ETCA ?? වැඩේ ගානට යටින් යනව .. දැනෙන්න යන්නෙ ??

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,638
    45,990
    113

    අනිවා ගන්න ඕන ඉන්දියන් අය මේසන් බාස්ගේ ඉදන් ඩොක්ටලා දක්වා ලංකාවේ උන්ගේ ගෑස් බහින්න..ගෙයක් හදන උන්ගෙන් අහලා බලපන් මේසන් බාස්ලගේ තියෙන ලොකුකම..උන්ට සල්ලි දීලා පුපටත් වදින්න ඕන වැඩේ කරගන්න..අනික ඔය ලංකාවේ දෙවිවරු කියලා හිතන් ඉන්න දොස්තරලා..උන් ක්ලිනික් දාගෙන කෝටි ගණන් හම්බ කරත් ආණ්ඩුවෙන් තවත් සහන ඉල්ලනවා අරවා ගන්නයි මේවා ගන්නයි...ඉන්දියන් දොස්තරලා චපාති 2යි පරිප්පු පීරිසියයි කාලා ලංකාවේ දොස්තරලට වඩා හොදට ලෙඩ්ඩු බලනවා..අනික ලොකුකමකුත් නැහැ..ස්ට්‍රයික් කර කර එක එක දේවල් ඉල්ලන්නෙත් නැහැ..පඩිය විතරයි..
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy

    100,000 පඩියකට ඉන්දියාවෙන් දොස්තර ගෙන්නවන්න ? හම්බවෙයි කොන්දොස්තරල ඔය පඩියට. ඔය පඩියට ලංකාවේ අංක එකේ සෙට් එක වැඩ කරාට ඉන්දියාවේ අංක එකේ සෙට් එක යන්නෙ අංක එකේ රටවලට. (දැන් අපේ යන උන් ඉන්දියාවට යන්නවත් හිතනවද ?) ඒවගේ තමා. PP එකක් කරනවානම් එක උන්ගේ පුද්ගලික වැඩක්. හැබැයි PP කරන්නේ doca ලාගෙන් 30% ටත් වඩා අඩු ප්‍රතිශතයක්. එකෙනුත් ඔය කෝටි ගණන් හොයන්නේ 5% කටත් අඩු පිරිසක්. අනිත් උන්ට පඩිය විතරයි.
     
    • Haha
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,623
    1
    6,328
    113

    Minister said that labour shortages have severely affected several key industries, including construction, tiles and accessories, footwear, leather products and the automobile sector.
    මේ ප්‍රශ්නෙනම් සැරටම තියෙනවා... construction and mep industry එකේ skill අය කවුරුත් නැහැ.. මාරම shortage එකක් තියෙන්නේ..:no: skilled welders ල එහෙම් හොයාගන්න තියා හිතන්නත් නැති තරම්... සිංහලුත් ඉතින් ඒවගේ skill ඉගෙනගන්නේ නෑනේ.. එක්කෝ art degree තියෙන උන් ගොඩගැහිලා.. විභාග ෆේල් නම් ත්‍රීවිල් එකක් අරන් හන්දි ගානෙ ලගිනවා.. :angry:
     
    • Like
    Reactions: lilman

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    664
    854
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මේ ප්‍රශ්නෙනම් සැරටම තියෙනවා... construction and mep industry එකේ skill අය කවුරුත් නැහැ.. මාරම shortage එකක් තියෙන්නේ..:no: skilled welders ල එහෙම් හොයාගන්න තියා හිතන්නත් නැති තරම්... සිංහලුත් ඉතින් ඒවගේ skill ඉගෙනගන්නේ නෑනේ.. එක්කෝ art degree තියෙන උන් ගොඩගැහිලා.. විභාග ෆේල් නම් ත්‍රීවිල් එකක් අරන් හන්දි ගානෙ ලගිනවා.. :angry:
    skilled eun rata yanawa mehe padi madi nisa

