කොතගහල බත් පිගන් දෙකක් කාල පැය තුනකින් ආය ලොකු බඩගින්නක් එනව
ඒ හින්ද ඕව කන එක නැවැත්තුව
පොඩි කාලෙ කෑවෙ ඕවමයි. ඒත් ඕම ප්රෂ්නයක් තිබුනෙ නෑ
ඒ හින්ද ඕව කන එක නැවැත්තුව
පොඩි කාලෙ කෑවෙ ඕවමයි. ඒත් ඕම ප්රෂ්නයක් තිබුනෙ නෑ
අපේ ගෙදරත් ගේන්නේ නැත්තෙ ඒ නිසා තමයි.ඕවා කෑවම සීනි එනව නේද

කිරි සම්බා , කැකුළු හාල් , බාසම්ති ,සම්බා හාල් , රතු හාල් කියන්නේ වැඩිකල් කන්න බැහැ Blood Sugar වැඩිවෙනවා![]()

කීරි සම්බ වලට වැඩි වෙනව නේද?අනේ http නොදන්න httwal නොකිය ඉඳපන්.
බාස්මතී තමයි blood sugar අඩුවෙන්න කන්න හොඳම. ඒක පරීක්ෂණ වලිනුත් ඔප්පු කරල තියෙනවා. අත්දැකීමෙනුත් දන්නවා.
කීරි සම්බ වලට වැඩි වෙනව නේද?
බත් මුට්ටියට අජිනමොටෝ පැකට් එකක් ඉහාගෙන කමුමට ඕවත් එක්ක තන්කොල මැල්ලුවක් උනත් කන්න පුලුවන් බන්. හම්මෝ මර කෑමක් කන්න පුලුවන්. හොඳ නෑ. ඒ උනටා කන්නෙම ඒවා
අමු කාලක්කන්න් බන්. මුන් මර හම්බ්කිරිල්ලක් හම්බකරන්නෙ සක්කිලි බිස්නස් වලින්.බත් මුට්ටියට අජිනමොටෝ පැකට් එකක් ඉහාගෙන කමු
දැං කාලෙ අස්ප ගණන් වලට දෙන රයිස් එකෙත් ඔයිට වඩා වෙනසක් නෑ ඉතිං
සීසන් කරපු බත් ඇට
කැරට් කෑල්ලක් ලීක්ස් කෑල්ලක් යාන්තමට පේන්න දාල තියෙනව. කෑල්ලක දිග මැනල බලැපුවොත් මිලිමීටර දෙකයි
උබ මෝඩයා කියලා නම් අපි දන්නවාඅනේ http නොදන්න httwal නොකිය ඉඳපන්.
බාස්මතී තමයි blood sugar අඩුවෙන්න කන්න හොඳම. ඒක පරීක්ෂණ වලිනුත් ඔප්පු කරල තියෙනවා. අත්දැකීමෙනුත් දන්නවා.
ඔව්...ලංකාවෙ පර්‍යේෂණ ආයතන වලින් අලුතෙන් හදපු ප්රභේදයක්කීරි සම්බා ලංකාවෙ ඩිවලප් කරපු එකක්ලු නෙ
බාස්මතී වලට වඩා කීරි සම්බා රහයිනෙ ඒකයි අවුල. නැත්තන් බාස්මතී ඇඟට හොඳයි කියලයි කියන්නෙ.Basmati kapan kukulo..keeri samba kanne hinganno ne
උබ මෝඩයා කියලා නම් අපි දන්නවාඒත් තෝ මේ වගේ මෝඩ මුෂාලයෙක් කියලා නම් කලින් දැන ගෙන හිටියේ නැහැ
කවුද http උබට බාස්මතී ශුගර් වලට හොදයි කිව්වේ