Issara sorento aka santafe pedala tiyenawa ,owa issaranam hoda wahana …
------ Post added on Jul 4, 2026 at 6:43 AM
2014/2015 වගේ Sorento කියන්නේ යුරෝප් සැප ඉතිං.

2020 වෙනකම් වගේ Santa Fe ට හොද තරඟයක් දුන්නා Sorento එක, කොහොම හරි Santa Fe 24 න් පස්සේ වුනු වෙනස්කම් එක්ක කට්ටිය Sorento වලින් Santa Fe මාරුවුනා, ඕක 2025/2026 Best Family SUV, Car of the Year, Best Hybrid අනම් මනම් awards හම්බ වුනු SUV එකක්.
Hyundai Palisade එකත් නියමයි. මං දැක්කා මෛත්‍රී, මුතුගල එහෙමත් අරන් තියනවා. හැබැයි ලංකාවේ Hyundai කරන්නේ Abans, After Service එක ගැන නම් කොහොම ද දන්නේ නෑ
