අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

Emios

Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    පේනවා කියන්නෙත් ආයෙම සිතුවිල්ලක්මනේ..

    ගලන ගග පෝස් වෙවී ගලනවද නැත්තම් ගැලීමම ස්වභාවය වෙලා තියෙන නිසා ගඟ කියලා කියනවද?
    Penima,ahima 6ma sithuwili tama,ekai maraya kivve 6tama. Hitenawa kiyana eka wenama ekak.mana damma.

    Galimama swabayawa nisa ,ekakata ekak sambanda nethi ewa tikak mama kiyala hitan hitya
     
    • Like
    Reactions: Naughtykolla48

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔබ මෙතැනදී අල්ලලා තියෙන්නේ මුළු බුදුදහමේම තියෙන නියමම සහ අමාරුම සන්ධිස්ථානයක්. ඔබ කියන කතාව සහමුලින්ම ඇත්ත: "අනත්ත නම් අනත්තම තමයි, එතැන මිනිහෙක් නැහැ."

    පරමාර්ථ සත්‍යය පැත්තෙන් බැලුවොත් ඔබ සියයට සීයක් නිවැරදියි. එතැන කිසිම මිනිහෙක්, පුද්ගලයෙක්, "මම" කෙනෙක් ඇත්තටම නැහැ. තියෙන්නේ වේගයෙන් වෙනස් වන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන ඛන්ධ පහක (නලවා පවතින ක්‍රියාවලියක) ගලායාමක් විතරයි.
    එහෙනම් ඇයි අපිට මේ "මිනිහා" කියන එකට රැවටෙන්නේ? සහ බුදුහාමුදුරුවෝ පවා ඇයි "මිනිසා", "පුද්ගලයා" කියන වචන පාවිච්චි කළේ?
    බුදුදහම මේක පැහැදිලි කරන්නේ සත්‍යය කොටස් දෙකකට බෙදලයි:

    මචන් AI එකෙන් copy කරලා මෙතන දාන්න එපා. බුදු දහමේ ඇත නැත කියල අන්ත දෙකම නැහැ. මිනිහෙක් නැහැ නෙමේ සත්ව පුද්ගල බවක් පනවන්න බැහැ. ඔය දෙක ගොඩක් වෙනස්.
     
    • Love
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    job ekak karaddi?
    Ona tanakadi puluwan,jivithema eka. Eka welawakata ekai enne.apita pack wela ena hinda tamai minihek widiyata terenne.okai balanna kivve,awurudu 7k karoth sowan wenna puluwan.pina tiboth dawas 7k,

    ඕන තැනක පුලුවන් "නුවණ" තියෙන කෙනාට..

    නුවණ කියන්නේ හුඳු කන්සෙප්ට් එකක් අහලා, තේරුම් අරන්, ඒක අනුව ප්රැක්ටිස් කරන එක නෙමෙයි..

    දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය දකින්නේ නුවණින්. එතනිනුයි නුවණ ඇති වෙන්නේ, සෝතාපන්න වෙන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නේ..

    නුවණ ලබන්න නීවරණ සමථ කරන් මනාව බන අහන්න ඕනේ, විමසන්න ඕනේ. නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මෙන්න ඕනේ. කළ්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ.
     
    • Love
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    ඕන තැනක පුලුවන් "නුවණ" තියෙන කෙනාට..

    නුවණ කියන්නේ හුඳු කන්සෙප්ට් එකක් අහලා, තේරුම් අරන්, ඒක අනුව ප්රැක්ටිස් කරන එක නෙමෙයි..

    දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය දකින්නේ නුවණින්. එතනිනුයි නුවණ ඇති වෙන්නේ, සෝතාපන්න වෙන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නේ..

