මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි. මාලිමා ආණ්ඩුවේ බන්ධනාගාර ඇමති කම දුන්න comedy නළුවා ඉල්ලා අස්වෙයිද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ඉල්ලා අස් උනාම ප්‍රශ්නේ ඉවරද? මොකද උනේ කියල හොයන්න ඕනැ නැද්ද? ඉල්ලා අස් වෙන්නෙ කියන එක තමයි බයියන්ගෙ අලුත් තියරිය.
    අපි දන්නේ නැහැ. හැබැයි ඉස්සර ජෙප්පෝ කිව්වේ එහෙම

    කොච්චියක් පිලි පැන්නත් යුරෝපයේ ඇමතිවරු ඉල්ලා අස්වෙනවයි කිව්වා.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,350
    2,406
    113
    නෙද්දකිං ගොං ඇමති පකයා මුගෙ කයිවාරු කොහොමද පාර්ලිමේන්තුව ඇතුලේ. වරප්‍රසාද තියෙන නිසා ඇතුලෙ හෙන ලොරි ටෝක් එළියෙදි කිසිදෙයක් දන්නෙ නෑ. ගොං පකයා. අහපංකෝ නාමල් ගේ මහින්දගෙ වත්කම් උංගෙ කලිසම් ලංකට් වල හිටන් හරි යටම ගාන කියයි. මැරිච්ච ගාන දන්නෙ නෑ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,317
    27,801
    113


    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 27ක් දක්වා ඉහළට

    July 7, 2026 10:09 am

    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබේ.
    ඒ අනුව මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත.
    මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7දෙනෙකු සහ රැඳවියන් 20දෙනෙකු සිටින අතර බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 53 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.
    පසුගිය 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි.
    එහිදී දෙපාර්ශ්වයේ ම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.
    ඊයේ (06) පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබුණි.
    එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


    - https://sinhala.adaderana.lk/news/228196


    ------ Post added on Jul 7, 2026 at 2:01 PM
     
    • Sad
    Reactions: HKavinda

    arunakr

    Active member
  • Jul 20, 2011
    204
    166
    43
    අපි දන්නේ නැහැ. හැබැයි ඉස්සර ජෙප්පෝ කිව්වේ එහෙම

    කොච්චියක් පිලි පැන්නත් යුරෝපයේ ඇමතිවරු ඉල්ලා අස්වෙනවයි කිව්වා.
    කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි :yes: :yes:
     
    • Love
    • Like
    Reactions: KDH and BINGU_PUTHA