pregnant mothers ලට හොඳ කෑම වේලක් දෙන්න තියෙනව නම් මරු නේද බන් ? අපිට online කරන්නත් පුළුවන් හැබැයි. කෑම ඕන කට්ටිය application එක පුරවලා අපිට online submit කරන්න ඕන. පස්සෙ ලංකාවෙ කොහේ හිටියත් අපි කෑම එක ගෙදරටම deliver කරනවා.
@AnuradhaRa ලෑ ගෙදර තමයි කට්ටිය එකතු වෙලා උයන්නෙ. අන්න කරනව නම් වැඩ.