Sira meken thama matath hari giyepolos gata thambala wathura beepan
Sira meken thama matath hari giyepolos gata thambala wathura beepan
මටත් දීලා තියෙන්නේ හොරෙන් බං. මම මැරෙන්නම ගිහිල්ලා ගොඩ ආපු එකෙක්. දුන්නට පස්සේ කවුන්ට් එක අප් වෙලා සෑහෙන්න වේගෙන්. ඔක්කොම හොල්මන් ලු.හොස්පිටල් එකේ අම්මා ඩෙංගු හැදිලා ඉන්නකොට මම ඕක දීලා ඩොකා මට බල්ලෙක්ට වගේ බැන්නඌට හොයා ගන්න බෑ ප්ලේට්ලට් වැඩි උණ විදිහ කියලා
![]()




)
) නමුත් දොස්තරලා නියම කරපු ප්‍රමාණයෙන් දෙන්න, අනුකම්පාවට දෙන්න ගිහින් අන්තිමේ අඬන්න වෙන දේවල් කරන්නෙපා. බේරන්නම බැරි නම් දොස්තරලාට නැත්තම් නර්ස්ට කියන්න.. පොතක් තියාගෙන එක පැත්තක හරියට වෙලාව දාලා වතුර දුන්නු ප්‍රමාණය ලියන්න. යූරීන් ප්‍රමාණය ලියන්න. අනුමාන කරලා ලියන්නෙපා. අනිත් එක පොතේ එක පැත්තක ලෙඩාගේ ප්‍රෙෂර් එක ෂුගල් මැනපුවා නර්ස්ගෙන් අහලා ලියන්න. ඒ වගේම සේලයින් වැඩි අඩු කරපුවා ලියන්න. මොකද මම මේ වැරැද්දක් කියනවා නෙමෙයි. දොස්තරලා නර්ස්ලා අතිනුත් වැරදි අඩුපාඩු වෙනවා. විශේෂයෙන්ම රෑට. ඒ නිසා ලෙඩා ගැන වගකීමක් තියෙනවා තමුන්ට බලන්න ඉන්න කෙනාට. ඒ වගෙම අමාරුම උනාම කියනවා හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න කියලා මේක අමාරුයි ඒ වගේම ලෙඩා හිතුවක්කාර වෙලා ඔහේ දඟලන්න තියෙන ඉඩකඩ වැඩී. එයාට පැහැදිලි කරලා දෙන්න බැරිම උනොත් සැර කරලා කියන්න සනීප වෙලාගෙදර යනවද නැත්තම් පෙට්ටියක ගෙදර යනවද කියලා. මොකද ලෙඩාත් තේරුම් ගන්න ඕන මේ දේවල් වල වැදගත්කම,
)
පට්ට වේදනාවක් එන්නේ.
කොටු තමයි.Ubala koheda ringanne dengue hadaganna,maduruwek dakke ne kalekin