සතියක් ගානෙ උපයපු ගණන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    agaH8S1.png

    9fLi3S4.png
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096
    113
    කොහොමද running cost එක?

    දවසට පැය කීයක් දුවලද මේ ගාන?

    දවසට 2,000ක් විතර හොයන්න පුලුවන් වගේ තමයි මට නම් පේන්නෙ මේ data ටිකෙන්. (පෙට්‍රල් ලීටරේට 50km වගේ ගත්තෙ, minor maintenance වලටත් මාසෙට 5000ක් දැම්ම) දවසට පැය 4ක් වගේ නම් වැඩ කරන්න තියෙන්නෙ, part time එකක් විදිහට නරකමත් නෑ නේ..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,713
    1
    9,432
    113
    colombo
    යාළුවා නෙමේ උබ දුවන්න පටන් ගනින් බිජ්ජෝ
    ඕකා තමා බන් දුවන්නේ මුගෙ මරිසිය. මන් දැක්කා දවසක් එකෙක්ව දාගෙන ස්කූටියේ යනවා පිටිපස්සේ යන එකා නිකන් මුගේ පිටේ ගහපු ටැටූ එකක් වගේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    කොහොමද running cost එක?

    දවසට පැය කීයක් දුවලද මේ ගාන?

    දවසට 2,000ක් විතර හොයන්න පුලුවන් වගේ තමයි මට නම් පේන්නෙ මේ data ටිකෙන්. (පෙට්‍රල් ලීටරේට 50km වගේ ගත්තෙ, minor maintenance වලටත් මාසෙට 5000ක් දැම්ම) දවසට පැය 4ක් වගේ නම් වැඩ කරන්න තියෙන්නෙ, part time එකක් විදිහට නරකමත් නෑ නේ..
    ඌ පන යනකං දවසම දුවල නෙමේ මේ
    හවසට රෑට විතරයි කරන්නෙ. රෑ 12 පහුවෙලා ඕනෙ නම් තව එකක් යි, හැමදාමත් එහෙම යන්නෙ නෑ
    උපරිම මැරිල කරනවනං 100 ක් කියල හිතුවොත් යාලුව 60 යි කරන්නෙ
    මං මේ උඹලට අදහසක් ගන්න කිව්වෙ

    පාර්සල් දෙක තුන එකට ගෙනියනවනං ඩබල් ට්‍රිපල් ගෙවන්නෙ නෑ
    යන දුරට විතරයි ගෙවන්නෙ
    මට තේරුණ විදියට ඔයා කඩේට ගිහින් ගන්න යන දුරයි + ඒක අරගෙන ගිහින් කස්ටමර් ගාවට දෙන්න යන දුරයි. එච්චරයි

    හැබැයි Quest කියල තියෙනව ඒව සම්පූර්ණ කලාම තව අමතර ගාණක් හම්බෙනව
    මිනිස්සු 30-40 ඉතුරු සල්ලි ගන්නෙත් නෑ
    තව අතට දෙන ටිප් මේකෙ නෑ, ඇප් එක හරහා දෙන ටිප් විතරයි මෙතන පෙන්නන්නෙ
    කවුද මංද ඌට දවසක් රුපියල් 1000 ක ටිප් එකක් දුන්න කිව්ව
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096
    113
    ඌ පන යනකං දවසම දුවල නෙමේ මේ
    හවසට රෑට විතරයි කරන්නෙ. රෑ 12 පහුවෙලා ඕනෙ නම් තව එකක් යි, හැමදාමත් එහෙම යන්නෙ නෑ
    උපරිම මැරිල කරනවනං 100 ක් කියල හිතුවොත් යාලුව 60 යි කරන්නෙ
    මං මේ උඹලට අදහසක් ගන්න කිව්වෙ

    පාර්සල් දෙක තුන එකට ගෙනියනවනං ඩබල් ට්‍රිපල් ගෙවන්නෙ නෑ
    යන දුරට විතරයි ගෙවන්නෙ
    මට තේරුණ විදියට ඔයා කඩේට ගිහින් ගන්න යන දුරයි + ඒක අරගෙන ගිහින් කස්ටමර් ගාවට දෙන්න යන දුරයි. එච්චරයි

    හැබැයි Quest කියල තියෙනව ඒව සම්පූර්ණ කලාම තව අමතර ගාණක් හම්බෙනව
    මිනිස්සු 30-40 ඉතුරු සල්ලි ගන්නෙත් නෑ
    තව අතට දෙන ටිප් මේකෙ නෑ, ඇප් එක හරහා දෙන ටිප් විතරයි මෙතන පෙන්නන්නෙ
    කවුද මංද ඌට දවසක් රුපියල් 1000 ක ටිප් එකක් දුන්න කිව්ව
    Part time විදිහට පොඩි කොල්ලෙක්ට හවසට වගේ කරන්න නරක නෑ එහෙනම්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    Part time විදිහට පොඩි කොල්ලෙක්ට හවසට වගේ කරන්න නරක නෑ එහෙනම්..
    ඔව්
    සතියකට කිලෝමීටර 533 ක් දුවල 25000 හොයනව කියන්නෙ ඉතිං හොදයි නේ.
    කිලෝමීටර 533 ක් කිව්වට ඕක ඉතිං 650 ක් විතර වෙනව හරියට බලද්දි. තව අතට හම්බෙන ටිප් එක්ක බලද්දි 30 කට කිට්ටු වෙයි
    පෙට්‍රල්වලට ගිය ගාණ අඩු කරල හදල බලන්න

    පෙට්‍රල් වලට 6000 ක් විතර යයි 28000-30000 ක් වගේ හොයනවනං
    බයික් එක ලීටරේට කිලෝමීටර 50 ක් විතර තෙල් වැඩ කරනවනං
    තව ඉතිං බසිකලේ නඩත්තුවටත් කීයක් හරි වෙන් කරන්න වෙනව
    මේ මචං Uber Food delivery
    @Tricle_Buwa
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    866
    1
    1,757
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඔව්
    සතියකට කිලෝමීටර 533 ක් දුවල 25000 හොයනව කියන්නෙ ඉතිං හොදයි නේ.
    කිලෝමීටර 533 ක් කිව්වට ඕක ඉතිං 650 ක් විතර වෙනව හරියට බලද්දි. තව අතට හම්බෙන ටිප් එක්ක බලද්දි 30 කට කිට්ටු වෙයි
    පෙට්‍රල්වලට ගිය ගාණ අඩු කරල හදල බලන්න

    පෙට්‍රල් වලට 6000 ක් විතර යයි 28000-30000 ක් වගේ හොයනවනං
    බයික් එක ලීටරේට කිලෝමීටර 50 ක් විතර තෙල් වැඩ කරනවනං
    තව ඉතිං බසිකලේ නඩත්තුවටත් කීයක් හරි වෙන් කරන්න වෙනව
    මේ මචං Uber Food delivery
    @Tricle_Buwa
    උබ අනුන්ට හම්බෙන ගනන් එකතු කර කර හිටපන් පොන්ස්. :lol::lol:

    අනික් උන්ට උපදෙස් දෙනවා ඩයල් එක වගේ. පොර පිටේ අතුල්ලන සබන් කැටේ ගන්නෙත් අස්වැසුමෙන්. :lol::lol: