ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

dilann

Well-known member
  • Jul 6, 2018
    66,601
    164,982
    113
    එකමත් එක රටක
    Platelets kiyanne indicator ekak witarayi. Dengue wala awula platelets adu wena eka nemeyi. Platelets wadi wenna witarak dewal karala onenn hitha rawattaganna puluwan.
    කමක් නෑ .. කියපන් කෝ

    Dengui positive nam hospital ekakata yanna. IDH ekata yanna puluwannam wada hondai. Water, Panadol bonna epa
    හොස්පිටල් තමයි ඉන්නේ . හැදිලා හොද වෙන්න කොච්චර කාලයක් යනවද avg ?
    ------ Post added on Jun 30, 2026 at 2:19 PM
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    420
    137
    43
    කමක් නෑ .. කියපන් කෝ


    හොස්පිටල් තමයි ඉන්නේ . හැදිලා හොද වෙන්න කොච්චර කාලයක් යනවද avg ?
    ------ Post added on Jun 30, 2026 at 2:19 PM
    Hadila 7 days parissam wenna. Wena awulak une naththan keeyata platelets adu unath 8 day indan wadi wenna gannawa. Kohe hospital ekeda inne? Kanna amaruda?
     
    • Like
    Reactions: dilann

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,043
    2,531
    113
    ප්ලේට්ලට් (platelets) මට්ටම වැඩි කරගන්න හොද කෑම මොනවද අත්දැකීමෙන් පාවිච්චි කරල තියන ?
    මම හරියටම දන්නේ නැහැ හැබැයි කරපු උන් කියල තියෙනව එක හරියටම හරි ගියා කියල. අර ගස්ලබු ගහෙ කොළ වලින් මොකක්ද එකක් හදල බොනවා දවසෙන් කවුන්ට් එක උඩ යනවා. එක හදන විදිය පුළුවන් නම් හොයා ගන්න මන් ඇස් දෙකෙන් දැක්කා එක හරියනවා කියල. හැබැයි ඩොක්ටර්ස්ලාට පෙන්න කරන්න එපා කියන්නත් එපා එයාල කැමති නැහැ.

    කවුන්ට් එක වැඩි වෙන්න හරක් මස්, ඇපල්, කොස්, පොලොස් බිත්තර හොදට කන්න.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,021
    113
    Loading...
    ඇඟ වෙහෙසෙන දේවල් කිරීමෙන් සම්පූර්ණයෙන් වැලකී සිටින්න.

    හොඳට කාලා බීලා, රෙස්ට් එකේ ඉන්න.
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    667
    707
    93
    ගස්ලබු දලු කොටලා ඉස්ම බොන්න ඕනෙ (යෝගට්/ යෝගට් පානය වගේ එකක් එක්ක mix කරගෙන බොන්න ඕනෙ, නැත්තං උගුර දනවාලු)

    කාට හරි කියලා Apple juice ගෙන්න ගන්නවා නම් apple රසකාරකය නෙවේ, ඇත්තම apple වලින් හදපු එකක් (හොඳ brand එකක්) ගන්න කියන්න.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,687
    4,063
    113
    හරක් මස්, ගස්ලබු, කොස් හොඳයි කියනවා. මට නං කාලෙකට ඉස්සර හැදිලා ගස්ලබු ඉස්මත් දුන්නා. ඒකෙන් කවුන්ට් එක වැඩි වුනා.
    තව, ගාල්ලේ බෙහෙතක් තියෙනවලු. කොහේද මොකද්ද දන්නෙ නෑ.
    ඔය ගස්ලබු එකෙත් ගන්න එකක් තියෙනවලු. දම්පාට නට්ට තියෙන එකේ කරටිය හරියෙන්ලු ගන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,982
    113
    එකමත් එක රටක
    හරක් මස්, ගස්ලබු, කොස් හොඳයි කියනවා. මට නං කාලෙකට ඉස්සර හැදිලා ගස්ලබු ඉස්මත් දුන්නා. ඒකෙන් කවුන්ට් එක වැඩි වුනා.
    තව, ගාල්ලේ බෙහෙතක් තියෙනවලු. කොහේද මොකද්ද දන්නෙ නෑ.
    ඔය ගස්ලබු එකෙත් ගන්න එකක් තියෙනවලු. දම්පාට නට්ට තියෙන එකේ කරටිය හරියෙන්ලු ගන්නේ.
    ගස්ලබු කොළ කොහොමද දුන්නේ ?
    කොච්චර දුන්නද ?