

welawal ekkama18% වැට් එක වදිනවා නේද?![]()
ඊයා ජරාව. කටක් ඇරල කියන්න පුලුවන් නමක්ද යකෝ, "හෙළගෝ" එකක් දාගෙන යනවා කියල. දඹානෙ එකෙක් කියල හිතයි![]()
ලංකාවේ එකක් නම් ඕනම නැහැ .
dont trust, aniwa oke catch ekak tynwa.
payhere eke data breach una matakai neda ubalata
antimata nama phone number ekka awa giyapu than tika publish weiwelawal ekkama
"පරණ දේවල් හිතේ තියාගෙන ඉන්න එපා, අපි අපි නේ බන්."Personally I don't trust the security of any helakuru products.My data was leaked by their payhere data breach. I personally will never use any of their products.
ඕවට වැට් ගහන එක වැරදියි. ඊට වඩා ලාබයි පාරේ ත්‍රීවිල් එකක යන එක. කෑම එකක් ගෙන්න ගත්තත් වැට් ගහනවාවේස බයියොයි, සිලි බයියොයි කියන්නෙ වැට් ගහනව නං ලංකාවෙ කොම්පැණි වලට විතරක් වැට් එක ගහපල්ලා, Uber වගේ ඒවට ගහන්න එපා කියලා.
දෙගොල්ලන්ටම සමානව නීතිය කරනවා කියලා ජෙප්පොන්ට බැනලා, හෙණ ඉල්ලලා, එළවන්නත් ඕන කියනවා බයියො ටික. පුදුම වේසාවො ජාතියක් බයියො කියන්නෙ![]()
ඕවට වැට් ගහන එක වැරදියි. ඊට වඩා ලාබයි පාරේ ත්‍රීවිල් එකක යන එක. කෑම එකක් ගෙන්න ගත්තත් වැට් ගහනවා
ප්‍රවාහනයට වැට් ගහනවා නම් දවසට ලක්ෂේට වඩා හොයන බස් මුදලාලිලාටත් කියන්න ඕන 18%ක් වැට් එකතු කරන්න කියල. මුදල් අමාත්‍යංශයේ ඉන්න මෝඩ ගෑනිගෙ තීරණගහනව නං පාරෙ යන ත්‍රීවිල් එකටත් වැට් ගහන විදියට හදන්න ඕන. නැත්තං කාගෙනුත් නොගහ ඉන්න ඕන. දැන් තියෙන විදියට ඒක ප්‍රායෝගිකව කරන්න බැරි එකයි ප්‍රශ්නෙ මම හිතන්නෙ.
ප්‍රවාහනයට වැට් ගහනවා නම් දවසට ලක්ෂේට වඩා හොයන බස් මුදලාලිලාටත් කියන්න ඕන 18%ක් වැට් එකතු කරන්න කියල. මුදල් අමාත්‍යංශයේ ඉන්න මෝඩ ගෑනිගෙ තීරණ
මේ අවුරුද්දේ අන්තිම වෙනකොට පුළුවන් වෙයි නෙඔව් හැමෝටම ඕන. වැඩේ තියෙන්නෙ ඒවට ඕක දැනට ප්‍රායෝගිකව කරන්න බැරි එක. ඇප් තියෙන ඒව ට්‍රැක් කරන්න පුලුවන් නිසා පුලුවන්.
ඒකයි ඔක්කොටම කලින් digitalisation වැඩේ වෙන්න ඕන. ඒකත් එක්ක payments පුලුවන් තරං digital කරලා හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් තැනට ආවම ඔය ඔක්කොම පුලුවන්.
මොන ලයිශේශන් කරත් සල්ලි කොල අයින් කරන්නෙ නැතිව ඔය ට්‍රැක්කිරිලල කරන්න බැ බං. එහෙමනම් ලංකාවෙ තව පරම්පරා දෙක තුනක්වත් යනකන් වත් ඉන්න වෙනවා. ගමකට ගිහින් බලපන් කීදෙනෙක් ඉන්නවද debit card එකක්වත් නැති මිනිස්සු.ඔව් හැමෝටම ඕන. වැඩේ තියෙන්නෙ ඒවට ඕක දැනට ප්‍රායෝගිකව කරන්න බැරි එක. ඇප් තියෙන ඒව ට්‍රැක් කරන්න පුලුවන් නිසා පුලුවන්.
ඒකයි ඔක්කොටම කලින් digitalisation වැඩේ වෙන්න ඕන. ඒකත් එක්ක payments පුලුවන් තරං digital කරලා හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් තැනට ආවම ඔය ඔක්කොම පුලුවන්.