hela go කමිෂන් එක 0% යි 😍

shenat

Well-known member
  • May 13, 2007
    57,990
    86,191
    113
    ආශ්චර්යමත් රටක
    18% වැට් එක වදිනවා නේද? :-D

    වේස බයියොයි, සිලි බයියොයි කියන්නෙ වැට් ගහනව නං ලංකාවෙ කොම්පැණි වලට විතරක් වැට් එක ගහපල්ලා, Uber වගේ ඒවට ගහන්න එපා කියලා.

    දෙගොල්ලන්ටම සමානව නීතිය කරනවා කියලා ජෙප්පොන්ට බැනලා, හෙණ ඉල්ලලා, එළවන්නත් ඕන කියනවා බයියො ටික. පුදුම වේසාවො ජාතියක් බයියො කියන්නෙ 🙈
     
    • Like
    Reactions: elakiri_boy_22

    krisco

    Well-known member
  • May 28, 2022
    657
    720
    93
    Sinhalayage awla sinhalayata udaw karagenne nathi eka

    sinhalaya gana sinhalayata wishwase na
    Uber eke data breach unath un eka leak wenna denne na

    pick me eka gana nm kiyanna deyak na mokada pick me eke middleware eke restructure karanna mn architecture ekak hadala dunna e kale ( data overflow ekak una unge ) NDA nisa kiyanna ba meeta wada info

    UBER use karoth salli yane indiyawata + usa walata
    pick me yanne muslim pakkunta

    hari ... ubalage gewal personal data leak unath ubala mokkuda bm 8 - 5 job karana moda pakku.... nathnam ubala hela go wage app use karawi da pare yanna wahanayak ganne nathuwa

    GN BS

    Ubala trigger wenna kalin kiyanna one mage phone pc wala oya helakuru ekak wath na
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,683
    113
    −273.15°C
    ඊයා ජරාව. කටක් ඇරල කියන්න පුලුවන් නමක්ද යකෝ, "හෙළගෝ" එකක් දාගෙන යනවා කියල. දඹානෙ එකෙක් කියල හිතයි :lol::lol:
    ලංකාවේ එකක් නම් ඕනම නැහැ .
    dont trust, aniwa oke catch ekak tynwa.
    payhere eke data breach una matakai neda ubalata

    antimata nama phone number ekka awa giyapu than tika publish wei :D welawal ekkama
    Personally I don't trust the security of any helakuru products.My data was leaked by their payhere data breach. I personally will never use any of their products.
    "පරණ දේවල් හිතේ තියාගෙන ඉන්න එපා, අපි අපි නේ බන්."

    - ධනික පෙරේරා

    Dhanika-Perera.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,168
    1
    57,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වේස බයියොයි, සිලි බයියොයි කියන්නෙ වැට් ගහනව නං ලංකාවෙ කොම්පැණි වලට විතරක් වැට් එක ගහපල්ලා, Uber වගේ ඒවට ගහන්න එපා කියලා.

    දෙගොල්ලන්ටම සමානව නීතිය කරනවා කියලා ජෙප්පොන්ට බැනලා, හෙණ ඉල්ලලා, එළවන්නත් ඕන කියනවා බයියො ටික. පුදුම වේසාවො ජාතියක් බයියො කියන්නෙ 🙈
    ඕවට වැට් ගහන එක වැරදියි. ඊට වඩා ලාබයි පාරේ ත්‍රීවිල් එකක යන එක. කෑම එකක් ගෙන්න ගත්තත් වැට් ගහනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,797
    4,425
    113
    ඔය කැරියෝ හදන්නේ මිනිහෙකුට අඩුවට හයර් එකක් වත් යන්න බැරි කරන්න .ශ්‍රී ලංකික අපේ දෙයක් කියල එන හැම එකාම කරන්නේ අපිටම අරින එක .ඌබර් /පික්මි ඒ අතින් බැලුවම හොදය්
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    shenat

    Well-known member
  • May 13, 2007
    57,990
    86,191
    113
    ආශ්චර්යමත් රටක
    ඕවට වැට් ගහන එක වැරදියි. ඊට වඩා ලාබයි පාරේ ත්‍රීවිල් එකක යන එක. කෑම එකක් ගෙන්න ගත්තත් වැට් ගහනවා

