එදා කොළඹ ගිය වෙලාවෙ

AnuradhaRa

Well-known member
  • ගෑස් පහ හන්දියෙන් දැකල පුරුදු ගෑනු ළමයෙක් බැස්ස
    හෝල්ට් එකෙන් බහින්න නැගිලට ඉන්නකොට මං ගාව හිටපු නිසා
    මං ඇහුව ඔයා නේ ඒ කියල, ඔව් කිව්ව‍
    මීගමුවෙ පාමසියෙන් අස් වෙලා දැං අවුරුදු 3 ක් කිව්ව

    බලපං ඉතිං කාලෙ යන හැටි
    ටැමිල් ගෑනු ළමයෙක්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,898
    113
    Fantasy
    ගෑස් පහ හන්දියෙන් දැකල පුරුදු ගෑනු ළමයෙක් බැස්ස
    හෝල්ට් එකෙන් බහින්න නැගිලට ඉන්නකොට මං ගාව හිටපු නිසා
    මං ඇහුව ඔයා නේ ඒ කියල, ඔව් කිව්ව‍
    මීගමුවෙ පාමසියෙන් අස් වෙලා දැං අවුරුදු 3 ක් කිව්ව

    බලපං ඉතිං කාලෙ යන හැටි
    ටැමිල් ගෑනු ළමයෙක්
    එ කෙල්ල නේද මාස්ක් එක දාගෙන හිටපු කාලේ උබ ෆයිය නග්ග ගන්ඩ ෆාමසියට ගියපු. අන්තිමට කොරොනා ඉවර වෙලා මාස්ක් නැතුව ඉන්න කාලේ ඒකි කැතයි කියලා ෆයිය බස්ස ගන්ඩ ෆාමසියට ගියේ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,641
    6,188
    113

    ඊට පස්සේ මෙන්න මෙහෙමයි වුණේ...
    මං ඉතින් නිකම් ඉන්නෙ නැතුව පොඩ්ඩක් ලයින් එක දාලා බලන්නත් එක්ක තව ටිකක් කිට්ටු වුණා.

    "නංගි... එතකොට දැන් කොහෙද වැඩ කරන්නේ?" කියලා ඇහුවා විතරයි, මෙන්න බොලේ එයා මගේ දිහා නිකන් අමුතු විදිහකට බලලා කියනවා: "දැන් මං වැඩ කරන්නේ 'කොළඹ රිමාන්ඩ්' එකේ අයියා..." කියලා! 💀

    මට එක පාරටම "බුදු අම්මෝ" කියවුණා. මං හිතුවේ ජේලර් කෙනෙක්වත් වෙන්න ඇති කියලා. බයේ ගැහි ගැහි "ඇයි නංගි ජේලර් කෙනෙක්ද?" කියලා අහද්දිම මෙන්න මෙයා හිනාවෙලා කියනවා... "අයියෝ නෑ අයියා... මං එහේ ෆාමසි එකේ! හැබැයි ඉතින් ඔය වගේ නිතරම පාරවල් ගාණේ කෙල්ලෝ දිහා බල බලා යන අයව අපිට නිතරම එහේදී හම්බෙනවා!" කියලා මටම ඇන්නා පාරක්! 😂

    අන්තිමට වුණේ...

    ටැමිල් කෙල්ලෝ ඉතින් කතා කරද්දි මාර ලස්සනයිනේ. ඒත් ඉතින් ඒකිගේ ඒ කතාවට මට ගෑස් පහ හන්දියෙදිම මගේ බඩේ 'ගෑස්' හැදුණා වගේ වුණා. මං ඉතින් සද්ද නැතුව මීළඟ හෝල්ට් එකෙන්ම බැහැලා මාරු වුණා, නැත්නම් නංගි මට නිකන්ම "ෆ්‍රී රිමාන්ඩ් ටුවර්" එකක් සෙට් කරයි කියලා බයට!

