he has enemies at DIALOG>>>>>>>>>>>>>>>>>Saka kranna hethu monada?
Staff ekek nm ganna puluwan ube data
Sim swap scene ekak thiyana hinda sim lock feature eka thiyana phone ekak ganna.
balanna puluwan ban. habai. log ekak wadinawa. baluwe kawda kiyala hoyannath dialog eke unta puluwan. ubata naduwakin meha oka karaganna bari wewi
Sim swap kiyanne ube sim eka hijack karanawa. Meka Airtel sim wala mata wela thiyanawa.mokakda Sim swap kiyanne ? sim lock feature eka thiyana phone ekak kiyanne mokakda ? kiyala pahadili karanna ko machan
welawata meka denagtte , matath noya inna puluwanවැඩක් උනේ නෑ. ඩයලොග් එකෙන් පොලිසියට ආවෙ නෑ. පොලිසියෙන් කිව්ව කම්පේලේන් එක ඉල්ලා අස්කරගන්න. නැත්නම් ඩිස්කාර්ඩ් කරනව කියල. එහෙම විබාගයකට නොයා ඉන්න පුලුවන්ද?
මගෙ යාලුවෙක්ගෙ ප්‍රශ්නෙකදි උගෙ වයිෆ්ගෙ Call and sms details cell tower location එකත් එක්කම (ඒ නම්බර් එකෙන් ගිය කෝල් ආපු කෝල් යවපු සහ ආපු) අරගෙන තිබුන මම හිතන්නෙ පොලිසියෙ කාගෙහරි උදව්වෙන්.ඩයලොග් එකේ එකෙක් මගේ location data, sms and call data බලනව කියන සැකය මත මම ඩයලොග් කන්ටැක් කරල ඇහුව මොකද කරන්න පුලුවන් කියල.
උන් කිව්ව උන්ට ඩේට දෙන්න බෑ පොලිසියේ කම්ප්ලේන් එකක් දාන්න කියල.
මම ඩයලොග් බ්‍රාන්ච් එකකට ගිහින් ඇහුව උන් කියනව උන්ට ඕව බලන්න බෑ කියල. මම පොලිසියට ගිහින් ක්ම්පේල්න් එකක් දැම්ම. තාම විබාග කරේ නෑ.
වැඩක් වෙයිද බං. මැනේජර් කාරය ඇවිත් අපිට කරන්න බෑ කියල කිව්වොත් හබක් නේ?්
මේකට උසාවි නියෝගයක් ඕන වෙයිද බං?
මාර මගුලක්නේ මගේ සිම් එක මගේ නමට තියෙන්නෙ. ඒක මිස් යූස් වෙලාද නැද්ද කියල රිපෝට් එකක ගන්න බැරිද?
මැනේජර් බුලක් කෙලියොත් මම මොකද කරන්න ඕන මම ලියමක් ඉල්ලන්නද????
audit logs wala wadina eka nam maru, but kelinma DB eken baluwoth ithin DBMS log wenawada? mama hithanne na or there may be a setting to log all logins to the DBMSMama danna widiyata oka karanna bari naha. Habai approval levels thiyenawa. Oke audit logs wadinawa ohoma baluwoth.
ඉල්ලා අස් කරගන්න නැත්නම් ඩිස්කාඩ් කරනව? discard කරන්න කියපන්, ethakota umbata un written explanation ekakuth denna wei.වැඩක් උනේ නෑ. ඩයලොග් එකෙන් පොලිසියට ආවෙ නෑ. පොලිසියෙන් කිව්ව කම්පේලේන් එක ඉල්ලා අස්කරගන්න. නැත්නම් ඩිස්කාර්ඩ් කරනව කියල. එහෙම විබාගයකට නොයා ඉන්න පුලුවන්ද?
Lawyer kenek ekka palayan.audit logs wala wadina eka nam maru, but kelinma DB eken baluwoth ithin DBMS log wenawada? mama hithanne na or there may be a setting to log all logins to the DBMS
ඉල්ලා අස් කරගන්න නැත්නම් ඩිස්කාඩ් කරනව? discard කරන්න කියපන්, ethakota umbata un written explanation ekakuth denna wei.
------ Post added on Jul 1, 2026 at 9:45 AM
Yes!Police un lesiyata oya kiyanne. Unge wada adu karaganna