ඕක හෙන ඉස්සර ඉඳන් තිබ්බ එකක් බන්. 2020 වගේ කාලේදී මම රෑ 9.00-9.30 වෙද්දී බෝඩිමට යන වෙලාවල් වලට ඕකට ගිහින් 50% off තියන බනිසක් කාල කිරි පැකට් එකක් බීල යන්නේ රෑ ට. ඒ වෙලා වලට ලඟපාත වෙන හොඳ කඩ තිබ්බේ නෑ. කීල්ස් උනුත් ඉතුරු වෙච්ච එව්වා ඊළඟ දවසට තියාගන්න බැරි නිසා ගණන් අඩු කරලා විකුනනවා.