අස්කන්නාදි අඩුවට ගන්න.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මචන්ලා අස්කන්නදී කොටුවේ අඩුවට ගන්න කොහෙද තියෙන්නේ
     
    • Like
    Reactions: kinkon

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    මොනවද බන් ඒ අස්කන්නදී

    කෙමිල් ජාතියක්ද, බංගසාල වීදියෙ බලපන්
    අශ්ව කෑම බං.

    අස්ස + කන්න + ඩී කියන එක මේ තියෙන්නේ.
     
    • Haha
    Reactions: BadBlueGenius