@shenatඔස්ට්‍රෙලියන් බීෆ් ටිකක් තමා ඔන්නෙ කරනව. කොහෙද ගන්ඩ පුලුවන්?![]()
චූ එකට දිව දාන්න ආසයි.![]()
වී ගොවිතැනට දෙන සහන හරක් මස් කර්මාන්තයට දෙනවා නම් සිංහලුන්ගේ ප්‍රෝටීන් උණතාවයත් නැතිවෙලා මොලෙත් වර්ධනය වෙලා රටත් දියුණු වෙනවා
මිනිස්සු දියුණු උනාම පැටව් ගැහිල්ල අඩු වෙනවා බොලමොලේ වර්ධනය උනාම - මිනිස්සු දියුණු වෙනවා
මිනිස්සු දියුණු උනාම - උන් පැටව් ගහනවා
1500 ට ribeye තියෙනවද යකෝ? හද්ද බොරු වෙන්ඩ අැති.
1500 ට ribeye තියෙනවද යකෝ? හද්ද බොරු වෙන්ඩ අැති.
Math net eke dekke ban. e ganata wenna be tama. ganna hoda thenak uba dannawada1500 ට ribeye තියෙනවද යකෝ? හද්ද බොරු වෙන්ඩ අැති.
ලෝකල් මස් වෙන්න ඇති ඒවා මස් කඩෙන් ගන්නවා නං ගන්න පුලුවන්1500 ට ribeye තියෙනවද යකෝ? හද්ද බොරු වෙන්ඩ අැති.