අඩෝ මුස්ලිම් ෆැමිලි එකක් සින්හලෙන් චැනල් එකක් කරනවා දැක්කමයි. මොකක්ද රහස? සබ් ගන්න ලේසියටද
ow. godak un ganu lamai pennanne naha. ae athin muu pattaවරදක් කියන්න නෑ. චැනල් එක හොදට කරනව. වීඩියෝ කීපයක් බලල තියනව.
අඩෝ මුස්ලිම් ෆැමිලි එකක් සින්හලෙන් චැනල් එකක් කරනවා දැක්කමයි. මොකක්ද රහස? සබ් ගන්න ලේසියටද![]()
බිෆ් යෙන්ගඩී බන් ඔයබීෆ් තක්කඩි කියන්නේ ලොවෙත් මරි මෝඩ ජෙබ්බෙක්ට වෙන්න ඕන. මූනේ ලපයකුත් ඇති ලොවෙත්.![]()
![]()
![]()

මේ අපේ මුලව්ෆර් නානනෙ. මම පොරව දන්නව මල්වානෙ ගෙවල් තියෙන්නෙ. ලංකාවෙ ඉන්නකොට එලුව ගේන්න යන්නෙ පොරගෙ ගෙවල් පැත්තට.පල්ලියෙන් කේස් එක දාවි ලගදිම![]()
වීඩියෝ හලාල් නෑ කියලද කේස් දාන්නේමේ අපේ මුලව්ෆර් නානනෙ. මම පොරව දන්නව මල්වානෙ ගෙවල් තියෙන්නෙ. ලංකාවෙ ඉන්නකොට එලුව ගේන්න යන්නෙ පොරගෙ ගෙවල් පැත්තට.
මාත් මුලින් ඔය වීඩියෝ දැකපු කාලෙම ඇහුවෙ පල්ලියෙන් අවුලක් නැද්ද කියල. අවුලක් නෑලු පල්ලිය දැනුවත් කරලලු කරන්නෙ.