තාරා මස් විකුනපු කඩයක් පොලීසියෙන් අල්ලලා

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,023
    7,597
    113
    Galaha
    තාරා මස් තහනම්ද ,යකෝ එහෙම බැලුවම චිකන් විතරය් කන්න තියෙන්නේ
    තාරා බිත්තර තියෙන්නෙ ගන්න. තාරාවෙක් මරාගෙන කන්න අවුලක් නැතුව ඇති කඩවල මස් විකුනන්න තහනම් ඇති.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,387
    113
    Sirawta me lankawe common meal plan eka nam wenas wenna one
    Oya rata giya un yasa ageta dena de kala inne aheniyak nane :yes:
    සමහර මැද පෙරදිග ගිය ගෑනු ඔටු මස්, හරක් මස් කාලා පට්ට කඳන් වෙලා එන අපූරුව බලපං
     
    • Wow
    Reactions: LZP1992

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,023
    7,597
    113
    Galaha
    Sirawta me lankawe common meal plan eka nam wenas wenna one
    Oya rata giya un yasa ageta dena de kala inne aheniyak nane :yes:
    අද හවසට උඹලගෙ ගෙදර ආවත් බතුයි මොනව හරි වෑන්ජන ටිකක්නෙ තියෙන්නෙ. බොහෝදුරට පරිප්පු චිකන් මැල්ලුමක් සම්බෝලයක් තියෙයි. නැත්තන් කරෝල හරි හාල්මැස්සො තෙල් දාලා :P

    සමහර මැද පෙරදිග ගිය ගෑනු ඔටු මස්, හරක් මස් කාලා පට්ට කඳන් වෙලා එන අපූරුව බලපං
    මම දැක්ක ෆේස්බුක් එකේ ගෑනියක් දාල තියෙනව එහෙ අරාබි ගෙවල් වල කාල ඉතුරු කරපු එලුවන්ගෙ ඔලු එහෙමලු කන්න සෙට් වෙන්නෙ කියල. ඔලුව ගලවල ඇතුලෙ මොලේ සහ ඉතුරු උන මස් කනව. ලංකාවෙදි චිකන්වත් කන්නෙ නෑ ඒත් එහෙදි ඒව හදන්නයි ඉතුරුව කන්නයි වෙලා තියෙනව කියලා. උන්ට වෙනම උයන්නෙ නෑලු අරුන් කාල ඉතුරු වෙච්ච කොට කන්නෙ පවු කියල හිතුන ඒක දැක්කාම.
    ------ Post added on Jun 30, 2026 at 5:39 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,594
    8,725
    113
    kandy
    බිත්තරත් පුලුවන්, it's excluded from "පාණාතිපාතා"
    හරකා පුළුවන් .. it's excluded from "හරාම්" .. උරා බෑ

    අනේ පල යන්න උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව ..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,087
    4,415
    113
    roast duck කියන්නේ චීනේ ප්‍රසිද්ධ කෑමක්..ලංකාවේ තාරා මස් තහනම් කියලා අද යි දන්නේ
    thahanam nane :eek:
    තහනම් නෑ, මුන්ගෙ කඩේ තියන බඩු ඔක්කොම වගේහොරට ආනයනය කරපු බඩු. මස් ඉඳල ගෙන්නලා තියෙන්නේ චීනෙන්. ගෙන්නපු විදියක් හොයා ගන්න නෑලු. එක නිසා අල්ලලා තියෙන්නේ.
     
    • Like
    Reactions: yaka92

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,661
    5,987
    113
    @ගෙදර
    අද හවසට උඹලගෙ ගෙදර ආවත් බතුයි මොනව හරි වෑන්ජන ටිකක්නෙ තියෙන්නෙ. බොහෝදුරට පරිප්පු චිකන් මැල්ලුමක් සම්බෝලයක් තියෙයි. නැත්තන් කරෝල හරි හාල්මැස්සො තෙල් දාලා :P

    මම දැක්ක ෆේස්බුක් එකේ ගෑනියක් දාල තියෙනව එහෙ අරාබි ගෙවල් වල කාල ඉතුරු කරපු එලුවන්ගෙ ඔලු එහෙමලු කන්න සෙට් වෙන්නෙ කියල. ඔලුව ගලවල ඇතුලෙ මොලේ සහ ඉතුරු උන මස් කනව. ලංකාවෙදි චිකන්වත් කන්නෙ නෑ ඒත් එහෙදි ඒව හදන්නයි ඉතුරුව කන්නයි වෙලා තියෙනව කියලා. උන්ට වෙනම උයන්නෙ නෑලු අරුන් කාල ඉතුරු වෙච්ච කොට කන්නෙ පවු කියල හිතුන ඒක දැක්කාම.
    ------ Post added on Jun 30, 2026 at 5:39 PM
    බත් එක වේලයි ඒක කන්නෙ 10ට විතර
    ආයේ 7 විතර සුප් එකක් හරි චොප්සියක් හරි කනෝ
    හිතුනම රයිස් කොත්තු පරාටා ගෙදර හදන් කනවා..කඩෙන් නම් ගෙන්නෙම නෑ
    ආයේ ඉතිං පිට තැන් වල ගියාම අපිට ඕන සෙල්ලම් දාන්න බෑනේ බං දෙන දේ කාලා එනෝ සේප් එකේ.
     
    • Love
    Reactions: max_pain