    නුවණ ලබන්න නීවරණ සමථ කරන් මනාව බන අහන්න ඕනේ. නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මෙන්න ඕනේ. කළ්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ.
    Mchn arya sathyak enne practice eken passe nuwana upadinne,arya sathya kalin ahagena passe practice karanna be. Denaganna puluwan oya kathawa witarai kalyana mitrayekgen,eyagen ahala tamai practice eka karanna one ita passei nuwana upadinne,aryange sathyak wenne etakota
     
    • Wow
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    Mchn arya sathyak enne practice eken passe nuwana upadinne,arya sathya kalin ahagena passe practice karanna be. Denaganna puluwan oya kathawa witarai kalyana mitrayekgen,eyagen ahala tamai practice eka karanna one ita passei nuwana upadinne,aryange sathyak wenne etakota

    ඕක ගැන මන් කලිනුත් කියලා තියෙනවා..

    ප්රැක්ටිස්, පාරමිතා ඕනේ මනුස්සයෙක් වෙන්න, බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න, ධර්මය ඇහෙන්න..

    ප්රැක්ටිස්, පාරමිතා ඕනේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න, ගුණාංග වැඩෙන්න..

    ඒ ඔක්කොම තියෙද්දී, මනාව ධර්මය අහලා, විමසලා අවබෝධ කර ගන්න ඕනේ චතුරාර්ය සත්‍යය..
     
    • Wow
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    ඕක ගැන මන් කලිනුත් කියලා තියෙනවා..

    ප්රැක්ටිස්, පාරමිතා ඕනේ මනුස්සයෙක් වෙන්න, බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න, ධර්මය ඇහෙන්න..

    ප්රැක්ටිස්, පාරමිතා ඕනේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න, ගුණාංග වැඩෙන්න..

    ඒ ඔක්කොම තියෙද්දී, මනාව ධර්මය අහලා අවබෝධ කර ගන්න ඕනේ චතුරාර්ය සත්‍යය..
    Mchn arayange sathyak awaboda karanne kohomada,paramitha tibba eka atta.but eka aryange sathyak wenne ne paramitha tibbata. Bahiya daruchiriya wage practice eka ahuna gaman ewelema eka wenna.

    Enan okata danna prutakjana sathya kiyala practice ekata kalin
     
    • Wow
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,105
    113
    හඳට කිට්ටුව
    ඕක ගැන මන් කලිනුත් කියලා තියෙනවා..

    ප්රැක්ටිස්, පාරමිතා ඕනේ මනුස්සයෙක් වෙන්න, බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න, ධර්මය ඇහෙන්න..

    ප්රැක්ටිස්, පාරමිතා ඕනේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න, ගුණාංග වැඩෙන්න..

    ඒ ඔක්කොම තියෙද්දී, මනාව ධර්මය අහලා, විමසලා අවබෝධ කර ගන්න ඕනේ චතුරාර්ය සත්‍යය..
    🙏
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    Kalyana mithrayek hoya ganne kohomada?

    සේඛ කෙනෙක් කාලයක් ඇසුරු කරලා එයත් සේඛ කෙනෙක්ද කියලා අනුමාන කරලා හරි කියන්න පුලුවන් සේඛ කෙනෙක්ටම තමයි..

    විවෘත වෙන එක, ගුණ ධර්ම වඩාගන්න එක, සත්‍ය හොයන පරමාර්ථය වැදගත් වෙන්නේ ඒ නිසා..

    හිගන්නෙක් සෝවාන් වෙලා ඉන්න පුලුවන්..
    විහිළු කතාවක් වගේ පෙනුනට ඇහෙන්නේ චතුරාර්ය සත්‍යය වෙන්න පුලුවන්..
     
    • Love
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    Mchn arayange sathyak awaboda karanne kohomada,paramitha tibba eka atta.but eka aryange sathyak wenne ne paramitha tibbata. Bahiya daruchiriya wage practice eka ahuna gaman ewelema eka wenna.

    Enan okata danna prutakjana sathya kiyala practice ekata kalin

    ඕක දෙපැත්තටම ගන්න පුලුවන්..

    මන් කතා කරන්නේ සේඛ කෙනෙක්ගේ POV එකෙන්..

    but ධර්මය අහන එක, කියවන එක, විමසන එක mandatory පෘථග්ජනයට
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    ඕක දෙපැත්තටම ගන්න පුලුවන්..

