බාලිසිකොපම සූත්‍රය

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    836
    678
    93
    මට දැනෙනවා කියලා ගන්න එක අවුල්/ දෝෂ නැද්ද?
    දැනෙන දේ කොහොමත් දැනෙනවනෙ මල්ලි, යථා ස්වභාවයෙන් දැනෙන එක මම අදහස් කලේ...
    රූප-වේදනා-සංඥා-සංකාර-විඥාන - මේ consciousness හෙවත් දැනගැනීම/හිත... මොන හිතටත් පොදුයි.

    tbh, මන් හිතන්නැහැ කාලෙනම් අපරාදේ කියලා.
    2 points:
    • උඹ බණ ඇහුවෙ ආශ්වාදයට නම්... sure no problem, අපරාදේ නැහැ
    • උඹ බණ ඇහුවෙ ධර්මාවබෝධයට නම්... ඒ බණ ඇසීම තුල සුළු හරි අධ්‍යාත්මික දියුණුවක් නත්නන්ම් කාලය අපරාදෙ IMHO

    3. not an expert on abidharma. but upadana skanda is not there in arahat chitta / sith so disagree on "skandas/upadanaskandas are the same". agree that pruthakjana sith will be upadana skanda .
    මම අභිධර්ම එහෙම එච්චර දන්නෙ නම් නැහැ නමුත් I tend to agree with රොෂ් අයිය...
    AFIK: ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියල දෙකක් නැහැ, දෙකක් තියා එකක් වත් නැහැ... ඔය තියෙන්නෙ ක්‍රියාවලියක්, හෙවත් හිත කියන ක්‍රියාවලිය... අවිද්‍යා සහගතව සිද්ධවෙනකොට ඕකට කියනව උපාදානස්කන්ධ කියල, එහෙම නැති කොට කියනව ස්කන්ධ කියල. 🤷‍♂️
    ------ Post added on Jul 7, 2026 at 5:58 AM
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    උබ මනාව අහනව කියල කරන්නෙ?...ඇහෙන වචන වල අර්ත ගලපලා...කියන කතාවෙ තේරුම ගන්නව ඇරෙන්න වෙන මොකක්ද, කියපන් බලන්න විමසනව කියල කරන්නෙ?

    මෙහෙම ගන්න. අනාත පිණ්ඩික සිටුතුමාගේ පුතා සල්ලි දෙනවා කියපු හින්දා බන අහන්න ගියා..

    එතුමා බන අහලා නැගිට්ටේ සෝතාපන්න වෙලා..

    එතන වෙච්ච procedure එකම දැන් කෙනෙක්ට වෙන්න බැරි ඇයි?

    ⬇️

    මේ සිටුවර පුතා ඉතා ශ්‍රද්ධාවත් සිටුවරයාගේ පුතා වුවත් බුදුන් වෙත යාමටත් සිටු මැදුරට වැඩමකළ විට භික්ෂූන් දැකීමට හෝ ධර්මය ඇසීමටත් සංඝයා වහන්සේට වතාවත් කිරීමටත් කැමති නොවීය. පියා විසින් දරුව මෙසේ නොකරන්නැයි පැවසුවද ඔහුගේ වචනය පිළිගත්තේ නැත. ඇහුම්කම් නොදෙයි. මේ නිසා පියා මෙසේ සිතුවේය. මෙබඳු දෘෂ්ටියක් ඇතිව හැසිරීමෙන් අවීචි පරායණ වන්නේය. මෙය මට සුදුසු නොවේ. මා බලා සිටියදී මගේ පුතු නිරයට යාම නොගැළපෙයි. මෙලොව ධනය දීමෙන් නොකළ හැකි දෙයක් හෝ කෙනෙක් නම් නැත. ධනය දීමෙන් වෙනස් කරමියි ඉක්බිති සිටුවරයා ඔහුට මෙසේ කීවේය. දරුව පෙහෙවස් සමාදන්වී විහාරයට ගොස් ධර්මය අසා එන්න ඔබට කහවණු සියයක් දෙන්නෙමි.

