කීල්ස් එකේ රැ අටහමාරෙන් පස්සේ 50% */* discount බ්‍රෝ

TheShadow

Well-known member
  • May 19, 2019
    161
    320
    63
    Malabe
    ඕක හෙන ඉස්සර ඉඳන් තිබ්බ එකක් බන්. 2020 වගේ කාලේදී මම රෑ 9.00-9.30 වෙද්දී බෝඩිමට යන වෙලාවල් වලට ඕකට ගිහින් 50% off තියන බනිසක් කාල කිරි පැකට් එකක් බීල යන්නේ රෑ ට. ඒ වෙලා වලට ලඟපාත වෙන හොඳ කඩ තිබ්බේ නෑ. කීල්ස් උනුත් ඉතුරු වෙච්ච එව්වා ඊළඟ දවසට තියාගන්න බැරි නිසා ගණන් අඩු කරලා විකුනනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,954
    25,161
    113
    Fantasy
    sure kiyanne ban surema sure, mehemai koi hotel eketh karana wadak wenna one oka, gdraka kama hadanawa wage nemeine.
    names and branch reveal karanna vdyak na, example ekak kiyannam onnam balanna, keels eke vegetables walin ada hawasa bel-pepper gerkin wage ewa ain karala tibboth (30% off deelath wikunaganna bari wela wage) heta rice eke badu tynwa, un normally nasi and rice walata owa danne na but ain karapu dawasata tynwa macho.
    kottu gana katha karala wadak nane :D
    Munge maara business strategiesne tiyenne.
    John keels okkoma ekai bln giyama
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,329
    9,837
    113
    Keels bakery eke hadanne, wikunanna genalla itiri wena ewa walin.
    and unge rice and curry th ehemai, narak wela na but ain karana ewa danawa, eka cheff ge mainma task ekak, wastage adu karana eka.
    hariyatama seen eka danna nisa kiyanne, but un narak una ewa wikunanne na eka guranteed.
    fruit juice, salad ewath ehemai, shelf walin ain karana ewalin hadanne.
    කෑම විසික් කරනවට වඩා ඒක හොද නැද්ද ? ගෙඩ්රක උනත් ඔය වැඩේ කරනව නේද ?
     
    • Like
    Reactions: Cenon

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,653
    3,257
    113
    මට keells එකේ loyalty කාඩ් එකක් නෑනේ. අපිට ළඟම Arpico එක. ඒ නිසා keells කාඩ් එකක් මම ගත්තෙ නෑ. උබලට කොහොමද ඔය offer notification එන්නෙ ? කාඩ් එක තියෙන නිසා SMS වගේ එනවද ? 🤷‍♂️
    offers unge app eken balagannath puluwan..issella register weyan
     
    • Love
    Reactions: Candid-B

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,901
    8,740
    113
    Cenon
    cenon.com
    කීල්ස් එකෙන් බේකරි බීම කිසිම දෙයක් ගන්න එපා
    keels eke item variety ekath pattama adui, arpico ekakin balannako same brand eke varieties tyna tharam, keels eken wikunanne unta laabe wadi ewa VITARAMAI!!!
    latest example : keels eke Rovello Dubai chocolate eke caramel eka vtrai tyenne, arpico eke variety 3ma tynwa,
    another example : keels eke MDK parata and kottu packet ekata wada anith supermarkets wala gaana adui (there was a thread regarding this in elakiri before)
    img_5715-jpeg.248909
     
    • Like
    Reactions: Bart_Allen

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,039
    254
    83
    හැමවෙලාවෙම Arpico, Foodcity නොයා සාමාන්‍ය සුපර්මාකට් එකකට ගිහින් බලන්න. කඩවත තියෙනවා ජයකොඩි සුපර්මාකට් එක. ගොඩක් බඩු සාපේක්ෂව ගණන් අඩුයි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,440
    6,670
    113
    Gedara
    Keels bakery eke hadanne, wikunanna genalla itiri wena ewa walin.
    and unge rice and curry th ehemai, narak wela na but ain karana ewa danawa, eka cheff ge mainma task ekak, wastage adu karana eka.
    hariyatama seen eka danna nisa kiyanne, but un narak una ewa wikunanne na eka guranteed.
    fruit juice, salad ewath ehemai, shelf walin ain karana ewalin hadanne.
    Matat oka hodata note wela tyenawa. Math dawasak dekak oke rice and curry try kala fish ekka. Oke ekko tuna or thalapath denawa loku kallak curry ekath rasa patai. Habay kaddi nam hodata therenawa not fresh narak wenna lan una ewa kiyala

