලකුනු දාගන්නව නේද පොන්ස්? :lol::lol:

    ඌ කරන උදව් වලට හිලව්වට උබට පුකේවත් අරිනවද ඔච්චර පුක දෙන්නෙ? :lol::lol:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,429
    4,408
    113
    තෝ මෙකේ උන්ගෙන් අයිඩියාස් අරන් ගිහින්, හෙන ඩයල් එක වගේ යාලුවට ටෝක් ඉශූ කරල උගෙන් ලකුනු දාගන්නව නේද පොන්ස්? :lol::lol:

    ඌ කරන උදව් වලට හිලව්වට උබට පුකේවත් අරිනවද ඔච්චර පුක දෙන්නෙ? :lol::lol:
    😂
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,883
    113
    දවසම බැටරි තියාගන්න බැරි එවුන්ට උබර් දුවන්න බැහැ එවුන් උබර් එකෙන් එලවලා දාන්න ඕන
     
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    දවසම බැටරි තියාගන්න බැරි එවුන්ට උබර් දුවන්න බැහැ එවුන් උබර් එකෙන් එලවලා දාන්න ඕන
    වට් කේස්?
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,797
    7,108
    113
    Galaha
    Hire එක දාපු එකාටම hire එක එතනින් end කරන්න කියලා ගෙදර ගිහින් phone එක චාජරේට ගහනවා.
     
    • Haha
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    desh26

    Junior member
  • Jan 1, 2026
    66
    90
    18
    bike එකේන් චාර්ජ් කරපන්. ඕනෙමනම් bike එකෙන් එන Amp ගාණයි voltage ගානයි check කරලා බලපන්. කොහොම කරත් direct sunlight එක ෆොනේ එකට වැටෙනවා phone එකට mobile holder එකේ ගහගෙන යනකොට. heat එකත් එක්ක කාලයක් යද්දී battery එකට කෙළවෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,222
    113
    ඇයි බන් දැකල නැද්ද. ඌබර් දුවන ගොඩක් උන් පවර් බෑන්ක් ගහගෙන යන්නේ. සමහර උන් ඔලුවේ කැමර් පවා ගහන් යනවා බන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,049
    12,565
    113
    🤍
    ඇයි බන් දැකල නැද්ද. ඌබර් දුවන ගොඩක් උන් පවර් බෑන්ක් ගහගෙන යන්නේ. සමහර උන් ඔලුවේ කැමර් පවා ගහන් යනවා බන්.
    mu camerawak atawagena content haduwanam uber eke ganata wada ganak hoyai