Google Pixel phones වල ඒ පාර තවත් අවුලක්...⚠️🥴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,647
    46,000
    113

    මුන්ට ලෙඩක් නැති ෆෝන් ඵකක් හදාගන්න බෑනේ තාමත්..ඵක්කො බැරි වැඩ නොකර ඉන්න ඕන...🥴


    Pixel phones are silently ignoring incoming calls​


    google-pixel-10-pro-phone-app-leave-a-message-1000w-563h.jpg.webp


    • Pixel owners are reporting a problem where incoming calls just don’t ring.
    • Google is aware of these reports, but has yet to issue any advice.
    • It’s possible that users may find relief by changing a few Phone app settings.

    Smartphones are excellent little rectangles, keeping us connected with instant messaging, entertaining us all day long, informing us of the latest news, and so, so much more. For all they’re capable of, sometimes it’s easy to lose sight of the fact that these devices are still phones at their core. Recently, though, some Pixel owners have been struggling with basic voice calls, noticing that their handsets seem to just silently ignore incoming calls.

    https://www.androidauthority.com/pixel-phones-missing-calls-3683009/
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    මම ගන්න කියල හිටියොත් ඔහොම තමයි. රත්වෙන අවුලකුත් තියෙනව කියල දැක්ක රෙඩිට් එකේ එහෙම. ආපහු ඇපලක් තමයි ගන්න වෙන්නෙ 🥴
    Apple walata itin gahanna phone ekk na
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,647
    46,000
    113
    Thawamata nam ehema awulak awith na.

    මොකක්ද model ඵක?

    Across Reddit’s Pixel sub and Google’s own issue tracker, we see users reporting problems on handsets like the Pixel 10 Pro, Pixel 10 Pro XL, Pixel 9 Pro, Pixel 9 Pro XL, Pixel 8, and even the Pixel 6a. The main shared factor of their experiences is missed calls, and that users don’t see anything on-screen at the time these calls should be coming in.

    මම ගන්න කියල හිටියොත් ඔහොම තමයි. රත්වෙන අවුලකුත් තියෙනව කියල දැක්ක රෙඩිට් එකේ එහෙම. ආපහු ඇපලක් තමයි ගන්න වෙන්නෙ 🥴

    අපෝ ඔව්..video record කරනකොටත් රත් වෙනවලු..:yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,104
    113
    Galaha
    Apple walata itin gahanna phone ekk na

    ඔව් වයිෆ්ට තියෙන්නෙ සැම්සුන් එකක් මම ඉඳල හිටල පාවිච්චි කරනව. ඒකේ වැඩක් කරන්න ගියාම වෙලාවකට මලම පනිනවා.ඇපල් වල බැට්‍රිය ටිකක් තව වැඩි උනානම් නියමයි ඒච්චරයි මටනම් අඩුවකට තියෙන්නෙ. පික්සල් එකක් ගන්න හිටියෙ වෙනසකටත් එක්ක දැන් ඒ අදහස අතෑරගන්න වෙන්නෙ :yes:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,078
    5,677
    113
    7 pro එකක් use කලා ටික කාලයක් මටත් සෙට් උනේ නෑ. කැමරාවනම් හොදයි, හැබයි battery මදි, Volte නෑ. ටීකක් heat වෙනව වැඩී.
     
    • Like
    Reactions: Bitter Truth

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    7 pro එකක් use කලා ටික කාලයක් මටත් සෙට් උනේ නෑ. කැමරාවනම් හොදයි, හැබයි battery මදි, Volte නෑ. ටීකක් heat වෙනව වැඩී.
    Volte dan available .. update karada. mage 7 eketh wada dan 6 months wage indan
     
    • Like
    Reactions: Bitter Truth

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,493
    23,041
    113
    ඕක ලගදි ආපු case එකක් නෙමෙයි නෙ.
    Call එන්නේ නෑ ෆෝන් එක on එකේ තිබුනත්.
    පස්සේ alerts එනවා
    හෙන කලාතුරකින් ඔහොම වෙන එක ඕන ෆෝන් එකක නෝමල්.
    ඕවා නෙට්වර්ක් එකේ අවුල් මම හිතන්නෙ ෆෝන් එකේ නෙමෙයි.
     
    • Like
    Reactions: Bitter Truth

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    හෙන කලාතුරකින් ඔහොම වෙන එක ඕන ෆෝන් එකක නෝමල්.
    ඕවා නෙට්වර්ක් එකේ අවුල් මම හිතන්නෙ ෆෝන් එකේ නෙමෙයි.
    නෑ මචන් නිතරම වෙනවා pixel වල
     
    • Like
    Reactions: Bitter Truth