    පියාණනි, ඔබ දෙන්නේද දෙන්නෙමි පුත- ඔහු තෙවරක්ම ප්‍රතිඥා ගෙන පෙහෙවස් සමාදන් වීමට විහාරයට ගියේය. ඔහුට ධර්මය ඇසීමෙන් ප්‍රයෝජනයක් නැත. පහසු ඇති තැනක නිදාගෙන උදයේම නිවසට ගියේය. අනතුරුව පිය සිටුවරයා මගේ පුතා පෙහෙවස් සමාදන් වී යයි වහ වහා ඔහුට කැඳ ආදිය දෙන්නැයි කියා දුනි. හේ කහවණු නොගෙන ආහාර නොගනිමියි ගෙන ආ සියළු දේ ප්‍රතික්‍ෂේප කළේය. අනතුරුව පියාණන් පීඩාව අකමැති වන්නේ කහවණු පොදිය දුන්නේය. ඔහු එය අතින් ගෙනම ආහාර ගත්තේත්ය. අනතුරුව දෙවැනි දිනයේදී සිටුතුමා පුත ඔබට කහවණු දහසක් දෙන්නෙමියි බුදුන් ඉදිරියේ සිට එක දහම් පදයක් ඉගෙන එන්නැයි යැවීය.

    ඔහුද විහාරයට ගොස් බුදුන් ඉදිරියේ සිට එකම පදයක් ඉගෙන පළා යාමට සිතුවේය. ඉක්බිති තථාගතයන් වහන්සේ සිහියේ නොරඳන ලෙසට කටයුතු යෙදිය. ඔහු පළමු පදය නොසලකා දෙවැනි පදය ගන්නෙමියි. සිතා ඇසුවේය. ගනිමියි සලකා සිටිම සකසා මැනවින් ඇසීමක් නම් වෙයි. මෙලෙස අසන විට සෝවාන් ආදී මාර්ග ඵලයන් ලබා දෙයි. හෙතෙමේද උගනිමියි ඇහුම්කන් දෙයි. ශාස්තෲන් වහන්සේද, ඔහුට මතක නො සිටින සේම කරයි. හෙතෙම මතු පදයම උගනිමියි අසත්ම, සෝවාන් පෙලෙහි පිහිටියේය.

    • උඹ බණ ඇහුවෙ ආශ්වාදයට නම්... sure no problem, අපරාදේ නැහැ
    • උඹ බණ ඇහුවෙ ධර්මාවබෝධයට නම්... ඒ බණ ඇසීම තුල සුළු හරි අධ්‍යාත්මික දියුණුවක් නත්නන්ම් කාලය අපරාදෙ IMHO

    tbh, ආශ්වාදය ප්‍රමුඛ කරන් තමයි මන් අහන්නේ..

    කොහොමත් ඇලීම, ගැටීම, උපේක්ෂාව ප්‍රමුඛ වෙලා නේද වෙන්නේ රහත් නැත්තම්..
    ------ Post added on Jul 7, 2026 at 6:41 AM

    උබ සීන් එකට එන්ටර් වෙන්නම ඕනෙ නෙය්ය කියල හිතාගෙන...

    you have a cricket match which decide life and death..you need to make 300 to be alive. you have seen many ppl go with/without practice and dies. very few ppl on rare occasion goes and scores 300 without a practice (perhaps with their born talent)

    your safe bet would be assuming you are also one of this born talented person and face the match or go with the best possible practice you can have.. tell me ?

    ඔව් නෙයිය කියලා හිතන එක තමයි හොඳම, මන් පිළිගන්නවා..

    මේක කියන්න, සෝතාපන්න කෙනෙක් දැහැන් වැඩුවොත්, ආයේ කාම ලෝකෙට එයි කියලා ඔබතුමා හිතනවද?
    ------ Post added on Jul 7, 2026 at 6:47 AM
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    836
    678
    93
    tbh, ආශ්වාදය ප්‍රමුඛ කරන් තමයි මන් අහන්නේ..

