කියල එකෙක් කතා කලරල කියනව ලෙඩ හොද කරනව උන්ගෙ session වලට එනවනම් මුදලෙන් උනත් උදව් කරනව කියල. මම කිව්ව මේ ටිකේ පොඩ්ඩක් සල්ලි අමාරුවෙන් ඉන්නෙ account එකට ලක්ශයක් වගේ දාන්න පුලුවන්නම් මම එන්නම් කියල. ඌ කට් කලා.
අපරාදෙ එහෙම නොකිය උන්ගෙ පල්ලියට ගියානම් උන් සල්ලි දෙයි නේද?
අපරාදෙ එහෙම නොකිය උන්ගෙ පල්ලියට ගියානම් උන් සල්ලි දෙයි නේද?

ඌත් හොරෙක්නෙ. සමාජවාදය...