Oppo oneplus වලට කෙලවයි..😡

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,827
    22,120
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔය sub brands වෙන වෙන OS හද හද ඉන්නේ නැතුව එකතු වෙලා OneUI වගේ සුපිරියක් හැදුව නං හරි, පස්සේ පොඩි changes කරලා release කරන්න තියෙන්නේ. චීන කොච්චර advance උනත් bug නැති clean OS එකක් හදන්න බෑ නේ තාම
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,017

    Oxygen os හොඳයි කියලනේ කියන්නේ ඕකට වඩා..😳

    • Like
    Reactions: NRTG

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    ඔය sub brands වෙන වෙන OS හද හද ඉන්නේ නැතුව එකතු වෙලා OneUI වගේ සුපිරියක් හැදුව නං හරි, පස්සේ පොඩි changes කරලා release කරන්න තියෙන්නේ. චීන කොච්චර advance උනත් bug නැති clean OS එකක් හදන්න බෑ නේ තාම
    සිරාවටම, දැන් නම් android ඇති කියලයි මටත් හිතෙන්නේ. කිසිම අලුත් දෙයක් එන්නෙම නැති ත‍රම්.

    දැන් අලුත් කෙනෙක් මාර්කට් එකට එන්න කාලේ හරි.

    ඒ උනාට එහෙම අලුත් OS එකක් හැදෙන පාටක් නම් නෑ තාම.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,827
    22,120
    113
    Kaer Morhen
    thewitcher.com
    සිරාවටම, දැන් නම් android ඇති කියලයි මටත් හිතෙන්නේ. කිසිම අලුත් දෙයක් එන්නෙම නැති ත‍රම්.

    දැන් අලුත් කෙනෙක් මාර්කට් එකට එන්න කාලේ හරි.

    ඒ උනාට එහෙම අලුත් OS එකක් හැදෙන පාටක් නම් නෑ තාම.
    OneUI ekath android thama mcn, hbi unge OS eka use karanna lesi features thiye, almost bug free. hena consistant. e level ekata kisima chinese OS ekak na thama awith kochchara keewath.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    OneUI ekath android thama mcn, hbi unge OS eka use karanna lesi features thiye, almost bug free. hena consistant. e level ekata kisima chinese OS ekak na thama awith kochchara keewath.
    අන්න හරි, අපිට වගේම ගොඩක් රටවල උන්ට චීන OS සෙට් වෙන්නේ නෑ. එක නිසා චිනේ ගොඩක් ඉන්වෙස්ට් කරලා OS එකක් හැදුවත් වැඩක් වෙන්නේ නෑ. එක මිනිස්සු අතරට යන්නේ නෑ.

    අපිට හරි යන්න නම්, ගොඩක් වෙලාවට වෙන රටකින් හදන්න ඕන.

    එහෙම එකක් මෑත කාලේදී නම් වෙයි කියල හිතන්න අමාරුයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,428

    Xiaomi HyperOS ekath awul da machan ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    වේස චීන්නු හැමදාම කලේ ඕක නේ, එක ඩිසයින් එකක් කාලයක් ගෙනියන්නේ නැහැ. ඉක්මනට විසික් කරනවා. ඕක නිසා ගන්න උන් අමාරුවේ. වටිනා රිසෝස් විනාස වෙනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,017
    113
    වේස චීන්නු හැමදාම කලේ ඕක නේ, එක ඩිසයින් එකක් කාලයක් ගෙනියන්නේ නැහැ. ඉක්මනට විසික් කරනවා. ඕක නිසා ගන්න උන් අමාරුවේ. වටිනා රිසෝස් විනාස වෙනවා.

    උන්ටම තමයි පාඩු...යුරෝපේ සුද්දොත් oppo වලට වඩා ගත්තේ oneplus...උන් හැදුවේ oneplus ඵපා කරවන්න..ඒකම තමයි oneplus 15 ඵකට විතරක් 200MP Hasselblad camera දාන්නේ නැතුව 50MP කැමරාවක් දැම්මේ..oppo වලට විතරක් 200MP Hasselblad camera දැම්මේ.උන්ට ඕනකම තිබ්බෙ මිනිස්සුන්ට oneplus ඵපා කරවලා oppo ෆෝන්ස් විතරක් market කරන්න..
     
