ත්‍රිපෝෂ හදන්නෙ කොහොමද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    ත්‍රිපෝෂ කියන්නෙ ප්‍රී කුක් මීල් එකක් කියනවා.

    ඒ කියන්නෙ කලින් කුක් කරලා කියන එක නේද ?

    මේක හදන්නෙ කොහොමද ?

    මොකක්ද භාවිතා කරන ටෙක්නොලොජි එක.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,267
    113
    මම නං ඕක කන කොට කිරිපිටි හරි මයිලෝ හරි දාගන්නවා. පට්ට. (වැඩිපුර හම්බෙන්නේ ඉතිං අම්මලට හම්බෙන එක. ඉඳහිට කඩෙන් අරන් සුපෝෂ කන වෙලාවලුත් තියෙනව.):love:
     
    • Like
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,907
    21,935
    113
    ගම මහනුවරයි
    මම නං ඕක කන කොට කිරිපිටි හරි මයිලෝ හරි දාගන්නවා. පට්ට. (වැඩිපුර හම්බෙන්නේ ඉතිං අම්මලට හම්බෙන එක. ඉඳහිට කඩෙන් අරන් සුපෝෂ කන වෙලාවලුත් තියෙනව.):love:
    uba hadan kana hati nemei yako u ahala thiyenne 🤣

    oka awurudu 5 ekekuth dannawane... anika uba hithuwada api kanne kudu tika udata dala kata allala kiyala 🤣😂
     
    • Haha
    Reactions: Udee KJ

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    ඉරිගු සහල් සෝයා පිටි

    Mta oka kawama bada ynwa
    මටත් දැන් අවුරුදු 6,7 ක ඉදන් ත්‍රිපොශ කෑවම බඩේ මොකක් හරි අබිලික් එකක් කියලා තෙරෙනවා. මන් හිතුවෙ මට විතරයි අවුල කියලා. ම්න් නම් දැන් කන එක නැවැත්තුවා. සුපෝශ විතරයි කැවෙත්
    ------ Post added on Jul 2, 2026 at 1:03 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    ඉරිගු සහල් සෝයා පිටි

    මටත් දැන් අවුරුදු 6,7 ක ඉදන් ත්‍රිපොශ කෑවම බඩේ මොකක් හරි අබිලික් එකක් කියලා තෙරෙනවා. මන් හිතුවෙ මට විතරයි අවුල කියලා. ම්න් නම් දැන් කන එක නැවැත්තුවා. සුපෝශ විතරයි කැවෙත්
    ------ Post added on Jul 2, 2026 at 1:03 PM
    Danna tiyena vitamin okoma danawa,badata dirawanne ne
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,579
    1,113
    113
    Android
    මම නං ඕක කන කොට කිරිපිටි හරි මයිලෝ හරි දාගන්නවා. පට්ට. (වැඩිපුර හම්බෙන්නේ ඉතිං අම්මලට හම්බෙන එක. ඉඳහිට කඩෙන් අරන් සුපෝෂ කන වෙලාවලුත් තියෙනව.):love:
    mn oya seen eka ungen ahuwa... Threeposha kiyana eka Government eken ban ekak daala thiyenawa eeka eliye vikunana eka thahanam kiyala.. e hinda ung karanne Suposha kiyala wena brand ekaking same content eka pack karanawa,. thats all.... patta ekek call ekata set una.. suposha eke gahala thiyenawane threeposha product ekak kiyala..eekama daala ahuwa..pora vistharey kiuve..