අහක යන වතුර පාර ගෙදරට ගෙනල්ලා විදුලිය හදන්න. අනේ මන්දා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,120
    6,548
    113
    East Blue (Goa Kingdom)
    motor අරගෙන පොඩ්ඩක් කොයිල් වෙනස් කරනවද කොහෙද දැන් අවුරුදු විස්සකට විතර කලිනුත් රත්නපුර එහෙම ගෙවල් වලට කරන්ට් එක ගත්තේ ඔහොම

    සමහරු තමන්ගේ වත්ත මැදින් යන දොළ පාරට turbine දාල ගෙදරට කරන්ට් එක ගන්නවා , TV ත් බලනවා , battery දාල තිබ්බ power ගොඩක් use වෙන වෙලාවට power manage කර ගන්න ,

    සමහර අය කිහිප දෙනෙක් එකතු වෙලා හදාගෙන තියෙනවා , ගෙවල් කිහිපයකට කරන්ට් එක ගන්න
    .

    ඕක අවුරුදු විස්සකට විතර කලින් දොළ පාරවල් තියෙන(ඒත් ඒ වෙද්දී CEB ලයින් ඇවිත් නොතිබ්බ areas ) පැති වල බොහොම සුලබ දෙයක් ලංකාවේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,228
    6,797