    කොහොමත් ඇලීම, ගැටීම, උපේක්ෂාව ප්‍රමුඛ වෙලා නේද වෙන්නේ රහත් නැත්තම්..
    ------ Post added on Jul 7, 2026 at 6:41 AM
    එහෙමයි කියල, කෙලෙස් වලට ආහාර දෙනව නම්... no point නේද? ඇහෙන බණ වල තියෙන්න ඕනි නේද කෙලෙස් වලින් මිදෙන ක්‍රමය?

    මේක කියන්න, සෝතාපන්න කෙනෙක් දැහැන් වැඩුවොත්, ආයේ කාම ලෝකෙට එයි කියලා ඔබතුමා හිතනවද?
    ------ Post added on Jul 7, 2026 at 6:47 AM
    උඹ අහන්නෙ පිට කැසුවාම, මල් පිපෙනවද? වගෙ කතාවක් IMHO 🤷‍♂️
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    එහෙමයි කියල, කෙලෙස් වලට ආහාර දෙනව නම්...

    සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා.

    කෙලෙස් වලට ආහාර දෙනවද නැත්තම් අවිද්‍යාව තුල ආහාරයම කෙලෙස් වෙනවද?

    ඇහෙන බණ වල තියෙන්න ඕනි නේද කෙලෙස් වලින් මිදෙන ක්‍රමය?

    ඔව්.
    ඒත් තියෙනවද, නැද්ද කියලා අනුමානයෙන් හරි තේරෙන්නේ අඩුම සෝතාපන්න උතූමෙක්ට නේද?

    උඹ අහන්නෙ පිට කැසුවාම, මල් පිපෙනවද? වගෙ කතාවක් IMHO 🤷‍♂️

    හරියට සමාපත්තියට යන්නනම්, සෙන්සුවල් ප්ලෙසර් එකෙන් අයින් වෙන්න ඕනේ..

    ඒ මට්ටමට සීලය, හික්මීම, සමාධිය වඩන *නුවණ තියෙන* උතුමෙක්ට කාමරාග, පටිඝ ඔය යන මාර්ගය තුල eventually ප්‍රහාණය නොවෙයි කියලා හිතනවද?
    ------ Post added on Jul 7, 2026 at 7:11 AM
     

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    මම අභිධර්ම එහෙම එච්චර දන්නෙ නම් නැහැ නමුත් I tend to agree with රොෂ් අයිය...
    AFIK: ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියල දෙකක් නැහැ, දෙකක් තියා එකක් වත් නැහැ... ඔය තියෙන්නෙ ක්‍රියාවලියක්, හෙවත් හිත කියන ක්‍රියාවලිය... අවිද්‍යා සහගතව සිද්ධවෙනකොට ඕකට කියනව උපාදානස්කන්ධ කියල, එහෙම නැති කොට කියනව ස්කන්ධ කියල. 🤷‍♂️
    ------ Post added on Jul 7, 2026 at 5:58 AM
    Theory කොටස් එකඟයි . වචන භාවිතයට එකග නෑ.
    රහ කෑමක් කියන්නේ කෑමක් නෙමේ. රහ කියන එකේ වටිනාකමක් තියෙනවා. ඒ වගේ උපාදාන කියන එක ආවාම එක පංචස්කන්ධය නෙමේ.
    BTW ක්‍රියාවලියක් තාම හම්බෙනවා නම් තාම කොනක් ඉතුරුයි. දෘඩ සංකල්පයකි ඊට සියුම් එක්කට පැනලා. 😉
     
    • Like
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    Kiyanna one mokak hari discuss karaddi eka para aye shunyathawata gihin mukuth ne kiyana eka danna epa.kisi terumak ne mokada okoma dannawa metana mukuthma nethi bawa.

