යාලුවගෙpick me duwanawada ? salli tiken ct100 ekak ganin
eken duwapan scootya paduy
මාසෙකට ලක්ශයක් හොයන්නෙ දවසකට කොච්චර වෙලා දුවලද?
යාළුවා නෙමේ උබ දුවන්න පටන් ගනින් බිජ්ජෝයාලුවගෙ
only food delivery වලින් විතරයි මේ හොයල තියෙන්නෙ
Uber
යාළුවා නෙමෙය් උඹ දුවපන් ,උඹ හොයපු ගණන් දානකම් බලන් ඉන්නේ ජය වේවායාලුවගෙ
only food delivery වලින් විතරයි මේ හොයල තියෙන්නෙ
Uber
ඕකා තමා බන් දුවන්නේ මුගෙ මරිසිය. මන් දැක්කා දවසක් එකෙක්ව දාගෙන ස්කූටියේ යනවා පිටිපස්සේ යන එකා නිකන් මුගේ පිටේ ගහපු ටැටූ එකක් වගේයාළුවා නෙමේ උබ දුවන්න පටන් ගනින් බිජ්ජෝ
ඌ පන යනකං දවසම දුවල නෙමේ මේකොහොමද running cost එක?
දවසට පැය කීයක් දුවලද මේ ගාන?
දවසට 2,000ක් විතර හොයන්න පුලුවන් වගේ තමයි මට නම් පේන්නෙ මේ data ටිකෙන්. (පෙට්‍රල් ලීටරේට 50km වගේ ගත්තෙ, minor maintenance වලටත් මාසෙට 5000ක් දැම්ම) දවසට පැය 4ක් වගේ නම් වැඩ කරන්න තියෙන්නෙ, part time එකක් විදිහට නරකමත් නෑ නේ..
Part time විදිහට පොඩි කොල්ලෙක්ට හවසට වගේ කරන්න නරක නෑ එහෙනම්..ඌ පන යනකං දවසම දුවල නෙමේ මේ
හවසට රෑට විතරයි කරන්නෙ. රෑ 12 පහුවෙලා ඕනෙ නම් තව එකක් යි, හැමදාමත් එහෙම යන්නෙ නෑ
උපරිම මැරිල කරනවනං 100 ක් කියල හිතුවොත් යාලුව 60 යි කරන්නෙ
මං මේ උඹලට අදහසක් ගන්න කිව්වෙ
පාර්සල් දෙක තුන එකට ගෙනියනවනං ඩබල් ට්‍රිපල් ගෙවන්නෙ නෑ
යන දුරට විතරයි ගෙවන්නෙ
මට තේරුණ විදියට ඔයා කඩේට ගිහින් ගන්න යන දුරයි + ඒක අරගෙන ගිහින් කස්ටමර් ගාවට දෙන්න යන දුරයි. එච්චරයි
හැබැයි Quest කියල තියෙනව ඒව සම්පූර්ණ කලාම තව අමතර ගාණක් හම්බෙනව
මිනිස්සු 30-40 ඉතුරු සල්ලි ගන්නෙත් නෑ
තව අතට දෙන ටිප් මේකෙ නෑ, ඇප් එක හරහා දෙන ටිප් විතරයි මෙතන පෙන්නන්නෙ
කවුද මංද ඌට දවසක් රුපියල් 1000 ක ටිප් එකක් දුන්න කිව්ව
ඔව්Part time විදිහට පොඩි කොල්ලෙක්ට හවසට වගේ කරන්න නරක නෑ එහෙනම්..
උබ අනුන්ට හම්බෙන ගනන් එකතු කර කර හිටපන් පොන්ස්.ඔව්
සතියකට කිලෝමීටර 533 ක් දුවල 25000 හොයනව කියන්නෙ ඉතිං හොදයි නේ.
කිලෝමීටර 533 ක් කිව්වට ඕක ඉතිං 650 ක් විතර වෙනව හරියට බලද්දි. තව අතට හම්බෙන ටිප් එක්ක බලද්දි 30 කට කිට්ටු වෙයි
පෙට්‍රල්වලට ගිය ගාණ අඩු කරල හදල බලන්න
පෙට්‍රල් වලට 6000 ක් විතර යයි 28000-30000 ක් වගේ හොයනවනං
බයික් එක ලීටරේට කිලෝමීටර 50 ක් විතර තෙල් වැඩ කරනවනං
තව ඉතිං බසිකලේ නඩත්තුවටත් කීයක් හරි වෙන් කරන්න වෙනව
මේ මචං Uber Food delivery
@Tricle_Buwa



මේ මම දුවපුව නොවන බව කරුණාවෙන් සලකන්නDan abcd nadda ubata