දැන් Domain buy and sell මොකද වෙන්නේ

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    ඩොමේන් එකක් විකුණනකොට VAT එකතු කරන්න වෙයි නේද! :unsure:
    අනිවාර්යයෙන්ම. සල්ලි මෙහෙට ගේනකොට කැපෙනවා.
    මම ඇහුවෙ හැබැයි.
    Domain buy and sell after keeping it for some time like lands
     
    • Like
    Reactions: topkollek

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    domain විකුණන්න එපා පොල් ගහනවා
    ලංකාවේ ඉඩමක් විකුණනවා වගේ තමයි

    Patan aran thiyenne. Thama kiyanna tharam data naha mage gawa
    Average domain එකක් අවුරුදු දෙකක්වත් තියන් හිටියොත් 500$ වලින් උඩ දෙන්න පුළුවන්.
    දැන් AI එක්ක හොඳ ඒව හොයා ගත්තත් පුළුවන්
    ------ Post added on Jul 4, 2026 at 5:37 PM
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    ඩොමේන් 47ක් අරන් එකක් විකිණුනා.
    ඒකෙන් අර ඔක්කොම ගාන කවර් වෙලා අතට ලක්ෂ 8යි 15ක් ඉතුරු උනා.
    ඒ උනාට මම ඉස්සරහට කරන් යන්න බලාපොරොත්තුවක් නැති නිසා තව ඩොමේන් ගන්නෙ නැහැ.
     
    • Love
    Reactions: jennt

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    ඩොමේන් 47ක් අරන් එකක් විකිණුනා.
    ඒකෙන් අර ඔක්කොම ගාන කවර් වෙලා අතට ලක්ෂ 8යි 15ක් ඉතුරු උනා.
    ඒ උනාට මම ඉස්සරහට කරන් යන්න බලාපොරොත්තුවක් නැති නිසා තව ඩොමේන් ගන්නෙ නැහැ.
    කොහොමත් එහෙම තමයි මචං. දිගටම කරන්න පුළුවන් වෙයිද කියලා හිතෙනවා AI එක්ක website වලට වඩා Social media එක්කම businesses run වෙන්න ගත්තොත් අවුල් වෙනවා websites hosting කතන්දර
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    420
    137
    43
    ලංකාවේ ඉඩමක් විකුණනවා වගේ තමයි

    Average domain එකක් අවුරුදු දෙකක්වත් තියන් හිටියොත් 500$ වලින් උඩ දෙන්න පුළුවන්.
    දැන් AI එක්ක හොඳ ඒව හොයා ගත්තත් පුළුවන්
    ------ Post added on Jul 4, 2026 at 5:37 PM
    Meka 9 months https://nutrientscalculator.com sell karanna idea ekak naha dan
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    කොහොමත් එහෙම තමයි මචං. දිගටම කරන්න පුළුවන් වෙයිද කියලා හිතෙනවා AI එක්ක website වලට වඩා Social media එක්කම businesses run වෙන්න ගත්තොත් අවුල් වෙනවා websites hosting කතන්දර
    Social media එක්කම businesses රන් කලත් මිනිස්සු ඒකටත් ඩොමේන් ගන්නවා
    සීන් එක තියෙන්නෙ ඩොමේන් වලට වඩා චාන්ස් තියෙනවා බල්ලොන්ට රේස් දාන එකේ.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    Social media එක්කම businesses රන් කලත් මිනිස්සු ඒකටත් ඩොමේන් ගන්නවා
    සීන් එක තියෙන්නෙ ඩොමේන් වලට වඩා චාන්ස් තියෙනවා බල්ලොන්ට රේස් දාන එකේ.
    Strategy එකක් එක්ක domains ගන්න ඕන. ආවාට ගියාට බෑ. ඒකත් වෙනම subject එකක්
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    104
    60
    28
    ඕකෙත් වෙනම science එකක් තියෙනවා. මට ට්‍රයි කලාට හරි ගියෙ නෑ, තව study කරල try පාරක් දාන්න ඕනි. හැබැයි ගේම ගහපු අය ඉන්නව. @Emios දන්නව ඔය ගැන හොදට