    මන් කතා කරන්නේ සේඛ කෙනෙක්ගේ POV එකෙන්..

    but ධර්මය අහන එක, කියවන එක, විමසන එක mandatory පෘථග්ජනයට
    Ekata man mukuth kivve ne.man kivve ubata aryange sathyak kalin awaboda karanna be ,mokada bahiyatath buduhandruwuo patan ganne bahiya mese puhunuwanna kiyala, ewelemai eka ahila practice eka une. Duka pilibanda arya sathyak uba kalin awaboda karanawan kiyala hitanawanan enan bahiya gawata danna puluwan.ekath practice eka winadiyak hari karata passe
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    Chathur arya sathyak practice ekata kalin awaboda karaganna behe.eka aryange sathyak

    ආර්ය කියන ගොඩට මාර්ගස්ථ, ඵලස්ථ උතූමන්ලද අයිති වෙන්නේ නැත්තම් xyz practice කරන පෘථග්ජනයත් අයිති වෙනවද?

    කරන ප්රැක්ටිස් එක කරන් යන්න.. එපා කියලා නෙමෙයි කියන්නේ..

    ප්රැක්ටිස් එකෙන් *විතරක්* චතුරාර්ය සත්‍යය දකින්නේ නැහැ ශ්‍රාවක බෝධියෙන් යන කෙනෙක්..

    ධර්මය අහන එක, කියවන එක, විමසන එක mandatory
    ------ Post added on Jul 2, 2026 at 11:00 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    ආර්ය කියන ගොඩට මාර්ගස්ථ, ඵලස්ථ උතූමන්ලද අයිති වෙන්නේ නැත්තම් xyz practice කරන පෘථග්ජනයත් අයිති වෙනවද?

    කරන ප්රැක්ටිස් එකක් කරන් යන්න.. එපා කියලා නෙමෙයි කියන්නේ..

    ප්රැක්ටිස් එකෙන් *විතරක්* චතුරාර්ය සත්‍යය දකින්නේ නැහැ ශ්‍රාවක බෝධියෙන් යන කෙනෙක්..
    Practice eken wirarak newe practice eken tora dakinna widiyak ne.
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    Practice eken wirarak newe practice eken tora dakinna widiyak ne.

    දකිනවා.. කියලා කතා කරන්නේ මාර්ග චිත්ත වීථියනේ බන්

    දැක්කොත් දැක්කා විතරයි.. කියන එක කෙනෙක්ට විපස්සනාව වෙද්දී, තව කෙනෙක්ට මඤ්ඤණා වෙන්නත් පුලුවන්..

    ඒක තමයි විවිධ පර්යාය තුලින් විවිධ විදිහට දේශනා කරපු ධර්මය මනාව අහන්න ඔනේ..
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    දකිනවා.. කියලා කතා කරන්නේ මාර්ග චිත්ත වීථියනේ බන්
    e ubata danata terena hatine,budhamduruwo bahiyata katha karanneth bahiya mese puhunuwanna kiyala,oba arya sathyak gena ohoma kalin kiyanna puluwannan bahiyatath wada paramith tiyena kenek wenawa.

    දකිනවා.. කියලා කතා කරන්නේ මාර්ග චිත්ත වීථියනේ බන්

    දැක්කොත් දැක්කා විතරයි.. කියන එක කෙනෙක්ට විපස්සනාව වෙද්දී, තව කෙනෙක්ට මඤ්ඤණා වෙන්නත් පුලුවන්..

    ඒක තමයි විවිධ පර්යාය තුලින් විවිධ විදිහට දේශනා කරපු ධර්මය මනාව අහන්න ඔනේ..
    eka tamai hariyata ahenna one,ekata pina tiyenna one.eka ahenakan digatama ahana eke waradak nehe,but oka hemotama apply karanna epa
    ------ Post added on Jul 2, 2026 at 11:06 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    e ubata danata terena hatine,budhamduruwo bahiyata katha karanneth bahiya mese puhunuwanna kiyala,oba arya sathyak gena ohoma kalin kiyanna puluwannan bahiyatath wada paramith tiyena kenek wenawa.

    අහලා තියෙනවද ගම් වල කෝටි ගනන්, දෙවියෝ.. බන අහලා සෝවාන් වුනා කියලා?
     
    • Like
    Reactions: Naughtykolla48