යෝහෝවගෙ සාක්කිකාරයො.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    244
    405
    63
    කියල එකෙක් කතා කලරල කියනව ලෙඩ හොද කරනව උන්ගෙ session වලට එනවනම් මුදලෙන් උනත් උදව් කරනව කියල. මම කිව්ව මේ ටිකේ පොඩ්ඩක් සල්ලි අමාරුවෙන් ඉන්නෙ account එකට ලක්ශයක් වගේ දාන්න පුලුවන්නම් මම එන්නම් කියල. ඌ කට් කලා.

    අපරාදෙ එහෙම නොකිය උන්ගෙ පල්ලියට ගියානම් උන් සල්ලි දෙයි නේද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,694
    113

    අම්ම මතක් කරලා අතේ ගහන වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා finally හැව ඇරලා නේද? 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,694
    113
    උගෙන් අහපන් මගෙන් අහන්නෙ.
    රඟන්න ඕන නෑ පොන්නයෝ එලියට වරෙන්, උඹට කොහොමත් කාටහරි බැනලා, හාමදුරුවන්ට බැනලා ත්‍රෙඩ් දාන එකනෙ කරන්න ඕන. උඹ දන්නෙ අම්ම මතක් කර්ලාඅ අතේ ගහන්නයි ඕක කරන්න විතරයි නෙ. ඇයි ඉතින් බොරු කැටයම් 🤭 🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    උඹට කියන්න තිබ්බෙ ලක්ශ්යක් දෙන්න මම එන්නම්, කොර ගගහා ඇවිල්ල හොඳ වුනා කියලා වටයක් දුවන්නම් කියලා කියන්න
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    244
    405
    63
    රඟන්න ඕන නෑ පොන්නයෝ එලියට වරෙන්, උඹට කොහොමත් කාටහරි බැනලා, හාමදුරුවන්ට බැනලා ත්‍රෙඩ් දාන එකනෙ කරන්න ඕන. උඹ දන්නෙ අම්ම මතක් කර්ලාඅ අතේ ගහන්නයි ඕක කරන්න විතරයි නෙ. ඇයි ඉතින් බොරු කැටයම් 🤭 🤭
    උබ ඔය කියන එක මම නෙමේ. උබට ඕනෙ එකක් කියාගනින් මගෙ ඇගේ වදින්නෙ නෑනෙ. :yes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,492
    8,498
    113
    kandy
    අපේ ගෙදරට ගැනු 3 දෙනෙක් අවා 2018 දී වගේ . ඇවිල්ලා කිව්වා ගෙදර හරියට ප්‍රශ්න නේද කියලා . ඔයා යෝහොවා දෙවියන් ගෑන දන්නවද කියලා ඇහුවා . බම්බලපිටියේ උන්ගේ යාතිකා කරන තැනක් තියනවා . මම කිව්වා මට ඕකව පෙන්න බෑ කියලා . බැණ බැණ ගියා .

    යුදෙවොන්ගේ දෙයියා තමයි ඕකා .
     
    • Haha
    Reactions: wpril5

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,887
    23,732
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹට කියන්න තිබ්බෙ ලක්ශ්යක් දෙන්න මම එන්නම්, කොර ගගහා ඇවිල්ල හොඳ වුනා කියලා වටයක් දුවන්නම් කියලා කියන්න
    හොඳට පලපුරුද්ද තියෙනව නේ. කට ඇරියොත් කොහොමද අරූ හොරා මූ හොරා...
     
    • Haha
    Reactions: win7dot and wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    හොඳට පලපුරුද්ද තියෙනව නේ. කට ඇරියොත් කොහොමද අරූ හොරා මූ හොරා...
    හොරුන්ගෙන් හොරකම් කරන එක අවුලක් නැ නෙ, ඔය යෙහොවාස් විට්නස් කියන්නෙ හොරු
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    244
    405
    63
    උඹට කියන්න තිබ්බෙ ලක්ශ්යක් දෙන්න මම එන්නම්, කොර ගගහා ඇවිල්ල හොඳ වුනා කියලා වටයක් දුවන්නම් කියලා කියන්න

    අපේ ගෙදරට ගැනු 3 දෙනෙක් අවා 2018 දී වගේ . ඇවිල්ලා කිව්වා ගෙදර හරියට ප්‍රශ්න නේද කියලා . ඔයා යෝහොවා දෙවියන් ගෑන දන්නවද කියලා ඇහුවා . බම්බලපිටියේ උන්ගේ යාතිකා කරන තැනක් තියනවා . මම කිව්වා මට ඕකව පෙන්න බෑ කියලා . බැණ බැණ ගියා .

    යුදෙවොන්ගේ දෙයියා තමයි ඕකා .
    ඔව් ඔව් ඔහොම තමා කිව්වෙ. උන්ට කොහෙන්ද අපේ ෆෝන් නම්බර්?
     
    • Like
    Reactions: san**

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,887
    23,732
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොරුන්ගෙන් හොරකම් කරන එක අවුලක් නැ නෙ, ඔය යෙහොවාස් විට්නස් කියන්නෙ හොරු
    උඹත් හොරෙක් වෙනවනෙ. එහෙම උනාම ලෝකෙ හොරෙක් නොවුන එකෙක් නැතිවෙනව. හොරකම නෝමලයිස් වෙනවනෙ.
    සතුරාට ප්‍රේම කරන්නෙ ඔහොමද..
     
    • Haha
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    උඹත් හොරෙක් වෙනවනෙ. එහෙම උනාම ලෝකෙ හොරෙක් නොවුන එකෙක් නැතිවෙනව. හොරකම නෝමලයිස් වෙනවනෙ.
    සතුරාට ප්‍රේම කරන්නෙ ඔහොමද..
    හොරුන්ගෙන් හොරකම් කරාම Robin Hood වෙනවා නෙද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,134
    26,594
    113
    Kandy
    ප්‍රොපට් ජෙරම් මෙහෙ මිනිස්සුන්ගේ ලෙඩ හොද කරනවා උට උන හැදිලා අන්න සින්ගප්පූරු ගිහින් බෙහෙත් ගන්න
     
    • Like
    Reactions: san**