දැනට ලංකාවෙ පිරිමි වෛයිරය පතුරන පේජ් අස්සෙ එක කෙල්ලෙක් පමනයි හොද දෙයක් දැක්කේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,842
    45,956
    113
    ඔය ගෑණු කෙනාට බැඳපු ගෑණු පලු යන්න බණින්නේ..ඒ කොමන්ට්ස් දැක්කහම කියන්න පුළුවන් ලංකාවේ ගෑණු පිරිමින්ව බඳින්නේ ඒ පිරිමින්ගෙන් මැරෙනකන්ම පලි ගන්න කියලා..😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,477
    72,679
    113
    මාලඹේ
    ඔය ගෑණු කෙනාට බැඳපු ගෑණු පලු යන්න බණින්නේ..ඒ කොමන්ට්ස් දැක්කහම කියන්න පුළුවන් ලංකාවේ ගෑණු පිරිමින්ව බඳින්නේ ඒ පිරිමින්ගෙන් මැරෙනකන්ම පලි ගන්න කියලා..😅
    කරුමය ගැහැනියක් ලෙසද පැමිනිය හැක😂
     
    • Like
    Reactions: san**

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    ඔය ගෑණු කෙනාට බැඳපු ගෑණු පලු යන්න බණින්නේ..ඒ කොමන්ට්ස් දැක්කහම කියන්න පුළුවන් ලංකාවේ ගෑණු පිරිමින්ව බඳින්නේ ඒ පිරිමින්ගෙන් මැරෙනකන්ම පලි ගන්න කියලා..😅

    මාත් දැක්කා කුණුහරුපෙනුත් මෙයාට බණිනවා...මාරම toxic ගෑණු ලංකාවේ ඉන්නේ දැන්..පිරිමින්ට කිසිම රෙස්පෙක්ට් ඵකක් නෑ..