Vitamin D Check එකක් කලා

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,277
    5,854
    113

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,432
    910
    113

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,432
    910
    113
    adeh thank you mchn
    math hewwa kiwwama

    meka dan nam out of stock
    mage badu tika iwara wela ganna hoyuana kota meka aye restock wela thiyeyi
    Restock karai lagadi, math kalin eka iwara unu nisa aye ekak gaththa lagadi. Ethakotath 2-3 wage stock thibune. Daraz store ekakuth thiyenawa meyalagema.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    I have the same. Vitamin D 125 mcg daily ganna kiuwa. Echcharai
    Opd ලෙඩි ඩොකටර් කෙනෙක් හිටියෙ Deplus 2000 කියල ඉන්දියන් ටැබ්ලට් එකක්දු න්නෙ.. ඒකයි මන් බැලුවේ Endocrinologist කෙනෙක්ට පෙන්නවද කියලා බැලුවෙ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    පකෝ 17? නොදකින් යකෝ පයිය පෙති ගහලවත් නග්ගල තියාගන්ඩ බැරිව අ‍ැති නේද උඹට? 😐😐

    මැරිලා හරි 25 ටවත් ගෙන්න ගන්න බලහන්. 40-60 තමයි හොඳම level එක.

    මට අලගුඩුවො කන එකට, අව්වෙ පයින් යන එකට හිනා වෙන උන්ගෙ තත්ත්වෙ දැක්කම දුක හිතෙන්නෙ නිකන්ද ඉතින්? හුත්තො මාසෙකටම ඉස්මුරුත්තා වෙන්ඩම අලගුඩුවො කන්ඩවත් ඔච්චර යන් නෑ. උඹෙ එක ටෙස්ට් එකේ ගාණ. 🤣

    දැන් තව අස්ප ගණන් දීලා Vitamin D tablet ගහපන්. බොනකල් හොඳට තියෙයි, නවත්තපු ගමන් අ‍ායෙ ඔයිට වඩා බහිනවා bioavailable නැති නිසා. 15 ට අ‍ාවා කියන්නෙ පයියෙන් චූ කරන්න විතරයි වෙන්නෙ. D3 gel එක නම් ටිකක් හරි හොඳයි. තවත් වියදම් කරල එ‍්වා ගිලපන්. 🤣

    කීල්ස් එකේ තියෙන, උන්ම කපලත් දෙන අලගුඩුවෙක් සතියකට දෙතුන් පාරක් ගෙනත් ලුණු ගම්මිරිස් ගොරකා ඕන නම් දෙහි චුට්ටක් දාල රත් කරන් කන්ඩ බැරි කැරි අහේම නිසා, පොඩ්ඩක් අව්වක් අ‍ැඟට වැටෙන්ඩ අ‍ැවිදල එන්ඩ බැරි පාණ්ඩුව නිසා තොපි විහින් නැහෙන විදිහ දැක්කම හිනා යන්නෙ පුකෙන්. තව තවත් තොපෙ මහ ලොකු බොරු පොස් එක ඉස්සරහට දාගෙන functionally පොන්නයො වෙවී හිටු. 🤣
    එහෙම පයි අවුලක් නැ.. ඒවා හොදට වැඩ. හොද ඇහැට පෙන කෙල්ලෙක් දැක්කම අපේ පයිය කෙලින්. වැඩද නැත්ද බලන්න අර උඹගේ බාබලගෙන් එකක් දීපන්කො. :D

    ටෙස්ට් එකෙ ගාන අලගුඩුවො කන්න තරම් යන් නැ තමයි.. ඒත් ඉතින් මේවා ක්ලෙම් බන් අත්න් පයින් යන් නැ.. එහෙම වියදමක් නැ.. අනික තමන්ගෙ හෙල්ත් එක ගැන හොයා බලන එක වියදමක් කියලා හිතන්න ඕනත් නැ එකත් එක්තර විදියක ඉන්වෙස්මන්ට් එකක්. උඹ කියන විදියට නැචුරල් ඒවා ගන්න එක හොදයි එකේ වරදක් නැ. නැචුරල් එන් නැත්නම් පිටින් හරි දාගන්නෙපඇයි පොන්ස්.


