ප්ලේට්ලට් (platelets) මට්ටම වැඩි කරගන්න හොද කෑම මොනවද අත්දැකීමෙන් පාවිච්චි කරල තියන ?
Dengui positive nam hospital ekakata yanna. IDH ekata yanna puluwannam wada hondai. Water, Panadol bonna epaප්ලේට්ලට් (platelets) මට්ටම වැඩි කරගන්න හොද කෑම මොනවද අත්දැකීමෙන් පාවිච්චි කරල තියන ?
කමක් නෑ .. කියපන් කෝPlatelets kiyanne indicator ekak witarayi. Dengue wala awula platelets adu wena eka nemeyi. Platelets wadi wenna witarak dewal karala onenn hitha rawattaganna puluwan.
හොස්පිටල් තමයි ඉන්නේ . හැදිලා හොද වෙන්න කොච්චර කාලයක් යනවද avg ?Dengui positive nam hospital ekakata yanna. IDH ekata yanna puluwannam wada hondai. Water, Panadol bonna epa
Hadila 7 days parissam wenna. Wena awulak une naththan keeyata platelets adu unath 8 day indan wadi wenna gannawa. Kohe hospital ekeda inne? Kanna amaruda?කමක් නෑ .. කියපන් කෝ
හොස්පිටල් තමයි ඉන්නේ . හැදිලා හොද වෙන්න කොච්චර කාලයක් යනවද avg ?
------ Post added on Jun 30, 2026 at 2:19 PM
මම හරියටම දන්නේ නැහැ හැබැයි කරපු උන් කියල තියෙනව එක හරියටම හරි ගියා කියල. අර ගස්ලබු ගහෙ කොළ වලින් මොකක්ද එකක් හදල බොනවා දවසෙන් කවුන්ට් එක උඩ යනවා. එක හදන විදිය පුළුවන් නම් හොයා ගන්න මන් ඇස් දෙකෙන් දැක්කා එක හරියනවා කියල. හැබැයි ඩොක්ටර්ස්ලාට පෙන්න කරන්න එපා කියන්නත් එපා එයාල කැමති නැහැ.ප්ලේට්ලට් (platelets) මට්ටම වැඩි කරගන්න හොද කෑම මොනවද අත්දැකීමෙන් පාවිච්චි කරල තියන ?
apple juice වගේ ඒවා වල color එක අවුලක් නැද්ද ?Chicken Soup
Red Apple juice thama bn danne
ගස්ලබු කොළ කොහොමද දුන්නේ ?හරක් මස්, ගස්ලබු, කොස් හොඳයි කියනවා. මට නං කාලෙකට ඉස්සර හැදිලා ගස්ලබු ඉස්මත් දුන්නා. ඒකෙන් කවුන්ට් එක වැඩි වුනා.
තව, ගාල්ලේ බෙහෙතක් තියෙනවලු. කොහේද මොකද්ද දන්නෙ නෑ.
ඔය ගස්ලබු එකෙත් ගන්න එකක් තියෙනවලු. දම්පාට නට්ට තියෙන එකේ කරටිය හරියෙන්ලු ගන්නේ.