    • Wow
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,158
    14,099
    113
    Kawuda bn oya brands ganne ?
    OnePlus hitapu CEO wenama kadila gihin Nothing brand eka haduwa.
    Oppo and OnePlus set wennaha. Not worth the money.
    OS ekath case. Awurudu 5,6k use karanna bari phones. Mulin aapu OnePlus set eka hodai. Passe passe chaa wuna.
    Planned obselence method ekata giya unuth.
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    සිරාවටම, දැන් නම් android ඇති කියලයි මටත් හිතෙන්නේ. කිසිම අලුත් දෙයක් එන්නෙම නැති ත‍රම්.

    දැන් අලුත් කෙනෙක් මාර්කට් එකට එන්න කාලේ හරි.

    ඒ උනාට එහෙම අලුත් OS එකක් හැදෙන පාටක් නම් නෑ තාම.
    meka nam sira atta. me android magulai apple magulai marama boring. appiriyai. awurudhu 10k withara IOS use karanne. athi dan kiyala hitenawa
     
    • Like
    Reactions: NRTG

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    meka nam sira atta. me android magulai apple magulai marama boring. appiriyai. awurudhu 10k withara IOS use karanne. athi dan kiyala hitenawa
    වෙලාවකට හිතෙනවා බන් අර පරණ නොකිය වල තිබුන සිම්බියන් OS එක හොදයි කියලා.

    මට මේ ලඟදි මාරම ආසාවක් ආව පරණ N සීරීස් එකේ ෆෝන් එකක් පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,951
    198,265
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම android වලට චැලේන්ජ් කරන්න පුළුවන් ඕපන් සෝස් OS එකක් අනිවා දැන් ඕනේ
     
    • Like
    Reactions: Sanju malli

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,476
    9,139
    113
    උන්ටම තමයි පාඩු...යුරෝපේ සුද්දොත් oppo වලට වඩා ගත්තේ oneplus...උන් හැදුවේ oneplus ඵපා කරවන්න..ඒකම තමයි oneplus 15 ඵකට විතරක් 200MP Hasselblad camera දාන්නේ නැතුව 50MP කැමරාවක් දැම්මේ..oppo වලට විතරක් 200MP Hasselblad camera දැම්මේ.උන්ට ඕනකම තිබ්බෙ මිනිස්සුන්ට oneplus ඵපා කරවලා oppo ෆෝන්ස් විතරක් market කරන්න..
    යුරෝපේ සුද්දෝ ගත්තේ වන්ප්ලස්ලූ
    අනේ උඹයි මායි දන්න යුරෝපේ සුද්දෝ බන්

    උඹම නේද වැලලුනේ චීන ගෑනු ගෙවල් වල හදන ඔය අටමගලවල් මල් මසුරන් කියලා මෝඩ ගොනා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    වෙලාවකට හිතෙනවා බන් අර පරණ නොකිය වල තිබුන සිම්බියන් OS එක හොදයි කියලා.

    මට මේ ලඟදි මාරම ආසාවක් ආව පරණ N සීරීස් එකේ ෆෝන් එකක් පාවිච්චි කරන්න.
    mama Android phone ekak ganna kalin use kale Nokia N73 phone eka. 2007-9 wage kael. kochchara phone use kalath ae music quality eka robust feeling eka kisima phone ekakin awilla naha.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    812
    1,224
    93
    ඇත්තටම android වලට චැලේන්ජ් කරන්න පුළුවන් ඕපන් සෝස් OS එකක් අනිවා දැන් ඕනේ

    එඩින්බරො සෝස් දෙන්නද බොටා උබට
     
    • Haha
    • Love
    Reactions: chami_84 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,951
    198,265
    113
    Colombo, Sri Lanka
    එඩින්බරො සෝස් දෙන්නද බොටා උබට
    sauce GIF
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    ඇත්තටම android වලට චැලේන්ජ් කරන්න පුළුවන් ඕපන් සෝස් OS එකක් අනිවා දැන් ඕනේ
    ඔව් මචන්, මේක දැන් හරිම ඒකාකාරී වෙලා පට්ට බොරින් වෙලා තියෙන්නේ.

    ඉස්සර නම් අපිට බ්‍රෑන්ඩ් එක වෙනස් කරල වෙන දෙයක් ට්‍රයි කරන්න හරි පුළුවන්.

    සෝනි, නොකියා ඒවගේ වෙනම ලෙවල් එකක් තිබුණා.

    දැන් මේ හැම එකම එකයි.

    හැම දේකම තරගේ වැඩි උනාම තමයි කස්ටමර් ට හොදම දේ එන්නේ. එත් දැන් වෙලා තියෙන්නේ මොනොපොලි එකක් හදාගෙන තියෙනවා android එක. වෙන කිසිම කම්පෙටිටර් කෙනෙක් නෑ ඇපල් ඇර.
     
    • Sad
    Reactions: NRTG