උඹලට ගේ ලියලා නැත්නම් ඒ ගෙදර හදන්න සතයක් වියදම් කරන්න ඵපා..😡😡

dilann

Well-known member
  • Jul 6, 2018
    66,612
    164,990
    113
    එකමත් එක රටක
    පක තමා ෆ්‍රෙන්

    අපෙ ලොරියක් තිබ්බා, තාත්ත බිස්නස් කරෙ එකෙන්
    ලොරියෙ රෙපෙයාර් ආවා, කාලයක් බරම ඇදලා, හරියට නඩත්තු නැතුව

    පස්සෙ තාත්ත නිසාම මම හැදුවා එක, මට ලොකුවට තිබිල නෙවෙ ඉතින්
    එන්ජිම තිබ්බ, තට්ටුව දිරල , තට්ටුවකුත් තිබ්බ, පේන්ට් එකත් ගැහුව
    11ක් වගේ උනා ඒ කාලෙ ඔක්කොටම, තාත්ත කීව විකුනන කාලෙක මගෙ ගාන අඩු කරගෙන, සල්ලි මල්ලිත් ඒක්ක බෙදාගන්න කියල

    ලොරිය වික්කා අවුරුදු 2කට කලින් වගේ, මල්ලි කියන එකා මගෙ ගාන අඩු නොකර, හරියට බාගෙ ඉල්ලුව
    මම හා ගනින් කියල, දීල අයින් උනා, එ වගෙ එවුන් 11ක් දීල හරි අය්න් කරගන්න එක වටිනව, පස්සෙ තව කැරි වැඩ එන්න කලින්

    මිනිස්සු වෙනස් වෙනවා
    100% ජෙනුයින් සහොදරකම් තියෙන්නෙ හරිම කලාතුරකින්

    තව දෙයක්
    උබ හිගන්න නන්, අම්ම අප්ප වත් උබව ගනන් ගන්නෙ නැ
    ඔකයි ඇත්ත කතන්දරෙ
    පවුලෙන් පවුලට ඕක වෙනස් බන් . . සහෝදරකම් හැම තැනම එක වගේ නෑ .
    එහෙමයි කියලා හැම පවුලම උබ ඔය කියනව වගේ නෙවෙයි .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,062
    25,385
    113
    Fantasy

    හරිනේ ඉතින් නමට ගැලපෙනවනේ @PK Amaris
     
    • Haha
    Reactions: PK Amaris

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,733
    1,344
    113
    Sri Lanka
    Hmm… mata nam mage ammalai ayyai sahenna udaw karala tiyenawa. Mehema randu wenne na. Man inne ammath ekka eyalage gedara. E gedara ithin hadanawa man. Mata dunnoth ehemai nathnam ehema tharahak na.

    Gedara tibuna okkoma gold anik idam ehema ayyata denna qwa man, man inne ammath ekka e gedara nisa.

    Eth mata e gedara dunne Nathath mata nam ehema kisima tharahak wath dukak wath na. Marenne nathuwa loku wenakal kanna dunna ekai, ugannapu ekak athi mata nam 🙂🙂
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,362
    2,932
    113
    මාතර
    මේවා සිරා සිද්ධි.
    මේ වගේ ඒවා හරියට manage කරන දෙමව්පියෝ හෙන අඩුවෙන් ඉන්නේ. ගම් වලට යද්දී ඔය සීන් එක වැඩියි. අපේ පවුලේ නම් දේපල සම්බන්ධව ඔය අවුල ආවේ නැහැ. හැබැයි මම දන්න ගොඩක් උන් ඉන්නවා ඔය වගේ සීන් වලට මුහුණ දීපු. අපේ culture එක ඇතුලේ අපි දෙමව්පියෝ ගොඩක් trust කරනවා. ( මේ වගේ culture එක නිසා overrated වුනු ඒවා තව තියෙනවා ) . හැබැයි දෙමාපියෝ වයසට යද්දී හැම දරුවටම සාධාරණව සලකන තැන් අඩුයි. දරුවොත් දැනගන්න ඕන depend නොවී ඉන්න.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    811
    1,215
    93
    පවුලෙන් පවුලට ඕක වෙනස් බන් . . සහෝදරකම් හැම තැනම එක වගේ නෑ .
    එහෙමයි කියලා හැම පවුලම උබ ඔය කියනව වගේ නෙවෙයි .