    For nuwan999 ego eka nethi karanna be,keles nethi karanna be.imo.ewa nethi wena deyak ayasayenin torawa.ewath satipattanayata watenna dennai one.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    Tibath nothibath eka para shunyathawen answer karanna epa.ehema unoth mukuth discuss karanna be

    imho, නිසස්රණයට තමයි පොයින්ට් වෙන්න ඕනේ හැම දහම් ඩිස්කෂන් එකක්ම අන්තිමට.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    imho, නිසස්රණයට තමයි පොයින්ට් වෙන්න ඕනේ හැම දහම් ඩිස්කෂන් එකක්ම අන්තිමට.
    Oken wenne pruthakjanayek netha anthayata yana eka misak nirodayata yana eka newe.shunyathawa mathama pihitala answer karama oke hirawenne.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    Oken wenne pruthakjanayek netha anthayata yana eka misak nirodayata yana eka newe.shunyathawa mathama pihitala answer karama oke hirawenne.

    ඔව්, කෙන කෙනාගේ නුවණ අනුව තමයි කොහොමත්..

    අපිට පුලුවන් පෙන්නන්න විතරයි. අහන කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලනම්, ගුණාංග වැඩිලනම්, නුවණ උපදින්න පුලුවන්, නැතත්ම් හුදු මඤ්ඤණාවක් වෙන්නත් පුලුවන්.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    do you know why rupa lasts 17 cittaksanas? if you know the answer you already have answers to above...if not ill answer]
    We have to acknowledge 1. This area is not verifiable even we attain high levels of jhana. Even Rev. Sariputta could not . So interpretations are highly subjective.
    For instance moment we talk about cittakans
    Time becomes true in the logical mind. Everything become linear.

    Why 🤔 no idea.
    But if I remember correctly it's rupa kalapa that last 17 cittakans.🤔
    But Rupa that last 17 cittakans has all 5 skanda
    It's called Rupa because Rupa is prominent in that cittakans.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    Dan rahatan wahanseta pancha updanayak nedda?label ekak danna berida?wena kenekwa aduraganna berida?ahasa polwa kiyala label karanna berida.upadanaskayana avidyawak nan.avidyawa nethi unama skanda wenawanan skanda kiyala mokadda hambenne?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    Dan rahatan wahanseta pancha updanayak nedda?

    නෑ

    label ekak danna berida?wena kenekwa aduraganna berida?ahasa polwa kiyala label karanna berida.

    පුලුවන්. "රහතන් වහන්සේ මෙහෙම කරනවා.." අපේ පී.ඕ.වී එකනේ..

    ඒත් උන්වහන්සේගේ පී.ඕ.වී එක අපේ වගේ, මම ලෝකය අත්විඳිනවා කියලා නෙමෙයි තියෙන්නේ. ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ.


    upadanaskayana avidyawak nan.avidyawa nethi unama skanda wenawanan skanda kiyala mokadda hambenne?

    නිරෝධය
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    නෑ



    පුලුවන්. "රහතන් වහන්සේ මෙහෙම කරනවා.." අපේ පී.ඕ.වී එකනේ..

    ඒත් උන්වහන්සේගේ පී.ඕ.වී එක අපේ වගේ, මම ලෝකය අත්විඳිනවා කියලා නෙමෙයි තියෙන්නේ. ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ.




    නිරෝධය
    Upadanayak nattan aduna ganne mokadda,mawa aduranna berida rahat wahanseta
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    emios කියන්නෙත් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ මනේ..
    Emios kiyanne upadanayakda nattan skanda witarada? Rahatan wahnseta emios aduraganna barida nattan oya kiyana skanda witarada penne xray machine ekak wage
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    Emios kiyanne upadanayakda nattan skanda witarada?

    කාගේ පී.ඕ.වී එකද මත රඳා පවතින්නේ..

    රහතන්වහන්සේ => පංචස්කන්ධ
    පෘථග්ජන, සේඛ => පංචඋපාදානස්කන්ධ

    imho
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    කාගේ පී.ඕ.වී එකද මත රඳා පවතින්නේ..

    රහතන්වහන්සේ => පංචස්කන්ධ
    පෘථග්ජන, සේඛ => උපාදානස්කන්ධ

    imho
    Oka tamai ubalata weradila tiyenne,rahatan wahnae xray machine ekak wela