🤖 Claude Sonnet 5 just released 🤖

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316
    113
    Fable na neh denne; fu****
    Long story short
    Fable කියන්නේ Mythos wrapper එකක් නේ
    ඉතින් AWS එකේ න් ( Claude Investor ) කියලා තියනවලු එකේ Guard Rails කඩන්න පුළුවන් Vulnerability එකක් හොයාගත්තා කියලා & ඒකෙන් Cyber Security Threats එන්න පුළුවන් කියලා.

    ඉතින් Government එකෙන් Seize කරලා model එක.