    උබ කොමත් fact based argument එකක් කරන්න පුලුවන් එකෙක් නේවෙනෙ බන්
    ඔනෙ හුට්ටක් කර ගනින්, දෙයක් කිවම තෙරෙන්නෙ නැත්නන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,612
    164,990
    113
    එකමත් එක රටක
    උබ කොමත් fact based argument එකක් කරන්න පුලුවන් එකෙක් නේවෙනෙ බන්
    ඔනෙ හුට්ටක් කර ගනින්, දෙයක් කිවම තෙරෙන්නෙ නැත්නන්
    මම කියන්නේ මගේ අත්දැකීමෙන් .
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    811
    1,215
    93
    මම කියන්නේ මගේ අත්දැකීමෙන් .

    Angry Shoes GIF by The Sultan
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,797
    7,108
    113
    Galaha
    මූගේ කතාවේ ලොකු පරස්පරතාවයන් තියෙනවා. මූ කියන්නෙ පට්ට පල් බොරු ඔහොම සිද්දි ඇති ඒත් මූ කියන්නෙ බොරු. 🥱
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,657
    46,007
    113
    මූගේ කතාවේ ලොකු පරස්පරතාවයන් තියෙනවා. මූ කියන්නෙ පට්ට පල් බොරු ඔහොම සිද්දි ඇති ඒත් මූ කියන්නෙ බොරු. 🥱

    යකෝ මේවා සිරා සිද්දි.ලංකාවේ ඕවා සෑහෙන්න තියෙනවා...පවුලක ළමයි දෙන්නෙක් ඉන්නවනම් උන් කුඩුකාරයෝ, බේබද්දෝ, ගොන් බඩු නෙමෙයිනම් අැයි මහ උන්ට බැරි උන්ට ඵක සමානව සලකන්න?..දෙන්න බැරි නම් ඵකෙක්ටවත් නොදී ඉන්න ඕන..කිසිම සාධාරණ හේතුවක් නැතුව උන්ට කැමති ඵකාට විතරක් දුන්නහම තමයි ඔය ප්‍රශ්ණ..
     
    • Like
    Reactions: RottenCOLT

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,727
    1,905
    113
    Birmingham
    :yes:

    Ube pawle kidenek innawada?
    ------ Post added on Jul 3, 2026 at 12:54 PM

    අපේ පවුලේ පහයි. පදිංචියට යන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි ඒ වැඩේ උනේ. හැබැයි අපේ අම්මා මහ ගෙදරින් ගියේ නැහැ. ලයිට් බිල් එහෙම තිබ්බේ තාත්තගේ නමට. පස්සේ අනික් මල්ලිලා නංගිලා ඉඩම විකුණුවා, හැබැයි අපි ගෙදරින් ගියේ නැහැ.

    ඊට පස්සේ අපිට ඒ ඉඩමෙන් පර්චස් 7.5ක් හම්බුනා. අපි යන්න බැහැ කිව්වා නිසා ඉඩම ගත්ත මනුස්සයා අපිව අර විදිහට අයින් කළා. ඊට පස්සේ තාත්තා එකේ ගෙදර හැදුවා.

    හෙළයොන්ට එහෙමද වෙන්නෙ? අම්මාව වුනත් විස්වාස කරන්න එපා කියලා ද කියන්නෙ

    අම්මා නෙමේ ඕන මනුස්සයෙක් වෙනස් වෙනවා :rofl:
    ------ Post added on Jul 4, 2026 at 3:59 PM

    උඹලට ඕක වෙනකන් ඉතින් ටොක්ස් දිදී හිටපන්. ඉඩම් ප්‍රශ්න කියන්නෙ ආයි සහෝදරකමුත් නැති වෙන සීන්. පහුගිය කාලයේ මම ඕනතරම් ඔය වගේ කතා ඇහුවා.

    තමන්ට නීතිමය අයිතියක් නැත්තන්, තමන්ගෙ වෙයි කියලා හිතන් කිසි දෙයක් කරන්න යන්න එපා මොකද මිනිසුන්ගෙ හිත් ඉක්මනට වෙනස් වෙනවා. සමහර වෙලාවට හොඳට හිටපු සහෝදර/දිරියෝ බැන්ද ගමන් වෙනස් වෙනවා.

    උඹලගෙ අම්මලා ඉඩම් බෙදන්න එහෙම හිතන් ඉන්නවානම් වැඳලා කියන්නම් මැරෙන්න කලින් බෙදාගනිල්ලා. අතින් වියදම් කරන් හරි කමක් නෑ ලෝයර් ගාවට ගිහින් කැමැත්තෙන් බෙදිල්ල කරපල්ලා. දෙන්න දෙන්නම් කිය කිය ඉඳලා මැරිලා ගිය නාකි නිසා අනාත වෙච්ච ඕන තරම් උන් ඉන්නවා. ඊටපස්සෙ ඉඩමට නඩු කියාගෙන වලි දාගෙන පවුල් විනාස කරගෙන තමා නතර වෙන්නෙ.

