Oneplus 16 global release කරන්නෙත් නැහැලු නේ මේ පාර.china, india විතරයි..
ඔය sub brands වෙන වෙන OS හද හද ඉන්නේ නැතුව එකතු වෙලා OneUI වගේ සුපිරියක් හැදුව නං හරි, පස්සේ පොඩි changes කරලා release කරන්න තියෙන්නේ. චීන කොච්චර advance උනත් bug නැති clean OS එකක් හදන්න බෑ නේ තාම
සිරාවටම, දැන් නම් android ඇති කියලයි මටත් හිතෙන්නේ. කිසිම අලුත් දෙයක් එන්නෙම නැති තරම්.ඔය sub brands වෙන වෙන OS හද හද ඉන්නේ නැතුව එකතු වෙලා OneUI වගේ සුපිරියක් හැදුව නං හරි, පස්සේ පොඩි changes කරලා release කරන්න තියෙන්නේ. චීන කොච්චර advance උනත් bug නැති clean OS එකක් හදන්න බෑ නේ තාම
OneUI ekath android thama mcn, hbi unge OS eka use karanna lesi features thiye, almost bug free. hena consistant. e level ekata kisima chinese OS ekak na thama awith kochchara keewath.සිරාවටම, දැන් නම් android ඇති කියලයි මටත් හිතෙන්නේ. කිසිම අලුත් දෙයක් එන්නෙම නැති තරම්.
දැන් අලුත් කෙනෙක් මාර්කට් එකට එන්න කාලේ හරි.
ඒ උනාට එහෙම අලුත් OS එකක් හැදෙන පාටක් නම් නෑ තාම.
අන්න හරි, අපිට වගේම ගොඩක් රටවල උන්ට චීන OS සෙට් වෙන්නේ නෑ. එක නිසා චිනේ ගොඩක් ඉන්වෙස්ට් කරලා OS එකක් හැදුවත් වැඩක් වෙන්නේ නෑ. එක මිනිස්සු අතරට යන්නේ නෑ.OneUI ekath android thama mcn, hbi unge OS eka use karanna lesi features thiye, almost bug free. hena consistant. e level ekata kisima chinese OS ekak na thama awith kochchara keewath.
OneUI ekath android thama mcn, hbi unge OS eka use karanna lesi features thiye, almost bug free. hena consistant. e level ekata kisima chinese OS ekak na thama awith kochchara keewath.
අන්න හරි, අපිට වගේම ගොඩක් රටවල උන්ට චීන OS සෙට් වෙන්නේ නෑ. එක නිසා චිනේ ගොඩක් ඉන්වෙස්ට් කරලා OS එකක් හැදුවත් වැඩක් වෙන්නේ නෑ. එක මිනිස්සු අතරට යන්නේ නෑ.
අපිට හරි යන්න නම්, ගොඩක් වෙලාවට වෙන රටකින් හදන්න ඕන.
එහෙම එකක් මෑත කාලේදී නම් වෙයි කියල හිතන්න අමාරුයි.
වේස චීන්නු හැමදාම කලේ ඕක නේ, එක ඩිසයින් එකක් කාලයක් ගෙනියන්නේ නැහැ. ඉක්මනට විසික් කරනවා. ඕක නිසා ගන්න උන් අමාරුවේ. වටිනා රිසෝස් විනාස වෙනවා.
use karala na bn, hyperOS wenna kalin eka use kara eke nan bugs thibba, anthimt fingerprint ekt wada kranne ntuw giya anthimt awa update ekenXiaomi HyperOS ekath awul da machan ?
meka nam sira atta. me android magulai apple magulai marama boring. appiriyai. awurudhu 10k withara IOS use karanne. athi dan kiyala hitenawaසිරාවටම, දැන් නම් android ඇති කියලයි මටත් හිතෙන්නේ. කිසිම අලුත් දෙයක් එන්නෙම නැති තරම්.
දැන් අලුත් කෙනෙක් මාර්කට් එකට එන්න කාලේ හරි.
ඒ උනාට එහෙම අලුත් OS එකක් හැදෙන පාටක් නම් නෑ තාම.
වෙලාවකට හිතෙනවා බන් අර පරණ නොකිය වල තිබුන සිම්බියන් OS එක හොදයි කියලා.meka nam sira atta. me android magulai apple magulai marama boring. appiriyai. awurudhu 10k withara IOS use karanne. athi dan kiyala hitenawa
යුරෝපේ සුද්දෝ ගත්තේ වන්ප්ලස්ලූඋන්ටම තමයි පාඩු...යුරෝපේ සුද්දොත් oppo වලට වඩා ගත්තේ oneplus...උන් හැදුවේ oneplus ඵපා කරවන්න..ඒකම තමයි oneplus 15 ඵකට විතරක් 200MP Hasselblad camera දාන්නේ නැතුව 50MP කැමරාවක් දැම්මේ..oppo වලට විතරක් 200MP Hasselblad camera දැම්මේ.උන්ට ඕනකම තිබ්බෙ මිනිස්සුන්ට oneplus ඵපා කරවලා oppo ෆෝන්ස් විතරක් market කරන්න..
mama Android phone ekak ganna kalin use kale Nokia N73 phone eka. 2007-9 wage kael. kochchara phone use kalath ae music quality eka robust feeling eka kisima phone ekakin awilla naha.වෙලාවකට හිතෙනවා බන් අර පරණ නොකිය වල තිබුන සිම්බියන් OS එක හොදයි කියලා.
මට මේ ලඟදි මාරම ආසාවක් ආව පරණ N සීරීස් එකේ ෆෝන් එකක් පාවිච්චි කරන්න.
ඇත්තටම android වලට චැලේන්ජ් කරන්න පුළුවන් ඕපන් සෝස් OS එකක් අනිවා දැන් ඕනේ
එඩින්බරො සෝස් දෙන්නද බොටා උබට
ඔව් මචන්, මේක දැන් හරිම ඒකාකාරී වෙලා පට්ට බොරින් වෙලා තියෙන්නේ.ඇත්තටම android වලට චැලේන්ජ් කරන්න පුළුවන් ඕපන් සෝස් OS එකක් අනිවා දැන් ඕනේ