    ඒ මොකක් හරි NGO එකකින් ෆන්ඩ් කරලා small scale power plant ලංකාවෙ ගොඩක් කඳු තියන වතුර තියන දුර පැති වල හයි කරා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    කැලෑ වල තියන වතුර පාරවල් එක එකා කිලෝමීටර් ගණන් බට දාල තමන්ගේ ගෙවල් වලට හැරෙව්වම ඒ වතුර පාර පාවිච්චි කරපු සත්තු, ගහකොළ මොකද කරන්නේ බන්. මුන් බොන්න වතුර ගන්න නෙමෙයිනේ. ලයිට් එකක් පත්තු කරගන්න නාඩගම් නටනවා. මුන් අනිවා රිපෝට් කරන්න ඕන වනසංරක්ෂණ එකට.
    අඩෝ ඔව්නේ බං..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,742
    4,813
    113
    අඩෝ ඔව්නේ බං..
    ඔය ගස් ෆීල්ඩ් එකේ ඉහලින්ම ඉන්න සයන්ටිස්ට් කෙනෙක් මම දන්නවා. ඒ මනුස්සයා මට දුලභ වටිනා ගස් ජාතියක් ගැන කිව්වා ඒක හැදෙන්නෙම පොඩි පොඩි දියපාරවල් අයිනේ. මුන් දියපාර උගේ ගෙදරට හරවා ගන්නවා. අනික මු කියනවා 2km බට දැම්මලු. 2 km කෙසේ වෙතත් 500 m දැම්මත් ඒ මීටර් 500 ඉන්න ගොළු බෙල්ලෝ, කකුළුවෝ වගේ සෙමින් යන සත්තු හා ගමන් නොකරන ජීවින් සේරම ඉවරයිනේ.
    මුන් හෙනම පජාත උන්. අනිත් සත්තු / ගහකොළ වලට වතුර වලට තියන අයිතිය තමා මුන් කොල්ලකන්නේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කැලෑ වල තියන වතුර පාරවල් එක එකා කිලෝමීටර් ගණන් බට දාල තමන්ගේ ගෙවල් වලට හැරෙව්වම ඒ වතුර පාර පාවිච්චි කරපු සත්තු, ගහකොළ මොකද කරන්නේ බන්. මුන් බොන්න වතුර ගන්න නෙමෙයිනේ. ලයිට් එකක් පත්තු කරගන්න නාඩගම් නටනවා. මුන් අනිවා රිපෝට් කරන්න ඕන වනසංරක්ෂණ එකට.
    ඔය වතුර පරෙන් නම් සවල් 4ක් කරවන්න බෑ.. අනිත් එක ඌ ඔය පොඩි බටයක් නේ යකෝ දාල තියෙන්නේ.. ඒකෙන් කොහෙද බන් ඇල පාරක් හි‍ඳෙන්නේ..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ඔය ගස් ෆීල්ඩ් එකේ ඉහලින්ම ඉන්න සයන්ටිස්ට් කෙනෙක් මම දන්නවා. ඒ මනුස්සයා මට දුලභ වටිනා ගස් ජාතියක් ගැන කිව්වා ඒක හැදෙන්නෙම පොඩි පොඩි දියපාරවල් අයිනේ. මුන් දියපාර උගේ ගෙදරට හරවා ගන්නවා. අනික මු කියනවා 2km බට දැම්මලු. 2 km කෙසේ වෙතත් 500 m දැම්මත් ඒ මීටර් 500 ඉන්න ගොළු බෙල්ලෝ, කකුළුවෝ වගේ සෙමින් යන සත්තු හා ගමන් නොකරන ජීවින් සේරම ඉවරයිනේ.
    මුන් හෙනම පජාත උන්. අනිත් සත්තු / ගහකොළ වලට වතුර වලට තියන අයිතිය තමා මුන් කොල්ලකන්නේ.
    අපි කරන පොඩි දෙයක් පවා ස්වාභාවදහමේ පැවැත්මට දැවැන්ත බලපෑමක් කරනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,844
    11,296
    113
    ඔය වතුර පරෙන් නම් සවල් 4ක් කරවන්න බෑ.. අනිත් එක ඌ ඔය පොඩි බටයක් නේ යකෝ දාල තියෙන්නේ.. ඒකෙන් කොහෙද බන් ඇල පාරක් හි‍ඳෙන්නේ..
    උගෙ වටපිටාව geography කොහොමද දන්නෙ නැ, අහක යන වතුරක් අරගෙන අවුරුදු 10කින් පස බුරුල් වෙන්න අරගෙන වගෙ සීන් වුනොත්).
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    උගෙ වටපිටාව geography කොහොමද දන්නෙ නැ, අහක යන වතුරක් අරගෙන අවුරුදු 10කින් පස බුරුල් වෙන්න අරගෙන වගෙ සීන් වුනොත්).
    එහෙම උනහම ආයේ ඒ ආශ්‍රයෙන් අලුත් පද්දතියක් හැදෙයි.. දිට්වා වලින් නාය ගියේ ගම් පිටින්.. දැන් අලුත් ඇල ,මාර්ග හැදිලා පරන ඒවට හිකිලා ඇති..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,844
    11,296
    113
    එහෙම උනහම ආයේ ඒ ආශ්‍රයෙන් අලුත් පද්දතියක් හැදෙයි.. දිට්වා වලින් නාය ගියේ ගම් පිටින්.. දැන් අලුත් ඇල ,මාර්ග හැදිලා පරන ඒවට හිකිලා ඇති..
    පස බුරුල් වෙලා කන්ඳ නාය යන සීන් mean කරෙ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,742
    4,813
    113
    ඔය වතුර පරෙන් නම් සවල් 4ක් කරවන්න බෑ.. අනිත් එක ඌ ඔය පොඩි බටයක් නේ යකෝ දාල තියෙන්නේ.. ඒකෙන් කොහෙද බන් ඇල පාරක් හි‍ඳෙන්නේ..
    :ROFLMAO::ROFLMAO: ඕකගේ සවල් හතර කරකවා ගන්න බැරි උනාම ඕකා කරන්නේ බටේ ලොකු කරලා වතුර පාර ලොකු කරන එක මිසක් සවල උඩට හුජ්ජ කරන එක නෙමෙයිනේ බන්.
    තෙත් කලාපේ වනාන්තරේක ඇහැට පේන / නොපෙනෙන ජීවින් දහස් ගණනක් පොඩි සීමාවක ඉන්නවා. ඉතින් 1/2 බටෙද අගලේ බටෙද කතාව අදාළ නෑ. අනික මු ඕක කරාම ගමේ තව එකෙක් පුල් එක පුරවන්න වතුර ගන්නවා, තව එකෙක් වාහන සවිස් එකට වතුර පාර හරවනවා, තව එකෙක් ලොන්ඩරියක් දානවා. ඉවරයක් නෑ. :lol: බටේ පොඩියි කියල සාදරනිකරණය කරන්න එපා බන්. වරද නම් වරදම තමා.
     
