KIA SORENTO 2026

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,860
    198,088
    113
    Colombo, Sri Lanka
    අන්න එකයි . ඉස්සර වගේ නෙවෙයි . තරග කාරයෝ ගොඩයි .

    Long term support thamai sure naththe lankawe. BYD nam allala thiyei kiyala hithenawa.
    මටනම් හිතෙන්නේ මේක JETOUR T2 එක ලංකාවේ මාකට් වෙයි කියලා. දැන් කොළඹ හැම තැනම වගේ දකිනවා. සුපිරිම පෙනුමක් තියනවා කළු පාට කලර් එකත් එක්ක
     
    • Love
    Reactions: san**

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    461
    520
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මටනම් හිතෙන්නේ මේක JETOUR T2 එක ලංකාවේ මාකට් වෙයි කියලා. දැන් කොළඹ හැම තැනම වගේ දකිනවා. සුපිරිම පෙනුමක් තියනවා කළු පාට කලර් එකත් එක්ක
    අද Hyundai pallisade හරි වෙන මොකක් හරි ගියා... silver වගේ පාටක්

    මාරම look එකක් ඒක නම්...
     
    • Love
    Reactions: Emarald and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,514
    72,574
    113
    අර 2.85 ට තියන JETOUR T2 එක ඔයිට වැඩිය පෙනුමයි, ඔප්ෂනුත් තියේ
    ඊව්ව් යකෝ, T2 එක ගන්නෙ defender එක ගන්න සල්ලි නැති උන්. උන් මුලින්ම කරන්නෙ ගිහින් Defender bodykit එක ගහන එක 🥴 🥴
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,569
    1,105
    113
    Android
    1783093223052.png

    Hyundai Alcazar ekath hodai,

    Sorento ekath patta..
     
    • Like
    Reactions: NRTG and Psiko

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,810
    3,497
    113
    ඕක හොඳ වාහනයක්, ඕකේ competition එක තියෙන අනෙක් කොරියන් වාහනේ Hyundai Santa Fe. ඕකට වඩා ඉඩත් කියනවා Interior එහෙම මාරම ලස්සනයි. 35M වගේ තිබ්බේ highest model එක, දැන්නම් 38M වගේ මන් හිතන්නේ

    2026_hyundai_santa-fe_4dr-suv_calligraphy_fq_oem_1_600.jpg



    2025-Hyundai-Santa-Fe-interior.jpeg
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,161
    1
    50,516
    113
    ප*යාගල
    sorry.com

    මේක මේ නැටුම් වල තියෙන සංස්කෘතිය අන්ගයක්. පිරිමි අය වදින්නෙ අත් දෙක එකතු කරලා. ගැහැනු අය වදින්නෙ කකුල් දෙක අල්ලලා.වෙස් තියෙන අය නටන්න කලින් ආචාර කරන්නෙ එහෙමයි පින්නයෝ...
     
    • Wow
    Reactions: windows_ubuntu

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,765
    113
    canada
    ඕක හොඳ වාහනයක්, ඕකේ competition එක තියෙන අනෙක් කොරියන් වාහනේ Hyundai Santa Fe. ඕකට වඩා ඉඩත් කියනවා Interior එහෙම මාරම ලස්සනයි. 35M වගේ තිබ්බේ highest model එක, දැන්නම් 38M වගේ මන් හිතන්නේ

    View attachment 267580


    View attachment 267581
    මම මේක ඊයේ පෙරේද බලන්න ගියා. මාර ඉඩ. ඔය features එක්ක ජපන් වහනයක් 20,000 $ විතර වැඩිපුර දෙන්න වෙනවා. honda CRV එකට සාපේක්ෂව ride එක ස්මූත්. පොඩි අවුලකට තිබ්බේ stearing wheel එකක් ටිකක් තදයි