උඹ කරල තියෙනවද. උඹ දන්නවද ඔහොම කරාම තව නපුරු වෙනව කියල.කන්න දෙන්නැතුව ඉඳපං.
වෙලාවට කන්න බොන්න දීලා සැප දුන්නාම ඕකුංගේ ලොකු ලයින්
බඩගිනි දැනෙද්දි නිකංම දමනය වෙනවා
මේක කොහොමද කරන්නේ පොඩ්ඩක් විස්තර කරපන්කෝ මචං..රු. 500 ක් යයි. ඉක්මනින් ග්‍රාම සේවකට, පොලිසියට සහ PHI ට සම්පූර්ණ විස්තරේ දාළා, ලිඛිතව නිර්නාමික පැමිණිල්ලක් යවපන් අසල්වාසියෙක් විධියට සඳහන් කරලා.
සිහි නැති වෙන බෙහෙතක් කළවම් කරලා මස් කෑල්ලක් දීපන් ඌට..ඌ එක කාලා වැටුණම ඌව උස්සලා මිනිස්සු වැඩිපුරම ගැවසෙන තැනකට ගිහින් දාපන්... ඊට පස්සේ කරන්න ඕනී දේවල් මිනිස්සු කරයි.. උඹ හැංගිලා බලන් හිටපන්..
![]()
අනේ අනේ ඔය එක එක විගඩම් කරන්න ඕනේ නෑ.
@Jihadi john අම්මව එක්කන් ඇවිල්ල ඔය අල්ලපු වත්තට දාපන්. දමනය කරලා උන්ගේ ගෙදරත් එක්කන් යාවි.
හෙළ කතක් කියන නරුම කතාද මේවාඌට පිස්සු කියල මතයක් යවහන්
ගහල මරයි

පවු බන් උඹ. ළදරුවෙක් වගේ.උඹ බැල්ලියෙක්ට දාව ඉපදෙච්ච එකෙක්නේ![]()
පවු බන් උඹ. ළදරුවෙක් වගේ.