නාකි නෙවෙයි.ඔව් බං නාකියි නේද
අනිවාර්යයෙන්ම. සල්ලි මෙහෙට ගේනකොට කැපෙනවා.ඩොමේන් එකක් විකුණනකොට VAT එකතු කරන්න වෙයි නේද!![]()
Patan aran thiyenne. Thama kiyanna tharam data naha mage gawaමේක තාමත් හොඳ business එකක්ද?
ලංකාවේ ඉඩමක් විකුණනවා වගේ තමයිdomain විකුණන්න එපා පොල් ගහනවා
Average domain එකක් අවුරුදු දෙකක්වත් තියන් හිටියොත් 500$ වලින් උඩ දෙන්න පුළුවන්.Patan aran thiyenne. Thama kiyanna tharam data naha mage gawa
කොහොමත් එහෙම තමයි මචං. දිගටම කරන්න පුළුවන් වෙයිද කියලා හිතෙනවා AI එක්ක website වලට වඩා Social media එක්කම businesses run වෙන්න ගත්තොත් අවුල් වෙනවා websites hosting කතන්දරඩොමේන් 47ක් අරන් එකක් විකිණුනා.
ඒකෙන් අර ඔක්කොම ගාන කවර් වෙලා අතට ලක්ෂ 8යි 15ක් ඉතුරු උනා.
ඒ උනාට මම ඉස්සරහට කරන් යන්න බලාපොරොත්තුවක් නැති නිසා තව ඩොමේන් ගන්නෙ නැහැ.
Meka 9 months https://nutrientscalculator.com sell karanna idea ekak naha danලංකාවේ ඉඩමක් විකුණනවා වගේ තමයි
Average domain එකක් අවුරුදු දෙකක්වත් තියන් හිටියොත් 500$ වලින් උඩ දෙන්න පුළුවන්.
දැන් AI එක්ක හොඳ ඒව හොයා ගත්තත් පුළුවන්
------ Post added on Jul 4, 2026 at 5:37 PM
දැන් market එක තියෙන්නේ ඉස්සර SEO friendly කියලා සලකපු long descriptive ඒවට නෙමෙයි.Meka 9 months https://nutrientscalculator.com sell karanna idea ekak naha dan
Social media එක්කම businesses රන් කලත් මිනිස්සු ඒකටත් ඩොමේන් ගන්නවාකොහොමත් එහෙම තමයි මචං. දිගටම කරන්න පුළුවන් වෙයිද කියලා හිතෙනවා AI එක්ක website වලට වඩා Social media එක්කම businesses run වෙන්න ගත්තොත් අවුල් වෙනවා websites hosting කතන්දර
Strategy එකක් එක්ක domains ගන්න ඕන. ආවාට ගියාට බෑ. ඒකත් වෙනම subject එකක්Social media එක්කම businesses රන් කලත් මිනිස්සු ඒකටත් ඩොමේන් ගන්නවා
සීන් එක තියෙන්නෙ ඩොමේන් වලට වඩා චාන්ස් තියෙනවා බල්ලොන්ට රේස් දාන එකේ.