    Do you work from home or do freelancing? Do you work during UK or US working hours?

    Sri Lanka has year-round sun. Unless you don't go out in the morning, this can't happen.

    Go out in the sun every morning.
    wfh, sometimes work during the day and sometimes at night. problem, that I rarely go outside sometimes only two or three times over several months. these days sunlight is so strong bn can't stay outside for long because skin struggles to handle the heat and exposure.

    අඩේ. Doc කෙනෙක් consult කරන්න. බොහෝ විට. 60,000 IU මාස දෙකකට වගේ දේවි. සතියකට එක ගානේ ගන්න කියලා.
    එහෙම දුන් නැ බන්. Opd ලෙඩි ඩොකටර් කෙනෙක් හිටියෙ Deplus 2000 කියල ඉන්දියන් ටැබ්ලට් එකක්දු න්නෙ.. ඒකයි මන් බැලුවේ Endocrinologist කෙනෙක්ට පෙන්නවද කියලා බැලුවෙ

    Konda yna hindada baluwe?
    කොන්ඩෙත් යනවා. කොන්ඩෙත් ගහක් දෙකක් සුදු පාටත් වෙලා බන්. තව මේ walk කරද්දි පොඩ්ඩක් bones නිකන් රිදෙනවා වගෙ. ලගදි පොඩ්ඩක් සෙල්ලම් කරා මස් පිඩු වේදනයි. එක නිසා මේක පොඩ්ඩක් කරන්න බැලුවේ, අනිත් ඒවත් කරන්න බලන්න ඕන.

    kohenda kre? kiyk giyada?
    ටෙස්ට් එක කලේ ආසිරි central hospital එකෙන් ගාන 13,780, මේ දවස් වල ඩිස්කවුන්ට් එකක් යනවා. ඒකට රු 2000ක් ද කොහෙද අඩු උනා

    Hodata bala malu kapan
    Wtf yakoo
    නොකන මාලුවක් නැ යකො.. හැම් රෙද්දම කනවා

    Kohomda karaganne? Mokkda test eke nama?
    vitamin D test ekak karaganna oena kiyahan, atakota karanna puluwan.

    mn 1000IU Daily gannwa.

    Zinc ,Magnesium Copper gannath thibbanam hodayi
    eth ganan.
    VItamin D ekath aduwata Daraz eken masa 6 ta gewanna gaththa
    doca da mewa ganna kiwe? Zinc ,Magnesium Copper

    Ahh kukulo d3 monada oni ?
    monawada tyenne :D

    ඔව්, කොන්ඩේ යනවා වගේම තුනී වෙනවා.

    👉 https://elakiri.com/threads/vitamin-d-mega-thread.2253743/
    මගේ කොන්ඩෙත් යනව පට්ටම තුනි
     
    Last edited:
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,646
    1
    15,376
    113
    එහෙම පයි අවුලක් නැ.. ඒවා හොදට වැඩ. හොද ඇහැට පෙන කෙල්ලෙක් දැක්කම අපේ පයිය කෙලින්. වැඩද නැත්ද බලන්න අර උඹගේ බාබලගෙන් එකක් දීපන්කො. :D

    ටෙස්ට් එකෙ ගාන අලගුඩුවො කන්න තරම් යන් නැ තමයි.. ඒත් ඉතින් මේවා ක්ලෙම් බන් අත්න් පයින් යන් නැ.. එහෙම වියදමක් නැ.. අනික තමන්ගෙ හෙල්ත් එක ගැන හොයා බලන එක වියදමක් කියලා හිතන්න ඕනත් නැ එකත් එක්තර විදියක ඉන්වෙස්මන්ට් එකක්. උඹ කියන විදියට නැචුරල් ඒවා ගන්න එක හොදයි එකේ වරදක් නැ. නැචුරල් එන් නැත්නම් පිටින් හරි දාගන්නෙපඇයි පොන්ස්.