    ගහනව නං පාරෙ යන ත්‍රීවිල් එකටත් වැට් ගහන විදියට හදන්න ඕන. නැත්තං කාගෙනුත් නොගහ ඉන්න ඕන. දැන් තියෙන විදියට ඒක ප්‍රායෝගිකව කරන්න බැරි එකයි ප්‍රශ්නෙ මම හිතන්නෙ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,474
    1
    6,274
    113
    You know that from almost every digital transaction take place within Sri Lanka - Dhanika earns roughly around 0.1-1.0 % commission rate personally right ( apart from payhere default 3.30 % and such )

    He prints money dude
    Payhere is the leading gateway in SL
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,168
    1
    57,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගහනව නං පාරෙ යන ත්‍රීවිල් එකටත් වැට් ගහන විදියට හදන්න ඕන. නැත්තං කාගෙනුත් නොගහ ඉන්න ඕන. දැන් තියෙන විදියට ඒක ප්‍රායෝගිකව කරන්න බැරි එකයි ප්‍රශ්නෙ මම හිතන්නෙ.
    ප්‍රවාහනයට වැට් ගහනවා නම් දවසට ලක්ෂේට වඩා හොයන බස් මුදලාලිලාටත් කියන්න ඕන 18%ක් වැට් එකතු කරන්න කියල. මුදල් අමාත්‍යංශයේ ඉන්න මෝඩ ගෑනිගෙ තීරණ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,990
    86,191
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රවාහනයට වැට් ගහනවා නම් දවසට ලක්ෂේට වඩා හොයන බස් මුදලාලිලාටත් කියන්න ඕන 18%ක් වැට් එකතු කරන්න කියල. මුදල් අමාත්‍යංශයේ ඉන්න මෝඩ ගෑනිගෙ තීරණ

    ඔව් හැමෝටම ඕන. වැඩේ තියෙන්නෙ ඒවට ඕක දැනට ප්‍රායෝගිකව කරන්න බැරි එක. ඇප් තියෙන ඒව ට්‍රැක් කරන්න පුලුවන් නිසා පුලුවන්.

    ඒකයි ඔක්කොටම කලින් digitalisation වැඩේ වෙන්න ඕන. ඒකත් එක්ක payments පුලුවන් තරං digital කරලා හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් තැනට ආවම ඔය ඔක්කොම පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,929
    113
    ඔව් හැමෝටම ඕන. වැඩේ තියෙන්නෙ ඒවට ඕක දැනට ප්‍රායෝගිකව කරන්න බැරි එක. ඇප් තියෙන ඒව ට්‍රැක් කරන්න පුලුවන් නිසා පුලුවන්.

    ඒකයි ඔක්කොටම කලින් digitalisation වැඩේ වෙන්න ඕන. ඒකත් එක්ක payments පුලුවන් තරං digital කරලා හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් තැනට ආවම ඔය ඔක්කොම පුලුවන්.
    මේ අවුරුද්දේ අන්තිම වෙනකොට පුළුවන් වෙයි නෙ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,745
    3,127
    113
    37
    @ katubedda
    ඔව් හැමෝටම ඕන. වැඩේ තියෙන්නෙ ඒවට ඕක දැනට ප්‍රායෝගිකව කරන්න බැරි එක. ඇප් තියෙන ඒව ට්‍රැක් කරන්න පුලුවන් නිසා පුලුවන්.

    ඒකයි ඔක්කොටම කලින් digitalisation වැඩේ වෙන්න ඕන. ඒකත් එක්ක payments පුලුවන් තරං digital කරලා හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් තැනට ආවම ඔය ඔක්කොම පුලුවන්.
    මොන ලයිශේශන් කරත් සල්ලි කොල අයින් කරන්නෙ නැතිව ඔය ට්‍රැක්කිරිලල කරන්න බැ බං. එහෙමනම් ලංකාවෙ තව පරම්පරා දෙක තුනක්වත් යනකන් වත් ඉන්න වෙනවා. ගමකට ගිහින් බලපන් කීදෙනෙක් ඉන්නවද debit card එකක්වත් නැති මිනිස්සු.
     
    • Like
    Reactions: Hamu mahaththaya1