කීරි සම්බා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Glucometer ගෙදර දැනුත් තියෙනවා. එහෙම මාස දෙකක් විතර එක දිගට ටෙස්ට් කරලත් විතරක් නෙවෙයි විද්‍යාත්මක පරීක්ෂණ කරලත් ඔප්පු කරපු දෙයක් කිව්වෙ.

    උබට ඕන httk කාපන් 😹
    මෝඩ පකෝ ඔය දොස්තරත් Glucometer එකක් තමා පාවිච්චි කරන්නේ🤣 තෝ Glucometer එකක් දැකලා වත් නැතුව ඇති මෝඩ පොන්නයා😛
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩ පකෝ ඔය දොස්තරත් Glucometer එකක් තමා පාවිච්චි කරන්නේ🤣 තෝ Glucometer එකක් දැකලා වත් නැතුව ඇති මෝඩ පොන්නයා😛

    මං කිව්වෙ උබට ඕන httk කාපන් 😹
    මොකෝ ඕන උනා කියල, හොඳයි කියල උබ බාස්මති කන්නයැ. 😹
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මං කිව්වෙ උබට ඕන httk කාපන් 😹
    මොකෝ ඕන උනා කියල උබ බාස්මති කන්නයැ 😹
    කැරි පොන්නයා අදත් බොරු කියන්න ගිහින් මාට්ටු උනා🤮🤮
     
    • Sad
    Reactions: shenat

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    කීරි සම්බා වලින් බත් කෑවම බඩගිනි එනවනේ බං ටක් ගලා. හැබැයි ඇට පුංචි නිසා කොච්චර කෑවත් එපා වෙන්නෙ නම් නෑ. වෑංජන වල රස හොඳට දැනෙනවා. බත් කට අනන්නත් ලේසියි. ඇනුවට පස්සෙ මරු.
    මගේ ප්‍රියතම - නයිමිරිස් කරලක් දෙකක් දාලා පරිප්පු කිරට උයලා+ කරවල කෑල්ලක් පුච්චලා + පොල් සම්බෝල + පපඩම් (කරවල නැත්නම් බිත්තර දෙකක් දාලා හොදට ගහපු ඔම්ලට් එකක්)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    උදේට හුනුසල් බතුයි(ඔය කඩේ තියන ඒවා නේවේ) කොල පාට කොච්චි සම්බෝලයි කරවලයි තරම් කීරි සම්බා රහ නෑ
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    කැඩුණු නාඩු කියල එකක් ගෙනාව
    කීරි සම්බ ඇටේ දෙකට කඩල වගේ

    මෙලෝ දෙයක් දැනෙන්නෙ නෑ, රුලං ඇට කෑව වගේ

    එහෙම බලද්දි කීරි සම්බ මරු
    කීරි සම්බ කන්න මරු. ඒ උනාට සීනි වැඩි ඇති තමයි.

    කීරි සම්බා එකේ රතු හාල් එක නියමයි. හම්බුනොත් අරන් බලන්න
    ඔරිජිනල් නිවුඩ්ඩ තියෙන එකද ඩයිද දන්නෙ නෑ බං.
    ------ Post added on Nov 21, 2024 at 8:33 PM

    නාඩු ගන්නවනම් අරලිය , ලත් නාඩු හොදයි . අනිත් ඒව්නම් බත් එකටම ඇට 20ක් වගේ අල්ලන්නෙ .ඒ තරම් සයිස්
    නාඩු නම් සෙට් නෑ බං
    ------ Post added on Nov 21, 2024 at 8:36 PM

    Basmati kapan kukulo..keeri samba kanne hinganno ne
    බාස්මතී කන ලෙවල් එකේ නෑ බං අපි ගොඩ දෙනෙක්
    ------ Post added on Nov 21, 2024 at 8:37 PM

    ඔව්...ලංකාවෙ පර්‍යේෂණ ආයතන වලින් අලුතෙන් හදපු ප්‍රභේදයක්


    බාස්මතී වලට වඩා කීරි සම්බා රහයිනෙ ඒකයි අවුල. නැත්තන් බාස්මතී ඇඟට හොඳයි කියලයි කියන්නෙ.
    ------ Post added on Nov 21, 2024 at 6:58 PM
    මට මතකයි කාලෙකට කලින් කීරි සම්බා හදපු මහත්තය ගැන පත්තරේක කියෙව්වා. මට නම් බාස්මතී හැම අතින්ම හොඳයි. ගනන් තමයි අවුල.
    ------ Post added on Nov 21, 2024 at 8:40 PM

    අපේ මවට රට ඉඳලා ආපු කෙනෙක් දීලා රතු බාස්මතී හාල් එකක් සෙට් උනා හරියට නිකන් සුවඳැල් කියන හාලේ රස එන්නේ, මේ ටිකෙ එක තමා කෑවේ ආස හිතෙනවා එක කන්න නම් 😍 පට්ට නිකන් ඇබ්බැහි වගේ සීන් එකක් සෙට් වෙනවා රස සුවඳ දෙකම තියන නිසා.... (පොටෝ කෑල්ලක් පස්සේ දාන්නම්)
    කොච්චර හොඳ කෑම ජාති තියෙනවද රටවල. අපි කන්නෙම ජරාව බං. පාන් ගත්තත් උන් කන්නෙ හෝල් මීල් බ්‍රෙඩ්. අපි කන්නෙ නිකන් සීනි ගොඩක් විතරයි.
    ------ Post added on Nov 21, 2024 at 8:41 PM