ලර්නස් එකෙන් හැමදෙම කියලා දෙන්නෙ නැද්ද?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,028
    716
    113
    ඈ මචන් එයලා සල්ලි ගන්නෙ වහාන පදින්න පුරුදු කරන්න විතරද පෙපර් එකට එන එවා කියලා දෙන්නෙ නැද්ද
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,028
    716
    113
    manthatu kiyala app ekak tiyei. eka daganna. eke ewama thamai enne. thawa oni num ara marga neethi book eka ganna. exam mahaloku case na
    ඒකට සල්ලි ගෙවන්න ඔනෙ නේද😂 වෙන ක්‍රමයක් නැද්ද
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,028
    716
    113
    na eka free.
    නැ බන් ගෙවන්න ඔනෙලු නෙ😐

    රිවස් එක විතරයි කියල දෙනානෙ
    😂😐එවා නම් හරි පෙපර් එක තමා
    ------ Post added on Jul 6, 2026 at 7:42 PM

    Mahaloku deyak na bb eke ona ekek pass wenawa fail wenne ehemath modayek thamai
    😂❤️අඩො එහෙම කතා කරන්න එපා ඔවා මතක හිටින්නෙ නැ මටනම්
    ------ Post added on Jul 6, 2026 at 7:43 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,961
    9,745
    113
    නැ බන් ගෙවන්න ඔනෙලු නෙ😐
    uba pro eka ganna oni na. mamath oka balala thamai giye. oke free version eka athi. mama gathe last year license eka. colombo num 15min driving lessons ekata 1000 gannawa. mama package eka nemei gahte. lessons walata wena gewwe. godak welawata reverse smahara leraners purudu karnne na. mama 2 parak fail wela 3 para goda dagathe.
     
    • Like
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,207
    2,707
    113
    මොකක්ද බං ඔය ලාර්ණස් එක, වෙන එකක් හොයා ගනින්, මන් යද්දී එන පේපර් 4ත් දීලා උත්ත්‍රත් දුන්නා, ඒ 4න් එකක් එන්නේ, තව පොතකුත් දුන්නා, සතියට දවස් 3ක් 4ක් පාරේ දුන්නා, එක දවසක් රිවස් එක දුන්නා ඔක්කොම පාස්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,751
    113
    ඈ මචන් එයලා සල්ලි ගන්නෙ වහාන පදින්න පුරුදු කරන්න විතරද පෙපර් එකට එන එවා කියලා දෙන්නෙ නැද්ද
    Ai umbata akuru kiyawanna barida?
    App eka download karan10 parak witara karapan nikanma mathaka hitinawa, naththan potha padan karapan.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,028
    716
    113
    This is I think one of the easiest exam in the world.

    Shape eke liyala goda daganin mchn. Oka Ehema aulak na.
    ලියන්න නැනෙද ඉරිනෙ

    examinar ගෙ පොල්ල අල්ලලා කියපන් ආහ් වැරදිලා ගියර් එක කියල හිතන් ඇල්ලුනා කියලා. 🤷‍♂️
    අනෙ පල ජෙප්පා යන්න😮‍💨😮‍💨😮‍💨
    ------ Post added on Jul 6, 2026 at 8:16 PM
     
    • Haha
    Reactions: Candid-B

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,945
    23,841
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාර්ගෝපදේශය අරන් පාඩම් කරහන්. ඉගෙනගන්න එක උඹට අනාගත්යට හොඳයි. ඔය එක්සෑම් එක පාස් වෙන්න නෙමේ. පොලිස් කාරයෙක් ආවොත් කතා කරන්න පුලුවන් වෙන්න ඕන කොන්ද කෙළින් තියන්...
     
    • Like
    Reactions: Lessar

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,416
    1
    59,833
    113
    Mother Earth
    මං ගාව ඉස්සර PDF එකක් තිබුණා බන්. උබට දෙන්න හෙව්වෙ. ඒ PDF එක මගේ අනිත් හාඩ් එකේ බන්. දැන් හාඩ් එක අයෙ ගහන්න කම්මැළියි බන්. මේ සයිට් එකේ සේරම තියෙනවා. හොඳට මතක තියා ගන්න. 🤷‍♂️
    fsqChR.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,054
    113
    මං ගාව ඉස්සර PDF එකක් තිබුණා බන්. උබට දෙන්න හෙව්වෙ. ඒ PDF එක මගේ අනිත් හාඩ් එකේ බන්. දැන් හාඩ් එක අයෙ ගහන්න කම්මැළියි බන්. මේ සයිට් එකේ සේරම තියෙනවා. හොඳට මතක තියා ගන්න. 🤷‍♂️
    https://dhamsara.lk/road-signs/
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,028
    716
    113
    මං ගාව ඉස්සර PDF එකක් තිබුණා බන්. උබට දෙන්න හෙව්වෙ. ඒ PDF එක මගේ අනිත් හාඩ් එකේ බන්. දැන් හාඩ් එක අයෙ ගහන්න කම්මැළියි බන්. මේ සයිට් එකේ සේරම තියෙනවා. හොඳට මතක තියා ගන්න. 🤷‍♂️
    fsqChR.jpg
    එ බන් මෙ ලියන්න නැනෙද