අඩ් බස් එකේ අමුතු සීන් එකක් උනා...

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    602
    644
    93
    කතාව කෙටියෙන්...
    එතකොට දැක්ක අනිත්.පැත්තේ කොනේ 2000න් පස්සේ දාර පොන්නයෙක් හිටියේ...කළු පාට හුඩී එකක් දා ගෙන ලොකු කලිසමක් ඇදලා සපත්තු දාලා හිටියේ.... බීම එකක් බිබී... ටික දුරක් ආවා... හිනා උනා.. මත් ඉතින් හිනා උනා...
    අයියේ කීවා... මන් බැලුවා... පොඩ්ඩක් එයා වැහෙන්න වාඩි වෙන්න පුළුවන් ද ඇහුවා... මට තේරුනේ නෑ... මන් මොකද්ද ඇහුවා... ටිකක් මෙහෙට වෙන්න පුළුවන් ද ඇහුවා...
    මම එහාට උනා.. අඩෝ බෑග් එකෙන් ක්‍රෝප් ටොප් එක්ක අරගෙන හුඩී එක ගලවලා ඇද ගත්තා කියපන්කෝ...
    මුන් ට ලැජ්ජාවක් නෑ නේ...
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,291
    2,839
    113
    මොකද්ද depo එක
    අනුරාධපුර....
    මාතලේ කොළඹ බස් තියනවා... නාඋල කොළඹ බස් තියනවා...
    මාතලේ කදුරුවෙල බස් තියනවා
    උබ වියාලිකළපේ ට ඇවිත් නැද්ද
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,515
    113
    අනුරාධපුර....
    මාතලේ කොළඹ බස් තියනවා... නාඋල කොළඹ බස් තියනවා...
    මාතලේ කදුරුවෙල බස් තියනවා
    උබ වියාලිකළපේ ට ඇවිත් නැද්ද
    හා, දඹුල්ල නාවුල පාර තාම සවුත්තු ද?
     
    • Like
    Reactions: Martian Professor

    JanithLK

    Active member
  • Sep 18, 2025
    252
    241
    43
    යකෝ මම උදේම ඇහැරුනා... බස් එකට නැගලා වැඩේට යද්දී උනේ මේක... මටත් හිතා ගන්න බෑ


    එච්චර ලොකු දෙකක් තිබ්බේ නෑ බං... සාමාන්‍ය සයිස්....😁
    ------ Post added on Jul 7, 2026 at 9:43 AM


    අඩෝ.. මම ඉතින් අතින් දාන්න ගියේ නෑ... වෙච්ච සීන් එක කීවේ... මම මගින් බැස්සනේ
    ------ Post added on Jul 7, 2026 at 9:44 AM
    වීරසිංහ බස් එකක්ද?
     
    • Love
    Reactions: Martian Professor

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    වෙලාවට උන් දෙන්නාගෙන් එකෙක් හිටියේ නැත්තේ... හැබැයි උන් දෙන්නට සෙට් වෙන්නත් ඉඩ තිබ්බා... උන් දෙන්නා හිටියා නම් මම වගේ බැහැලා එන් නෑ නේ...
    @Candid-B @KOTA NIHAL උත්තරයක් දියන්
    එහෙම උනා නම් මාව උඹලට NEWS වල බලන්න තිබ්බ .අව්රුදු 46 පුගලයකු මහා දවල් බස් රථයක කල අපරාදය කියල NEWS යය්
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,291
    2,839
    113
    වීරසිංහ බස් එකක්ද?
    නෑ බං... සීටීබී එකක්

    එහෙම උනා නම් මාව උඹලට NEWS වල බලන්න තිබ්බ .අව්රුදු 46 පුගලයකු මහා දවල් බස් රථයක කල අපරාදය කියල NEWS යය්
    වෙලාවට උබ හිටියේ නැත්තේ... කෙළියේ කෙළියේ වෙනවා නැත්තං...හතර විලි ලැජ්ජාවක් වෙන්නේ
    ------ Post added on Jul 8, 2026 at 10:58 AM
     

    JanithLK

    Active member
  • Sep 18, 2025
    252
    241
    43
    අනුරදපුර to මාතලේ බස් කියලා තියෙන්නේ.

    මාතලෙ to අනුරදපුර නම් ඇඳන් ඉන්න එක ගැලෙව්වා කිව්වම උබ ඔය කිව්ව කතව පිලිගන්ඩ තිබ්බා
    මෙහෙ රස්නෙයි මේ ටිකේ

    නෑ බං... සීටීබී එකක්
    පාන්දර 4.30 ට තියන එකේද
    ------ Post added on Jul 8, 2026 at 9:09 PM