    • Like
    Reactions: sinhawanshaya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    :ROFLMAO::ROFLMAO: ඕකගේ සවල් හතර කරකවා ගන්න බැරි උනාම ඕකා කරන්නේ බටේ ලොකු කරලා වතුර පාර ලොකු කරන එක මිසක් සවල උඩට හුජ්ජ කරන එක නෙමෙයිනේ බන්.
    තෙත් කලාපේ වනාන්තරේක ඇහැට පේන / නොපෙනෙන ජීවින් දහස් ගණනක් පොඩි සීමාවක ඉන්නවා. ඉතින් 1/2 බටෙද අගලේ බටෙද කතාව අදාළ නෑ. අනික මු ඕක කරාම ගමේ තව එකෙක් පුල් එක පුරවන්න වතුර ගන්නවා, තව එකෙක් වාහන සවිස් එකට වතුර පාර හරවනවා, තව එකෙක් ලොන්ඩරියක් දානවා. ඉවරයක් නෑ. :lol: බටේ පොඩියි කියල සාදරනිකරණය කරන්න එපා බන්. වරද නම් වරදම තමා.
    ඔය වගේ පැති වල වතුර අඩුවක් නෑ බන්. .. හැම එකාම කරනන් ගියොත් නම් ලෙඩක්.. මේකට වෙන දේ කියන්නද? ඕකා කිලෝමීටට් ගානක අගල් දෙකේ බට දාන්නෑ.. පොඩි මෝටරයක් හයි කරගනියි රිවස් කරන්ට් එක ගයි.. අර පොඩි වෝල්ට් 12 බල්බ් 4කට 5කට. ෆේල් ප්‍රොජක්ට් බන් ඕවා..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,742
    4,813
    113
    ඔය වගේ පැති වල වතුර අඩුවක් නෑ බන්. .. හැම එකාම කරනන් ගියොත් නම් ලෙඩක්.. මේකට වෙන දේ කියන්නද? ඕකා කිලෝමීටට් ගානක අගල් දෙකේ බට දාන්නෑ.. පොඩි මෝටරයක් හයි කරගනියි රිවස් කරන්ට් එක ගයි.. අර පොඩි වෝල්ට් 12 බල්බ් 4කට 5කට. ෆේල් ප්‍රොජක්ට් බන් ඕවා..
    හරි මචන් ඕනෑතරම් වතුර තියනවා. :lol:
    පොඩ්ඩක් නාකියාදෙනිය (KDN වනාන්තර බෝඩරේ ), පිටදෙනිය (ලෝක උරුම සිංහරාජ බෝඩරේ ) පැත්තේ වයසක කෙනෙක් හමුවුනොත් අහල බලන්න ඕනෑතරම් තිබ්බ වතුර වලට මොකද උනේ කියල.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,548
    113
    :ROFLMAO::ROFLMAO: ඕකගේ සවල් හතර කරකවා ගන්න බැරි උනාම ඕකා කරන්නේ බටේ ලොකු කරලා වතුර පාර ලොකු කරන එක මිසක් සවල උඩට හුජ්ජ කරන එක නෙමෙයිනේ බන්.
    තෙත් කලාපේ වනාන්තරේක ඇහැට පේන / නොපෙනෙන ජීවින් දහස් ගණනක් පොඩි සීමාවක ඉන්නවා. ඉතින් 1/2 බටෙද අගලේ බටෙද කතාව අදාළ නෑ. අනික මු ඕක කරාම ගමේ තව එකෙක් පුල් එක පුරවන්න වතුර ගන්නවා, තව එකෙක් වාහන සවිස් එකට වතුර පාර හරවනවා, තව එකෙක් ලොන්ඩරියක් දානවා. ඉවරයක් නෑ. :lol: බටේ පොඩියි කියල සාදරනිකරණය කරන්න එපා බන්. වරද නම් වරදම තමා.
    ඕයි සිංහරාජෙ පාරකුත් කැපුවෙ.

    රූමස්සල කපලා හෝටලේකුත් ගැහුවේ.

    මුතුරාජවෙල පිරෙව්වෙ.

    තොපිට අහිංසක මනුස්සයෙක් බත් ටිකක් කන්න හදනකොට මාරම අමාරුයි නේද.:sleep::sleep::sleep:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    හරි මචන් ඕනෑතරම් වතුර තියනවා. :lol:
    පොඩ්ඩක් නාකියාදෙනිය (KDN වනාන්තර බෝඩරේ ), පිටදෙනිය (ලෝක උරුම සිංහරාජ බෝඩරේ ) පැත්තේ වයසක කෙනෙක් හමුවුනොත් අහල බලන්න ඕනෑතරම් තිබ්බ වතුර වලට මොකද උනේ කියල.
    මම මේකේ ඇත්ත තත්වේ දන් නෑ.. උබ ඔය කියන දේ ඇත්තක් නම් ප්‍රශ්නයක් තියෙනවා.. හරියට කඩු ගන්නාව නාය ගියා වගේ.. පොඩි බට දාල වාහන හෝදනවනේ.. , ඔය කියන දේ එතනට ඇප්ලයි කරන්න පුලුවන්;
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,742
    4,813
    113
    ඕයි සිංහරාජෙ පාරකුත් කැපුවෙ.

    රූමස්සල කපලා හෝටලේකුත් ගැහුවේ.

    මුතුරාජවෙල පිරෙව්වෙ.

    තොපිට අහිංසක මනුස්සයෙක් බත් ටිකක් කන්න හදනකොට මාරම අමාරුයි නේද.:sleep::sleep::sleep:
    :ROFLMAO: :ROFLMAO: අනේ සොරි බන්. මම දැනගෙන හිටියේ නෑ උ බත් ටිකක් කන්න පටන් ගන්න හදනවා කියල. මම හිතුවේ උ දිගටම පුරුදු විදියට තණකොළ කකා ගොම ගගහා ඉදිවී කියල.