ශ්‍රී ලංකාවේ අපිට power cuts කියන්නේ අලුත් දෙයක් නෙවෙයිනේ 😅

Pundit

Active member
  • Oct 18, 2022
    277
    245
    43
    ඔයා Power Cut එකකදී Survive වෙන්නේ කොහොමද ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,077
    7,744
    113
    Galaha
    කරන්ට් කැපුවම නිදාගන්න පුළුවන්ද බං ?
    කරන්ට් කපන දවසට තමයි මම ගෙදර වල් කපන්නෙ වත්ත සුද්ද කරන්නෙ. ටිකක් හොඳට නිදාගන්නෙ.
     
    • Like
    Reactions: Pundit

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,704
    113
    ආවද අදත් ෆේක් එක නග්ග ගන්න
    ඕක අකුලගෙන පලයන් බන් යන්න

    එනවා හැමදාම අලුත් ටොපික් එකක් අටවගෙන මෙතන රීච් ගන්න