මටත් දැනගන්න ඕනි ඒක තමයි. සජීවී සංඥාව කියන්නෙ මොකක්ද? රූපයක් මානසිකත්වය අනුව නිච්ච හෝ අනිච්ච සංඥාවෙන් ගන්නව. හාමුදුරුවො කියනව ඔතන සජීවී සංඥාව කියල එකකුත් තියෙනව කියල... ඒ මොකක්ද?අදහසක් නැහැ. කියන්න![]()
හාමුදුරුවො කියනව ඔතන සජීවී සංඥාව කියල එකකුත් තියෙනව කියල... ඒ මොකක්ද?
අනත්තං අසාරඛට්ඨේනන්ති කියනකොට අසාරඛට්ඨේනන්ති කියන්නෙ අජීවීද? ගැළපෙන්නෙ නෑ වගෙ නේද?සජීවි වගේ කියලා අදහස් කරන්නේ ආත්ම ස්වභාවය, imho
අනත්තං අසාරඛට්ඨේනන්ති කියනකොට අසාරඛට්ඨේනන්ති කියන්නෙ අජීවීද? ගැළපෙන්නෙ නෑ වගෙ නේද?
විශ්මිත අම්මටසිරි!
ඔයා මෙක ප්රශ්නයක් කරගන්න එපාno idea, ඔබතූමාම කියන්න
උබට මොකක්ද කියෙන ප්රශ්නේ මාත් එක්ක?
------ Post added on Jul 1, 2026 at 10:07 AM
සමහර විට මට හාමුදුරුවො කියන දේ පැහැදිලි නැතුව ඇති... බුලත් කොලේ සජීවී වගෙ පේනව කියන එකෙන් අදහස් කරන්නෙ, අනෙක් දේවල් වලින් වෙන් වෙච්ච බුලත් කොලේ කියල එකක් තියෙනව කියල එන හැගීමද නැත්නම්, බුලත් කොලේ තියෙනව, ඒක special කියන එකද? Any idea?no idea, ඔබතූමාම කියන්න
ඔයා මෙක ප්රශ්නයක් කරගන්න එපා
ado, this is a public forum, mata ona de mama dhaane!නැ, ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
ado, this is a public forum, mata ona de mama dhaane!
issara thibba , dan naඕන දෙයක් දාන්න..
මන් අහන්නේ මාත් එක්ක පවුද්ගලික තරහක් තියෙනවද කියලා?

issara thibba , dan na![]()
සමහර විට මට හාමුදුරුවො කියන දේ පැහැදිලි නැතුව ඇති... බුලත් කොලේ සජීවී වගෙ පේනව කියන එකෙන් අදහස් කරන්නෙ, අනෙක් දේවල් වලින් වෙන් වෙච්ච බුලත් කොලේ කියල එකක් තියෙනව කියල එන හැගීමද නැත්නම්, බුලත් කොලේ තියෙනව, ඒක special කියන එකද? Any idea?
සමහර විට මට හාමුදුරුවො කියන දේ පැහැදිලි නැතුව ඇති... බුලත් කොලේ සජීවී වගෙ පේනව කියන එකෙන් අදහස් කරන්නෙ, අනෙක් දේවල් වලින් වෙන් වෙච්ච බුලත් කොලේ කියල එකක් තියෙනව කියල එන හැගීමද නැත්නම්, බුලත් කොලේ තියෙනව, ඒක special කියන එකද? Any idea?
යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා...
අනිච්ච නම් කොහොමද දුක්ඛ වෙන්නෙ? දුක්ඛ නම් කොහොමද අනත්ත වෙන්නෙ?
මේ කියන එක ගලපන්න පුලුවන්ද?
Yes, agreed. Not sure about the speaker's knowledge, but when you think little deeper his points are open-ended that it practically invites people to go off on unrelated tangents. Again, like I said it's probably my interpretation of what he's saying.These examples are too vague and not properly defined the meaning of each element. Listener obviously takes them with their own definitions, and makes their own connections. At the end of the day, you have verified what you already know from your own definitions and connections. Strengthening your own wrong view makes more harm than not listening.
IMHO, dhamma can be explained much cleaner and easier than this. Personally, I dont recommend unless you know what you are listening. Ofc, this is from my experience and im nobody to discourage you from listening to anyone you want.
Thank you @ek_roshany damma that arises because of other conditions cant stand(remain by its own power/will) and unstable. this dependence and instability is anicca nature
coz anicca dammas cant maintain themselves, they also cannot be controlled, cant stay (or behave) as any wish. when you cling to something that cant be controlled, results in suffering. So, anicca dammas naturally have dukka nature.
snything that cant arise by itself, cant stay by itself, and cant be controlled to prevent dukka has no inner core. has no self power or self identity. this absence of a controlling essence/self is anatta nature
easy to understand the contrary:
if something was atta, it would have its own core (its own power), and obey intention, own rising (nicca). clinging to it would produce sukha coz it would be reliable and can be controlled.
NO conditioned(sankatha) damma behaves like this, so all conditioned dammas are anicca, dukka, and anatta
Yes, agreed. Not sure about the speaker's knowledge, but when you think little deeper his points are open-ended that it practically invites people to go off on unrelated tangents. Again, like I said it's probably my interpretation of what he's saying.
Thank you @ek_rosh
This makes more sense to me, just have a question regarding the nature of dukkha. You mentioned that anicca dhammas cannot be controlled and refuse to conform to our desires. However, what about the times when things actually do align with our wishes? In those moments, their inherent uncontrollability seems irrelevant. Given this, is a lack of control truly the defining characteristic of dukkha? Also, there is "no one" to control either.