නාකි වෙනකොට පිස්සු තද වෙනවද කොහෙදCinematography, Soundtrack, cyclops ගෙ සීන් ටිකයි නම් හොදට තියේවි බොහෝදුරට. අනිත් හැමදෙයක්ම වගේ එහෙම්පිටින් ම හායි කියලා මට නම් හිතෙන්නෙ. කතාව එහෙම ගැනත් විශ්වාසයක් තියාගන්න අමාරුයි. "Elliot Page" නම් රගපානවා කියන්නෙ 'Sinon' කියන කැරැක්ටර් එකටලු. 'Achilles ට නෙවේ.
දිව දික් කරගෙන ඇතිමාව වෙව්ලලා ගියා
ඔබට කෙසේද @Candid-B
------ Post added on Jul 1, 2026 at 10:34 PM