    skilled welder kenek ge mehe padiyai Dubai padiyai wenasa keeyada
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,638
    45,990
    113
    මේ ප්‍රශ්නෙනම් සැරටම තියෙනවා... construction and mep industry එකේ skill අය කවුරුත් නැහැ.. මාරම shortage එකක් තියෙන්නේ..:no: skilled welders ල එහෙම් හොයාගන්න තියා හිතන්නත් නැති තරම්... සිංහලුත් ඉතින් ඒවගේ skill ඉගෙනගන්නේ නෑනේ.. එක්කෝ art degree තියෙන උන් ගොඩගැහිලා.. විභාග ෆේල් නම් ත්‍රීවිල් එකක් අරන් හන්දි ගානෙ ලගිනවා.. :angry:

    බාස්ලා ගේ හෙනම ඔළුව..උන්ට කොච්චර සල්ලි දුන්නත් මදි..උන්ගේ පම්පෝරියම තමයි කියවන්නේ..ගෝලයෝ ඊට හපන්..උන්ට හොඳට කන්න බොන්න දීලත් වැඩේ හරියට කරන්නෙත් නෑ..ඉස්සෝ වගේ හැම තැනම පනිනවා වැඩ අල්ලන් ටික ටික කරන්න.ඕකුන්ට පාරේ හිඟාකන්නම ඉන්දියන් මේසන් බාස්ලා, ගෝලයෝ ඵක්කම ලංකාවට ගේන්න ඕන.උන්ට චපාති දෙකක් තුනක් දීලා ලස්සණට වැඩේ කරගන්න පුළුවන්..අනික ඉන්දියන් උන් කම්මැලිත් නෑ වැඩට..:D
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    621
    1,875
    93
    33
    ඉන්දියන් දොස්තරලා චපාති 2යි පරිප්පු පීරිසියයි කාලා ලංකාවේ දොස්තරලට වඩා හොදට ලෙඩ්ඩු බලනවා..අනික ලොකුකමකුත් නැහැ..ස්ට්‍රයික් කර කර එක එක දේවල් ඉල්ලන්නෙත් නැහැ..පඩිය විතරයි..
    බලන් ඉඳපන් මෙහෙ හිඟන පඩියට වැඩ කරන්න එනකම්

    Screenshot-20260701-201135.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    අනිවා ගන්න ඕන ඉන්දියන් අය මේසන් බාස්ගේ ඉදන් ඩොක්ටලා දක්වා ලංකාවේ උන්ගේ ගෑස් බහින්න..ගෙයක් හදන උන්ගෙන් අහලා බලපන් මේසන් බාස්ලගේ තියෙන ලොකුකම..උන්ට සල්ලි දීලා පුපටත් වදින්න ඕන වැඩේ කරගන්න..අනික ඔය ලංකාවේ දෙවිවරු කියලා හිතන් ඉන්න දොස්තරලා..උන් ක්ලිනික් දාගෙන කෝටි ගණන් හම්බ කරත් ආණ්ඩුවෙන් තවත් සහන ඉල්ලනවා අරවා ගන්නයි මේවා ගන්නයි...ඉන්දියන් දොස්තරලා චපාති 2යි පරිප්පු පීරිසියයි කාලා ලංකාවේ දොස්තරලට වඩා හොදට ලෙඩ්ඩු බලනවා..අනික ලොකුකමකුත් නැහැ..ස්ට්‍රයික් කර කර එක එක දේවල් ඉල්ලන්නෙත් නැහැ..පඩිය විතරයි..
    මොල බාගේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,795
    7,091
    113
    Galaha
    චපාති 2යි පරිප්පු පීරිසියයි කාලා ලංකාවේ දොස්තරලට වඩා හොදට ලෙඩ්ඩු බලනවා.
    එහෙනම් ඒ පරිප්පු හොද්ද අනිවා සුපිරි රසට ඇති. කඩේ කියපන්.