    ඉස්සර බේකරි අයිටම් 50% දැම්මා 7.30න් පස්සෙද කොහෙද? එතකොට නන් හවස දාපු ටිකක් ෆ්‍රෙශ් කෑම තිබ්බා. හැබැයි කපටි සින්හලු 5ට 6ට එන එවුනුත් 7.30 ට එන්න පටන් ගත්තා. කීල්ස් එවුන්ට ඕක මීටර් වෙලා 8.30 කරා දැන් 9ත් පැනලාද කොහොද දන්නෙ. අනික ඔච්චර පහු වෙලා දාන එවා මෙලෝ රහක් නෑ බන් ගල් වෙලා. දුප්පත් බෝඩින් කාරයන්ට බඩ පුරෝගන්න නම් හොදයි
    ------ Post added on Jul 1, 2026 at 2:15 PM
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    863
    751
    93
    9.00 ට කීල්ස් ගිහින් ලාබෙට කාල බොගත් දාල එන එකෙක් හිටියා නේද..?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,901
    8,740
    113
    Cenon
    cenon.com
    Matat oka hodata note wela tyenawa. Math dawasak dekak oke rice and curry try kala fish ekka. Oke ekko tuna or thalapath denawa loku kallak curry ekath rasa patai. Habay kaddi nam hodata therenawa not fresh narak wenna lan una ewa kiyala

    ඉස්සර බේකරි අයිටම් 50% දැම්මා 7.30න් පස්සෙද කොහෙද? එතකොට නන් හවස දාපු ටිකක් ෆ්‍රෙශ් කෑම තිබ්බා. හැබැයි කපටි සින්හලු 5ට 6ට එන එවුනුත් 7.30 ට එන්න පටන් ගත්තා. කීල්ස් එවුන්ට ඕක මීටර් වෙලා 8.30 කරා දැන් 9ත් පැනලාද කොහොද දන්නෙ. අනික ඔච්චර පහු වෙලා දාන එවා මෙලෝ රහක් නෑ බන් ගල් වෙලා. දුප්පත් බෝඩින් කාරයන්ට බඩ පුරෝගන්න නම් හොදයි
    ------ Post added on Jul 1, 2026 at 2:15 PM
    chicken wala balapn bone eka wate kalui, e kiyanne paranai, freezer eke wath hariyata tibba nam kalu wenne na, display dapuwa thama ehema wenne, display tyenne freezer ekak nemei nikam glass fridge ekakne.
    kanna nam epa ban keels eken, dan wadiya yanneth na.
    anika e-bill seen eka, loweth discount nam miss wenawamai unta.
    (ado mata keels ekath ekka areeas ekak na hode, epa wela tyenne, lankawe biggestma supermarket chain ekata meeta wada deyak karanna pluwan)
     
    • Like
    Reactions: windows_ubuntu

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,440
    6,670
    113
    Gedara
    chicken wala balapn bone eka wate kalui, e kiyanne paranai, freezer eke wath hariyata tibba nam kalu wenne na, display dapuwa thama ehema wenne, display tyenne freezer ekak nemei nikam glass fridge ekakne.
    kanna nam epa ban keels eken, dan wadiya yanneth na.
    anika e-bill seen eka, loweth discount nam miss wenawamai unta.
    (ado mata keels ekath ekka areeas ekak na hode, epa wela tyenne, lankawe biggestma supermarket chain ekata meeta wada deyak karanna pluwan)
    ඔව් ඔව් මම නම් කෑවෙ නෑ අර සීන් එකෙන් පස්සෙ. ඔව් බන් ඊ බිල් සීන් එක අනිත් මගුල. මන් දවසක් කියලා දම්මා ගත්තා ඩිස්කවුන්ට් එක. ඒ මදිවට කනාවට දැක්කෙ අර ඩිස්ප්ලේ එකෙන් යෝගට් 7ක් වැඩිපුර බිල් කරලා. කැශියර් කෙල්ල පිලිගත්‍තෙ නෑ අපහු ගනන් කරලා හදාගත්‍තා