නාරාහේන්පිට ලංකා හොස්පිටල් යන්න බස් එක..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    මට ලංකා හොස්පිටල් එකට යන්න වෙලා ලෙඩෙක් බලන්න. අපේ නෑ කෙනෙක්. මට දැනගන්න ඕන මම මොන බස් එකේද යන්න ඕන ? කොළබ බස් එකක ගිහින් වැල්ලවත්තෙන් බැහැල මොන බස් එකද ගන්න ඕන ? කොහෙද බන් ලංකා හොස්පිටල් තියෙන්නෙ නාරාහේන්පිටද ? 🤷‍♂️
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,252
    25,427
    113
    speed වැල්ලවත්ත කඩුවෙල, බොරැල්ලෙන් IOC එක ලඟින් බැහැලා, පාර පැනලා 103 නාරාහේන්පිට එකක් ගනින්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    Wellawatta Narahenpita bus neh eka hospital eka issarahin yanne. Route no. 141.
    මම ඉන්නෙ ගාල්ලෙ බන්. මට ලේසි වැල්ලවත්තෙන් බැහැලා 141 ගන්න එක නේද ? වැල්ලවත්ත කොහෙන්ද බහින්න ඕන බන් ? අනේ කියපන්කො. මම වැඩිය කොළබ දන්නෙ නෑ බස් ගැන. අපි ඉතින් යන්නෙ google map එක බලන්නෙ. ප්‍රායෝගික දැනුමක් නෑ. :( 🤷‍♂️

    speed වැල්ලවත්ත කඩුවෙල, බොරැල්ලෙන් IOC එක ලඟින් බැහැලා, පාර පැනලා 103 නාරාහේන්පිට එකක් ගනින්.
    උබ මාව අතරමං කරන්නද යන්නෙ ? 🤷‍♂️:(
    ------ Post added on Jul 2, 2026 at 7:35 AM

    pettah to narahenpita 103
    පිටකොටුවටම යන එක තේරුමක් නෑ නේද මචන් ? අනේ මන්දා මට තේරෙන්නෙ නෑ කොළබ බස් ගැන. 🤷‍♂️
    ------ Post added on Jul 2, 2026 at 7:36 AM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    වැල්ලවත්ත පොලිසිය ළඟින් බැහැලා පාර පැනපන් අතුරු පාරේ 141 බස් ගහලා තියෙනවා එකේ නැග්ගම ලංකා හොස්පිටල් එක ඉස්සරහම බහින්න පුළුවන් ඉක්මනට යන්න ඕන නම් වැල්ලවත්ත පොලිසිය ළඟින් බැහැලා පික්මී එකක් දාගනින්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    Uba galle idan nn enne train eke eka para kotuwata awilla etanin bus eka gatta nan lesi
    අඩෝ ඒකත් හොඳ ඔප්ෂන් එකක්නේ. තෑන්ක්ස්. :love2: 🤷‍♂️

    වැල්ලවත්ත පොලිසිය ළඟින් බැහැලා පාර පැනපන් අතුරු පාරේ 141 බස් ගහලා තියෙනවා එකේ නැග්ගම ලංකා හොස්පිටල් එක ඉස්සරහම බහින්න පුළුවන් ඉක්මනට යන්න ඕන නම් වැල්ලවත්ත පොලිසිය ළඟින් බැහැලා පික්මී එකක් දාගනින්
    තෑන්ක්ස් බන්. සුපිරි. :love2:🤷‍♂️
    ------ Post added on Jul 2, 2026 at 7:50 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    උඹ ගාල්ලේ නම් උදේ රුහුණු කුමාරී ට්‍රෙන් එකේ පල, ට්‍රෙන් එක වැල්ලවත්ත නවත්වනවා. එතනින් බැහැල නාරාහේන්පිට බස් එකේ යන්න පුළුවන්.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,926
    8,765
    113
    Cenon
    cenon.com
    machn 141 watayak, but eka thama bus eka.
    one time wadak nam bambalapitiyen bahala uber ekak danna hospital entrance ekenma bahagathaki, 300k wage wei i think.
    .
    .
    mage dukak as below, onnam kiyawapan
    mama 2019 idan 2022 wenakam kalutara north station ekata payin awilla, train eka ara, wellawatten bahala 141ta duwala galle road ekata, eke senaga asse lap ekath ussan ghin, aaye kirimandala mawathata payinma adinawa 1.5km wage. eddith ehemai. matak weddith kakul hiri watenawa ban.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,800
    8,217
    113
    මට ලංකා හොස්පිටල් එකට යන්න වෙලා ලෙඩෙක් බලන්න. අපේ නෑ කෙනෙක්. මට දැනගන්න ඕන මම මොන බස් එකේද යන්න ඕන ? කොළබ බස් එකක ගිහින් වැල්ලවත්තෙන් බැහැල මොන බස් එකද ගන්න ඕන ? කොහෙද බන් ලංකා හොස්පිටල් තියෙන්නෙ නාරාහේන්පිටද ? 🤷‍♂️
    Google map eke balapanko. route ekai, bus ekai, halt ekai okkoma penwanawa
     
    • Like
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,306
    1
    31,975
    113
    - උඩරට -
    කිරුලපන ටවුන් එකේ බැහැලා එතනින් ඵලයන් නාරාහේන්පිට බස් එකේ..
    කෙලින්ම හොස්පිටල් එක ගාවම බහින්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    මම ඉන්නෙ ගාල්ලෙ බන්. මට ලේසි වැල්ලවත්තෙන් බැහැලා 141 ගන්න එක නේද ? වැල්ලවත්ත කොහෙන්ද බහින්න ඕන බන් ? අනේ කියපන්කො. මම වැඩිය කොළබ දන්නෙ නෑ බස් ගැන. අපි ඉතින් යන්නෙ google map එක බලන්නෙ. ප්‍රායෝගික දැනුමක් නෑ. :( 🤷‍♂️

    උබ මාව අතරමං කරන්නද යන්නෙ ? 🤷‍♂️:(
    ------ Post added on Jul 2, 2026 at 7:35 AM

    පිටකොටුවටම යන එක තේරුමක් නෑ නේද මචන් ? අනේ මන්දා මට තේරෙන්නෙ නෑ කොළබ බස් ගැන. 🤷‍♂️
    ------ Post added on Jul 2, 2026 at 7:36 AM
    highway aewilla makuburen metro eka ganin :P
    nidahase yanna puluwan dadiya dagena merenna one ne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    වැල්ලවත්තෙන් බැහැලා පික්මී බයික් එකක් දාගෙන පලයන්. උපරිම 250ක් යයි. බස් වල ලොටන්න ඕන නෑ. මාත් යන්නෙ එහෙම. බස් පාරෙ යන්නෙ නැතුව පාර්ක් රෝඩ් එකෙන් පලයන්. ඒක තමා ශෝට්කට් එක. හැබැයි ගොඩක් රයිඩර්ස්ලා ඒ පාර දන්නෙ නෑ. මැප් එකේ පෙන්නන පාරෙ යන්නෙ උන්.