    බලපන් ඉතින්, කාලේ ගියත් අපේ මේ කරුමේ විතරක් වෙනස් වෙන්නේ නෑනේ!
    Bump :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Yudewwa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,540
    1
    62,377
    113
    Mother Earth
    ටැමිල් කෙල්ලො මරු බන්. ස්වාමියට දෙවියන්ට වගේ සලකන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. 🤷‍♂️
     
    • Wow
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • එ කෙල්ල නේද මාස්ක් එක දාගෙන හිටපු කාලේ උබ ෆයිය නග්ග ගන්ඩ ෆාමසියට ගියපු. අන්තිමට කොරොනා ඉවර වෙලා මාස්ක් නැතුව ඉන්න කාලේ ඒකි කැතයි කියලා ෆයිය බස්ස ගන්ඩ ෆාමසියට ගියේ
    මොකද බං කතා කරන හැටි
    කෙල්ලෙක් කිව්වොත් ඉවරයි, කුනුහරුප අහනව
    පොඩ්ඩක් ලස්සනට දැකපන්කො මේ ලෝකෙ දිහා, හුකන එක විතරද ජීවිතේ..
    පුදුම අසහනයක්නෙ උඹලට තියෙන්නෙ

    ටැමිල් කෙල්ලො මරු බන්. ස්වාමියට දෙවියන්ට වගේ සලකන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. 🤷‍♂️
    ඒ නංගි බබාට දැං බබෙක් හම්බෙන්න. මාස 6-7ක් ඇති බඩට
    බඩේ සයිස් එකෙන් කිව්වෙ. නැත්තං ඒකටත් කියයි කතා ටිකක්
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,189
    15,926
    113
    35
    Spain
    හඃ

    Love Story Reaction GIF by Luv Films
     
    • Haha
    Reactions: KrishanL89

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,049
    6,971
    113
    Nawala
    ගෑස් පහ හන්දියෙන් දැකල පුරුදු ගෑනු ළමයෙක් බැස්ස
    හෝල්ට් එකෙන් බහින්න නැගිලට ඉන්නකොට මං ගාව හිටපු නිසා
    මං ඇහුව ඔයා නේ ඒ කියල, ඔව් කිව්ව‍
    මීගමුවෙ පාමසියෙන් අස් වෙලා දැං අවුරුදු 3 ක් කිව්ව

    බලපං ඉතිං කාලෙ යන හැටි
    ටැමිල් ගෑනු ළමයෙක්
    කවුරුද ඔබ මා... ඉන්නේ කොතැනා
    නොම විමසා පෙම ඉඟිමැරුවා
    සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා
    වෙන්වූවා අප සුසුම් දරා
     
    • Love
    Reactions: AnuradhaRa

    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    110
    43
    ටැමිල් කෙල්ලො මරු බන්. ස්වාමියට දෙවියන්ට වගේ සලකන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. 🤷‍♂️
    මටනම් උන් පට්ට දාර වෙසියෝ, දෙමලු ඉතින් වෙස බඩු තමා උබට දිව්‍යාංගනාවන් උනාට
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,898
    113
    Fantasy
    මොකද බං කතා කරන හැටි
    කෙල්ලෙක් කිව්වොත් ඉවරයි, කුනුහරුප අහනව
    පොඩ්ඩක් ලස්සනට දැකපන්කො මේ ලෝකෙ දිහා, හුකන එක විතරද ජීවිතේ..
    පුදුම අසහනයක්නෙ උඹලට තියෙන්නෙ


    ඒ නංගි බබාට දැං බබෙක් හම්බෙන්න. මාස 6-7ක් ඇති බඩට
    බඩේ සයිස් එකෙන් කිව්වෙ. නැත්තං ඒකටත් කියයි කතා ටිකක්
    අනුරාද මොකො මෙ අද ශිෂ්ඨසම්පන්න වෙලා
     
    • Like
    Reactions: AnuradhaRa