    හොදම දේ මචන් තනියෙම පටන් ගන්න එක. කාගෙන්වත් වැඩක් නැහැ එතකොට :yes:
    ------ Post added on Jul 4, 2026 at 4:00 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,946
    20,480
    113
    හස්තිශෛලපුර
    අපේ පවුලේ පහයි. පදිංචියට යන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි ඒ වැඩේ උනේ. හැබැයි අපේ අම්මා මහ ගෙදරින් ගියේ නැහැ. ලයිට් බිල් එහෙම තිබ්බේ තාත්තගේ නමට. පස්සේ අනික් මල්ලිලා නංගිලා ඉඩම විකුණුවා, හැබැයි අපි ගෙදරින් ගියේ නැහැ.

    ඊට පස්සේ අපිට ඒ ඉඩමෙන් පර්චස් 7.5ක් හම්බුනා. අපි යන්න බැහැ කිව්වා නිසා ඉඩම ගත්ත මනුස්සයා අපිව අර විදිහට අයින් කළා. ඊට පස්සේ තාත්තා එකේ ගෙදර හැදුවා.

    අම්මා නෙමේ ඕන මනුස්සයෙක් වෙනස් වෙනවා :rofl:
    ------ Post added on Jul 4, 2026 at 3:59 PM

    හොදම දේ මචන් තනියෙම පටන් ගන්න එක. කාගෙන්වත් වැඩක් නැහැ එතකොට :yes:
    ------ Post added on Jul 4, 2026 at 4:00 PM
    Uba Dan inna gedara Kage namatada tiyenne
     
    • Like
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,727
    1,905
    113
    Birmingham
    Uba Dan inna gedara Kage namatada tiyenne

    දැන් ඉන්නේ තාත්තගේ ගෙදර. එත් උගත් පාඩම් නිසා තනියෙම ඉඩමක් ගත්තා. දැන් එකේ ගේ හදන්න ඉන්නේ. අක්කා, මම, මල්ලි ඉන්නේ.
    කවදා හරි දෙන දෙයක් ගන්නවා, නැත්නම් සහෝදරයොත් නැති වෙනවා මේවා නිසා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,946
    20,480
    113
    හස්තිශෛලපුර
    දැන් ඉන්නේ තාත්තගේ ගෙදර. එත් උගත් පාඩම් නිසා තනියෙම ඉඩමක් ගත්තා. දැන් එකේ ගේ හදන්න ඉන්නේ. අක්කා, මම, මල්ලි ඉන්නේ.
    කවදා හරි දෙන දෙයක් ගන්නවා, නැත්නම් සහෝදරයොත් නැති වෙනවා මේවා නිසා.
    Dan inna gedara renovate karanne nadda Uba etakota?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,682
    73,076
    113
    අපේ පවුලේ පහයි. පදිංචියට යන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි ඒ වැඩේ උනේ. හැබැයි අපේ අම්මා මහ ගෙදරින් ගියේ නැහැ. ලයිට් බිල් එහෙම තිබ්බේ තාත්තගේ නමට. පස්සේ අනික් මල්ලිලා නංගිලා ඉඩම විකුණුවා, හැබැයි අපි ගෙදරින් ගියේ නැහැ.

    ඊට පස්සේ අපිට ඒ ඉඩමෙන් පර්චස් 7.5ක් හම්බුනා. අපි යන්න බැහැ කිව්වා නිසා ඉඩම ගත්ත මනුස්සයා අපිව අර විදිහට අයින් කළා. ඊට පස්සේ තාත්තා එකේ ගෙදර හැදුවා.

    අම්මා නෙමේ ඕන මනුස්සයෙක් වෙනස් වෙනවා :rofl:
    ------ Post added on Jul 4, 2026 at 3:59 PM

    හොදම දේ මචන් තනියෙම පටන් ගන්න එක. කාගෙන්වත් වැඩක් නැහැ එතකොට :yes:
    ------ Post added on Jul 4, 2026 at 4:00 PM
    සීන් එක තියෙන්නෙ මචන් ජීවිතේ fair නෑනේ. උඹට කොහෙන්හරි පොඩි advantage එකක් ගන්න පුලුවන්නම් ඒක ගන්න ඕනා. ඒක හින්දා හම්බෙන්න තියෙන/ඕන කිසිදෙයක් නිකන් අතාරින්න එපා. මොකද ජීවිතේ කියන්නෙ රේස් එකක්. උඹ සාදාරනවා බිංදුවෙන් පටන් අරන් කට්ට කනකොට අනිත් උන් වාසි අරන් ඉස්සරහට යනවා පිඹගෙන. ඒක දකින උඹට ඔන්න stress/depression එන්න ගන්නවා. ඕක තමා ලෝකේ හැටි.
     
    • Love
    Reactions: SomiBoyz