Fb page කරන අය ඉන්නවද

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    Meme page එකක් හැදුවා. ඒක රීච් කරගන්නෙ කොහොමද බං
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    Meme huththawal hadala wedak ne. Political page hadala kattiyawa trigger karapan. Ethkota thamai reach enne.
    ගොන්නු අවුස්සලා නිකං තියෙන එකට කෙළව ගන්න ඕන නෑනෙ බං
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    ජෝක් මීම් තමයි

    නෑ නෑ ආතල් ඒවා. ඕවට කඩේ ගිහින් කැත කතා අහන්න ආස නෑ
    ------ Post added on Jul 1, 2026 at 9:28 AM
    නාමල් ගෙ ලොකු ද
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,775
    1,970
    113
    Birmingham
    වැඩකට ඇති දෙයක් කරන්න :yes: AI වලින් හරි.
    උස්ස උස්ස Crop කරලා ලංකාවට දැම්මා කියලා වැඩක් නැහැ.
    3rd World countries බ්ලොක් කරලා කරන්න.

    Mexico Boost කරලා ෆලෝ අරන් ඇමරිකා වලට කරන්න ගන්න.
    Niche - Jesus, Politics හරියට කරන්න නැත්නම් කෙස් ඕකුන් හිත රිදුන ගමන් In detail Report කරනවා :lol:, Swiss වගේ Nature Niches හොදයි. ආයේ ASMR (කේක් කපන, බෝතල් වලට වතුර පුරෝන ඒවා)

    G Ultra එකක් අඩුවට හොයාගෙන පටන් ගන්න.
    Grok එකත් හොදයි.

    මේවගෙන් එන Output Canva දාලා වෙනස් කරලා ගන්න. දැන් කොහොම දැම්මත් හැබැයි SynthID නිසා "Ai Info" Badge එක වදිනවා.
     
    • Like
    Reactions: Kelvin0 and ndod1

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    වැඩකට ඇති දෙයක් කරන්න :yes: AI වලින් හරි.
    උස්ස උස්ස Crop කරලා ලංකාවට දැම්මා කියලා වැඩක් නැහැ.
    3rd World countries බ්ලොක් කරලා කරන්න.

    Mexico Boost කරලා ෆලෝ අරන් ඇමරිකා වලට කරන්න ගන්න.
    Niche - Jesus, Politics හරියට කරන්න නැත්නම් කෙස් ඕකුන් හිත රිදුන ගමන් In detail Report කරනවා :lol:, Swiss වගේ Nature Niches හොදයි. ආයේ ASMR (කේක් කපන, බෝතල් වලට වතුර පුරෝන ඒවා)

    G Ultra එකක් අඩුවට හොයාගෙන පටන් ගන්න.
    Grok එකත් හොදයි.

    මේවගෙන් එන Output Canva දාලා වෙනස් කරලා ගන්න. දැන් කොහොම දැම්මත් හැබැයි SynthID නිසා "Ai Info" Badge එක වදිනවා.
    Uba salli hoyanawada
     
    • Love
    • Like
    Reactions: SomiBoyz and ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    වැඩකට ඇති දෙයක් කරන්න :yes: AI වලින් හරි.
    උස්ස උස්ස Crop කරලා ලංකාවට දැම්මා කියලා වැඩක් නැහැ.
    3rd World countries බ්ලොක් කරලා කරන්න.

    Mexico Boost කරලා ෆලෝ අරන් ඇමරිකා වලට කරන්න ගන්න.
    Niche - Jesus, Politics හරියට කරන්න නැත්නම් කෙස් ඕකුන් හිත රිදුන ගමන් In detail Report කරනවා :lol:, Swiss වගේ Nature Niches හොදයි. ආයේ ASMR (කේක් කපන, බෝතල් වලට වතුර පුරෝන ඒවා)

    G Ultra එකක් අඩුවට හොයාගෙන පටන් ගන්න.
    Grok එකත් හොදයි.

    මේවගෙන් එන Output Canva දාලා වෙනස් කරලා ගන්න. දැන් කොහොම දැම්මත් හැබැයි SynthID නිසා "Ai Info" Badge එක වදිනවා.
    Ai ඒවාට මම ආස නෑ බං. අප්පිරියයි දැක්කත්.
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    633
    604
    93
    2014-2018 වගේ කාලේ පීක්ම පේජ් ටික අතරේ මගේ පේජ් සෙට් එකක්ම තිබ්බා ඔක්කොම 200k 300k අතරේ තිබ්බේ, පොලවෙන් මතු උන එකා පේජ් ඔක්කොම බෑන් කරා ඒ කාලේ.

    උබට රීච් කරගන්න ඕනිනම් කාට හරි බැනලා troll කරලා පෝස්ට් දාපන්. ඉස්සර සබන් බෝල talks,sri kalyani කට්පීස් කියලා පේජ් දෙකක් කරා ඒවගෙන් කරේ ඒ වගේ ආතල් ගත්ත එක.

    නැත්නම් කවුරුහරි ඩෑල් එකක් රීච් වේගෙන එද්දි උගේ නමින් පේජ් එකක් හදලා පෝස්ට් දාපන්, බත්තරමුල්ලේ සීලරතන ඉස්සර fb එකේ කට්ටිය දැනගත්තෙ එහෙම ඒක කරේ මායි තව සෙට් එකකුයි.

    දැන් ඒ සීන් එක මතුගම පොළී ජගත්ට කරනවා කවුරුහරි.

    උබට රීච් වෙන්න ඕනි නම් මිනිස්සුන්ගෙ සෙන්සිටිව් පොයින්ට් වලට පෝස්ට් හදලා දාපන් ට්‍රිගර් උනාම උබට බනිනවා ඒ වගේම ඒකම ආතල් එකක් උන සෙට් එකක් උබට හැදෙයි.annasi shitposting කියලා group එකක් කරා ඉස්සර ඒකෙන් ඒ ආතල් එක ගත්තා.

    නැත්නම් ආතල් එකට අර do you කියලා ඩුබායි ඉන්න පොරක් මේ දවස් වල පේජ් එකක් කරන් යනවා ඒ වගේ කරන් පලයන්. හැබැයි හැමෝම ඒ වගේ ඒවා කරනවා. වෙනස් විදියට මොකක් හරි කරපන්.