    ඔය Denial එක තමයි තොපිට තියෙන ලොකුම හෙනේ. මට බලන්න අවශ්‍ය නෑ බං. උඹට හොඳයි නම් ඔහොමම හිටපන් ඉතින්. දැනට නැතත් ඉස්සරහට තේරෙයි.

    (එ‍් බබාලා උඹලට දෙන එක නම් කාලෙකට කලින්ම නැවැත්තුවා. කට නම් තියෙනවා ඉතින් හැම එකාටම. අරෙහෙම ගහන්නම් මෙහෙම ගහන්නම්. හැබැයි අ‍ැවිත් කොරගන්ඩ බැරි වෙලා එක එක නිදහසට කරුණු. අරකිට හුකනවට වඩා තියෙන්නෙ විනාඩි දෙකෙන් දෙකට බහින බිජ්ජ හිටව හිටව ඉන්න. 🤣 අන්තිමට මටයි අහගන්න වෙන්නෙ එ‍් මොකෙක්ද අයියෙ එ‍් සෙට් කරේ කියල.)

    අ‍ා investment එකද? ඔය ගොබ්බ cycle එකට තමයි මේ රටේ හරක් පුරුදු වෙලා ඉන්නෙ. මීටර් දෙතුන් සීයටත් පයින් යන් නැතිව වාහනේ දක්කනවා, අන්තිමට වෙනම ගෙවලා ලබ්බෙ රෙදි අ‍ැඳල ජිම් ගිහින් යකඩ උස්සල සාපෙ ගෙවනවා. මෙච්චර මේ හැම තැනකම අඩුවට තියෙන අලගුඩුවෙක් ගෙනත් කන්නෙ නෑ. ඝර්ම කලාපීය රටක් වෙලා දවසකට විනාඩි 15 ක් අව්වක් අ‍ැඟට වැටෙන්න ඉන් නෑ, අ‍ැඟට හැමනෙනකල් ඉඳලා පෙත්ත ගහල Shape කරගන්ඩ හදනවා. උඹලට ඔලුවටම දාල තියෙන්නෙ නිකන් තියෙන දේවල් ටික ගන්ඩ වෙනම විජ්ජුම්බරයක් කරන්ඩ ඕන කියලා. අර විදිහට කරගන්ඩ ලැජ්ජයි, පොස නෑනෙ. 🤣🤣

    හුත්තො පෙත්ත ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටගෙන ගැහුවත් එවෙලෙට විතරයි උඩ යන්නෙ. නවත්තපු ගමන් ඉවරයි. හැමදාම සෞඛ්‍ය සම්පන්නව ඉන්ඩ නම් අඩුම තරමෙ 25 වත් තියා ගන්ඩ තරම් natural ගන්ඩම වෙනවා. එ‍්කට වෙන විසඳුම් නෑ. 30-40 යන්ඩ ඕන නෑ හැබැයි 17 කියන්නෙ උඹෙ අ‍ැඟ තනිකරම compromised යන්නෙ.

    හිත හදාගන්න පෙත්ත අරන් ගහපන් අවුලක් නෑ. හැබැයි ඊළඟ test එක කරල 30 ක් 35 ක් පෙන්නුව පලියට ඔටෝ චූන් වෙන්ඩ එපා. අනිවාර්යයෙන්ම natural ගන්න එක වැඩි කරගන්න බලහන්. නැත්තම් දීර්ඝකාලීනව කිසිම විසඳුමක් නෑ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    Vitamin d gannawa kiyala awuuata yanne netuwa inna epa,lifestyle eka wenas karanna.sun is a god.it has hidden benefits not only vitamin d
    අව්වට ගියත් ඔය 11, 3 අතර වගේ වෙලාවල් වල නේ යන්න ඕන.. උදේ 7,8,9 වැඩක් නැ නෙද.